කුරුසෙට තියල ඇන ගහන්න ඕන

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුල ක්‍රිස්තු ධර්මයෙවත් යෙසුස් වහන්සෙගෙවත් නෙමෙ
    ආකල්ප වල අපෙ රටෙ ක්‍රිස්තියානි උන්ගෙ
    අපෙ රටෙ ක්‍රිසැතියනි වෙනවා කියන්නෙ ඇතැම් ජන කොට්ඨාශයකට ආගමකට වගා ස්ටේටස් එකක්.
    ඒක ස්ටේටස් එක වෙන්නෙ ඉංග්‍රිසි භාෂාව හා එ හා බැඳිච්ච නූතන සංස්කෘතියට ලොකෙ ඇති ආධිපත්‍යත් ඒ සංස්කෘතිය සහ එහි අදහස් වලට මෙරට ඇති තැනත් නිසා සහ ක්‍රිස්තු භක්තිකයන් එකි සංස්කෘතියෙ නිල නොවන භාරකරුවන් වශයෙන් අපෙ රටෙ ක්‍රියා කරන නිසා.

    ලිබරල් අදහස් එ රටෙ නිරාගමික උන් ප්‍රචාරය කරන්නෙ
    මේ රටෙ කුරුසෙ එල්ල ගත්ත සෙට් එක අර සුනිල් පෙරෙරා ලා වගෙ උන්.

    Nodanna pakawal kiyawanna epa bn.. political ideology ekata agama adala na.. athiest conservative un innawa wagema Christian liberals la innawa..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:

    මම අත්දැකීමෙන් දන්න දෙයක්. මගෙ Cousin අක්ක කෙනෙක්ගෙ ලමයි දෙන්නම කැතලික්. මගෙ හොඳම යාළුවො දෙන්නෙක්ගෙම අම්ම කැතලික් තාත්ත බෞද්ධ. උන් දෙන්නම කැතලික්

    Ethakota mage cousin la 3 denama lamai buddist une moko..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Hadana kena kohomada hedune. upatha kohomada. aarambhaya mokakda. Simulation ekak godak welawata a ayage lokayema recreation ekak wenas athhadabeleem ekka. A ayage loke kohomada hedune. Mewage dewal walata uththara na kohewath.

    Facepalm....ubata simulation ekak kiyanne mokakda kiyala wath therenne na bn..
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Facepalm....ubata simulation ekak kiyanne mokakda kiyala wath therenne na bn..

    විහිළු කරන්න එපා බන්. තේරෙන එකානම් කියපන් :rofl:

    ගූගල් කරපන් දැන් :rofl:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විහිළු කරන්න එපා බන්. තේරෙන එකානම් කියපන් :rofl:

    ගූගල් කරපන් දැන් :rofl:

    simulation eka hadana ekata simulation eka athule onama reality ekak program karanna puluwan bn....
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    simulation eka hadana ekata simulation eka athule onama reality ekak program karanna puluwan bn....

    ඔවු ඔවු. මේ වගේ සිමියුලේෂන් එකක් කියන්නෙ ඉතින් ප්‍රායෝගිකව හිතුවොත් අපිට ඕන උනානම් Civilization එක ගැන ස්ටඩි කොරන්න ඒකට එක එක වෙනස්කම් කරල කොහොම වෙයිද කියල හොයන්න නැත්තම් ඒ නිර්මාණය කල අයගෙ මනස කනෙක්ට් කරන්න, හදන සිමියුලේෂන් එක උන්ගෙ ලෝකෙට ගොඩක් සමාන ඒත් වෙනස්කම් කරල රිසල්ට් එක බලන්නත් එක්ක. 13th Floor wage
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    Aramuna badaginne innakenata kanna dena eka nemeine. A asarana kama prayojanayata aran aagame olu gedi gaana wedi karaganna eka. Badaginne inna minihata apith kanna denawa preach nokara hema b'day ekakama. daanekama. wesak ekakatama poson ekakatama. :rofl:

    Ubala honda deyak kalath karanne aagama mul karagena :D Manushyathwaya kiyana de mul karagena nemei

