කුරුස් කුරුස්

temp_

Member
Jul 4, 2012
538
69
0
මචංලා මගෙ තියෙන්නේ අවුරුදු 3 හමාරක් විතර පරණ core 2 duo මැශිමක්. දැන් වින්ඩෝස් 8 දාලා හියෙන්නෙ. හැම දෙයක්ම එළකිරි වගේ වැඩ. ඒත් songs play කරද්දි speaker එකෙන් කුරුස් ක්‍රස් ක්‍රොස් වගේ සද්ද ඇහෙනවා. මම mac os x එක dual boot කරලා තියෙන්නෙ.mac එකේ එහෙම සද්දයක් ඇහෙන්නෙ නෑ..
windows වල ඔක්කොම වගේ latest drivers දාලා තියෙන්නෙ. sound card එකක්වත් ගන්න කියලා බැලුවේ... මේකට මොකද කරන්නෙ දන්න කෙනෙක් ඉන්නව නම් ඇඩ්වයිස් පාරක් දෙන්නෝ...:yes:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Control Panel\All Control Panel Items
එකට ගිහින් Sound එකට යන්න ඊට පස්සේ
Playback කියන Tab එකේ Speaker ICON එක Double Click කරලා
Advanced එකට ගිහින් Default Mode එක පුලුවන් තරම් අඩු කරන්න
මේකේ විස්තර වෙන්නේ Sample rate එකයි ඒක වැඩි වෙනකොට මට ඇහිලා තියෙනවා
අසාමාන්‍යය විදියේ Sound වල වෙන වෙනසක්. මේකට ගොඩක්ම හේතුව Sound Card එකේ
Hardware, Software වල Settings වලට match වෙන්නේ නැති එකයි
 
temp_

Member
Jul 4, 2012
538
69
0
Dg31 , DG41 MB walata nam company site walin windows 8 drivers dila na, onboard soud realtek nam site eken realtek 2.70 driver eka aran dala balanna
දාලා තියෙන්නෙ මචං :(
ඒත් වැඩක් නැත
 
තෑන්ක්ස් මචං..
බලලා කියන්නම්..
මේක randomly එන අවුලක් නිසා එකපාරම හරි කියන්න අමාරුයි...:)
 
temp_

Member
Jul 4, 2012
538
69
0
bump mchn

thanks guys !
appreciate ur bumps :D

macho
windows wala volum (xp walanam mastervolum) ekata gihilla onenethi option off karala daapan. neththam mous eka ehe mehe geniyanakotath oya sadde enawa...
try karala balala kiyapan...
machan win 8 wala xp wala wage taskbar sound icon eka double ckick karala yanna thanak na.... mama kohomath unwanted eka off karala thiyenne. thanks.... :D
 
Last edited:

temp_

Member
Jul 4, 2012
538
69
0
Dg31 , DG41 MB walata nam company site walin windows 8 drivers dila na, onboard soud realtek nam site eken realtek 2.70 driver eka aran dala balanna

Control Panel\All Control Panel Items
එකට ගිහින් Sound එකට යන්න ඊට පස්සේ
Playback කියන Tab එකේ Speaker ICON එක Double Click කරලා
Advanced එකට ගිහින් Default Mode එක පුලුවන් තරම් අඩු කරන්න
මේකේ විස්තර වෙන්නේ Sample rate එකයි ඒක වැඩි වෙනකොට මට ඇහිලා තියෙනවා
අසාමාන්‍යය විදියේ Sound වල වෙන වෙනසක්. මේකට ගොඩක්ම හේතුව Sound Card එකේ
Hardware, Software වල Settings වලට match වෙන්නේ නැති එකයි

:no:
 
temp_

Member
Jul 4, 2012
538
69
0
Windows Mediaplay එක නැතුව එහෙනම් VLC Player එක දාලා බලන්න
බැලුවා..
media player එකේ තරම්ම සද්දෙ එන්නෙ නෑ...
ඒත් පොඩ්ඩක් එනවා