මොකෙක්වත් අල්ලලා නැත්තම් අවුලක් නැතිවෙයි. බල්ලෝ පූසෝ එහෙම ඉන්නවනම් පරිස්සමට. දත්ස්ක් වැදුනත් ඉවර තමා.
උබ සුකලානේ. මිනිස්සු අත පත ගෑවම ආයේ පැටිය ගන්නේ නැ වල් කුරුල්ලෝ. දැන් ඉතින් කුදුවෙන්ම තියන්න, නිකන් තියන්න එපා . සිතලට මැරෙයි. අම්මල කවන්නේ නැත්තන් බත් , මාළු කෑම , බලු කෑම විනාඩි 5ක් විතර වතුරේ පෙගෙන්න ඇරලා පැය 2න් 2ට වගේ කවන්න. මුල් ටිකේ කට අරින එකක් නැ . ඇගිල්ලෙන් ඇරලා කවන්න.
පාන් කවන්න එපා . පාන් , කිරි හොද නැ .
------ Post added on Jun 14, 2021 at 4:37 PM
oya magul kawana epa....biolarstar(kukul kama) dena samaposya eka mix karala..uba kohada
එහෙමවත් බලන්න ඕනේPet animal clinic නැද්ද ළඟපාත, ප්ලාස්ටික් පෙට්ටියෙම ගෙනිහින් ඩොකාට පෙන්නපං, කියයි කරන්න ඕන දේ.
Do not have kids කියන්නේ ඕකනේදUta uge kuduwe inna dila ube wedak balagattanam ivarane
මචන් මට ඉස්සර ඉදලම ප්‍රශ්නයක් ඔලුවෙ තියන්ව, කුරුල්ලෙක් ට පොඩි කාලෙ ඉදන් ම කිරි පොවල ඌ ලොකු කරන්න බැරිද?Machan boilarstar kiyala kukul kama tikaka dena samaposha eka mix karala (100grams , LK 30adui) oka wada......ona nam PM dapan kiyala dena nam method eka
kiri dana epa.diray hadila marai...mun sawabakshaka...Kukul kama walin goda dana pluwan......bat kenek newai...uuu mata PM dama nam goda dala denwa....මචන් මට ඉස්සර ඉදලම ප්‍රශ්නයක් ඔලුවෙ තියන්ව, කුරුල්ලෙක් ට පොඩි කාලෙ ඉදන් ම කිරි පොවල ඌ ලොකු කරන්න බැරිද?
දෙමාපියන්ට සැක ඇති පැටියට අනතුරක් කියල..තිබ්බ විදියටම කූඩුව ආය හැදුවනම් සමහරවිට හරියයි.
Thanks machan mama balannamow e gaman podak kakula check karana mama kiyapu vidhata...poda poda nawala