    අපි පටු අරමුණු තියාගෙන තියාගෙන උදව් කරන්නේ නැහැ ..:love::love:
    එහෙම කරන්න අවශ්‍ය නැහැ ..අපි කරන දේට අපිට අනිවාර්යෙන් ප්රෙතිපල් ලැබෙනවා .
    ලැබුනත් නැතත් අපිට ලැබිල තියන දෙයින් හරි දේ කරනවා ...
    යමක් දනට යමක් දුන්නොත් ..එකට පිනක් ලැබෙනවා ..
    කන්වෙර්ට් කරන්න හැදුවා කියලා එක ඩබල් වෙන්නේ නැහැ ..
    අව්රුද්දකට 4 පාරක් මිනිසුන්ට කන්න දීලා මේක ගොඩ දා ගන්න බැරිවේවි ...
    මොකද බුදු රජාණන් වහන්සේ දෙසන කරලා තියනවා තම අදායම කොටස්
    8 කට හෝ 10 වෙන් කරලා ..දුගීයන්ට ,සංගයාට පුජා කරලා කොටසක් තම මතු අනාගතයට තියාගන්න කියලා .
    ඒ දර්ම අනුසාසන පිළිගන්නේ නැතුවම ..සම්පුර්ණ අදායමම ෆික්ස් ඩිපොසිට් දාලා ...
    සිංහල බෞද්ධයා රැකගනිමු කියලා කුරුස කාරයට දොස් කීමෙන් පලක් නැහැ ..
    ඕවා දෙනු තමා තමා සම්මතයේ පිහාටා කියල කියමනක් තියනවා එක මොකට කිව්වද මන්දා
    ඇයි ? ඔය ඕන තරම් සිංහල බෞද්ද පින්වතුන් රටක් සිංහල බෞද්ද මහලු නිවාස ...
    එතන . සිංහලකමත් නැහැ,බෞද්ධ කමත් නැහැ,මනුස්ස කමත් නැහැ .........

    අනික බ්‍රෝ ලංකාවේ සතර අත සිංහල බෞද්ධ කම රැකගන්න පනදෙන දානපතියන් ,පන්සල්
    තියනකොට ,ඇයි ඔය සිංහල බෞද්ධයා අර කන්වෙර්ට් කරන බව දැන දැන ..කතෝලික පල්ලි අස්සේ රිංගන්නේ ..
    ඇයි උන්ගේ කතා වලට රැවටෙන්නේ ?......රැවටීම නෙමේ තෙරුන් ගැනීම
    අනික කතෝලිකය නම් කමක නැහැ උන් නුගත් ,බොන සෙට් එකක්නේ ..
    අච්චර දන උගත් කට්ටිය ..දන දැනදම ඇයි ඔය කියන තරම් වලකට වැටෙන්නේ යන්නේ ...
    ඒකනේ පුදුමේ ..වලක්වන්න ක්‍රම වේදයක්ද නැත.උන්ට ලොවක් හදන්නත් බැරිය,
    දානපතියන්ද නැත .

    බඩගින්නට ආගම්බේද අදාල නැත ..තමට් තම දරු පව්ලට මෙලොවදී සහන සලසන්නට ප්රුතක්තන සිංහල ජනයා එයට ඉස්ත්තිය, බක්තිය තම හැකි ක්‍රමවේද තුලින් දක්වාවි .
    බෝඩ් ලෑලි වලට ,මුවාවෙලා නිවන් යන්න සල්ලි පොඩි ගහන උදවිය කිසිත් නොකර .වචන හරබ කර ,
    අර බක්තිය ,කෙළෙහිගුණය .....කන්වර්ට් කියා තමා සමග මෙන්ම අනුන් සමගින් ව යි රි සිතින් පසුවෙති .

    ජයවේවා !!!!!!! :love::love::love:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපි පටු අරමුණු තියාගෙන තියාගෙන උදව් කරන්නේ නැහැ ..:love::love:
    එහෙම කරන්න අවශ්‍ය නැහැ ..අපි කරන දේට අපිට අනිවාර්යෙන් ප්රෙතිපල් ලැබෙනවා .




    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl: