කුරුලු පැටියෙක්

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Bump
    Greeting Rise Of The Guardians GIF by DreamWorks Animation
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    උබ සුකලානේ. මිනිස්සු අත පත ගෑවම ආයේ පැටිය ගන්නේ නැ වල් කුරුල්ලෝ. දැන් ඉතින් කුදුවෙන්ම තියන්න, නිකන් තියන්න එපා . සිතලට මැරෙයි. අම්මල කවන්නේ නැත්තන් බත් , මාළු කෑම , බලු කෑම විනාඩි 5ක් විතර වතුරේ පෙගෙන්න ඇරලා පැය 2න් 2ට වගේ කවන්න. මුල් ටිකේ කට අරින එකක් නැ . ඇගිල්ලෙන් ඇරලා කවන්න.


    පාන් කවන්න එපා . පාන් , කිරි හොද නැ .
    ------ Post added on Jun 14, 2021 at 4:37 PM

    තාම මහා උන් දෙන්නා ඇවිල්ලා කවනවා බං..
    oya magul kawana epa....biolarstar(kukul kama) dena samaposya eka mix karala..uba kohada
    👍👍

    Pet animal clinic නැද්ද ළඟපාත, ප්ලාස්ටික් පෙට්ටියෙම ගෙනිහින් ඩොකාට පෙන්නපං, කියයි කරන්න ඕන දේ.
    එහෙමවත් බලන්න ඕනේ
    ------ Post added on Jun 14, 2021 at 5:20 PM
     
    • Like
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ උට්ටා ප්ලාස්ටික් පෙට්ටියේ පැටියා තියලා උගේ කකුල ලිස්සලා කඩලා ගිහිං වගේ

    ලබන ආත්මේ උඹ තනි කකූලෙන් ඉන්න පාලං කොකෙක් වෙලා ඉපදෙන්නේ😑
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    හරිම බයානකයි බං මේ ලෝකේ. අපි මැරිලා ගිහිං අපේ වත්තේම ලේනෙක් වෙලා ඉපදුනොත් අපේ බලල් තඩියම ඇවිල්ලා අල්ලගෙන උල් දත් දෙක අපේ බෙල්ල හරහා යවයි.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    Machan boilarstar kiyala kukul kama tikaka dena samaposha eka mix karala (100grams , LK 30adui) oka wada......ona nam PM dapan kiyala dena nam method eka
    මචන් මට ඉස්සර ඉදලම ප්‍රශ්නයක් ඔලුවෙ තියන්ව, කුරුල්ලෙක් ට පොඩි කාලෙ ඉදන් ම කිරි පොවල ඌ ලොකු කරන්න බැරිද?
     
    • Like
    Reactions: Solo Rider

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මචන් මට ඉස්සර ඉදලම ප්‍රශ්නයක් ඔලුවෙ තියන්ව, කුරුල්ලෙක් ට පොඩි කාලෙ ඉදන් ම කිරි පොවල ඌ ලොකු කරන්න බැරිද?
    kiri dana epa.diray hadila marai...mun sawabakshaka...Kukul kama walin goda dana pluwan......bat kenek newai...uuu mata PM dama nam goda dala denwa....
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    දෙමාපියන්ට සැක ඇති පැටියට අනතුරක් කියල..තිබ්බ විදියටම කූඩුව ආය හැදුවනම් සමහරවිට හරියයි.

    ow e gaman podak kakula check karana mama kiyapu vidhata...poda poda nawala
     
    • Like
    Reactions: Stimulus mind