අවුල ක්රිස්තු ධර්මයෙවත් යෙසුස් වහන්සෙගෙවත් නෙමෙ
ආකල්ප වල අපෙ රටෙ ක්රිස්තියානි උන්ගෙ
අපෙ රටෙ ක්රිසැතියනි වෙනවා කියන්නෙ ඇතැම් ජන කොට්ඨාශයකට ආගමකට වගා ස්ටේටස් එකක්.
ඒක ස්ටේටස් එක වෙන්නෙ ඉංග්රිසි භාෂාව හා එ හා බැඳිච්ච නූතන සංස්කෘතියට ලොකෙ ඇති ආධිපත්යත් ඒ සංස්කෘතිය සහ එහි අදහස් වලට මෙරට ඇති තැනත් නිසා සහ ක්රිස්තු භක්තිකයන් එකි සංස්කෘතියෙ නිල නොවන භාරකරුවන් වශයෙන් අපෙ රටෙ ක්රියා කරන නිසා.
ලිබරල් අදහස් එ රටෙ නිරාගමික උන් ප්රචාරය කරන්නෙ
මේ රටෙ කුරුසෙ එල්ල ගත්ත සෙට් එක අර සුනිල් පෙරෙරා ලා වගෙ උන්.
Nodanna pakawal kiyawanna epa bn.. political ideology ekata agama adala na.. athiest conservative un innawa wagema Christian liberals la innawa..


Manushyathwaya kiyana de mul karagena nemei
