මචංලා මගෙ තියෙන්නේ අවුරුදු 3 හමාරක් විතර පරණ core 2 duo මැශිමක්. දැන් වින්ඩෝස් 8 දාලා හියෙන්නෙ. හැම දෙයක්ම එළකිරි වගේ වැඩ. ඒත් songs play කරද්දි speaker එකෙන් කුරුස් ක්රස් ක්රොස් වගේ සද්ද ඇහෙනවා. මම mac os x එක dual boot කරලා තියෙන්නෙ.mac එකේ එහෙම සද්දයක් ඇහෙන්නෙ නෑ..
windows වල ඔක්කොම වගේ latest drivers දාලා තියෙන්නෙ. sound card එකක්වත් ගන්න කියලා බැලුවේ... මේකට මොකද කරන්නෙ දන්න කෙනෙක් ඉන්නව නම් ඇඩ්වයිස් පාරක් දෙන්නෝ...
windows වල ඔක්කොම වගේ latest drivers දාලා තියෙන්නෙ. sound card එකක්වත් ගන්න කියලා බැලුවේ... මේකට මොකද කරන්නෙ දන්න කෙනෙක් ඉන්නව නම් ඇඩ්වයිස් පාරක් දෙන්නෝ...