කුරු_මිනිසුන්?

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    කුරු_මිනිසුන්?

    තොටමුණ කැළඹුවේ කුරු මිනිසුන් ද ?

    2M3f2wy.jpg

    මාතර, තොටමුණ නැමති ධීවර ගම්මානයේ ජනතාව ඊයේ(17) රාත්‍රීයේ සිදුවු සිදුවීමක් සම්බන්ධයෙන් බියට පත්ව ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

    ඊයේ රාත්‍රී 8.30ට පමන මාතර තොටමුණ ධීවර ගම්මානයේ ගම්වාසියෙක් තම නිවස අසල සිටියදි හදිසියේ ඇඟ පුරා ලොම් ඇති අත්භූත කුරු මිනිසුන් පස්දෙනෙකු පැමින තමන්ට පහර දුන් බව පවසයි.එම කුරු ජීවින්ගෙන් තම ජීවිතය බෙරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරු බවද ඔහු අද දෙරණ වාර්තාකරුට පවසා ඇත.

    පසුව තමන් ඔවුන් සමඟ පෙර බැදු බවත් එහිදි තමන්ගේ ඇඳුම් ඉරී ගොස් ඇති බවද අවුරුදු 55ක් වු විසල් මහතා පවසයි.විසල් මහතා කුරුමිට්ටන් සමඟ පෙරබැඳු ආකාරය ඒ අසල සිටි කුඩා දරුවෙකුද දැක ඇති බව වාර්තා වේ.

    අද දෙරණ වාර්තාකරු පැවසුවේ මෙම පුවත සැල වීමත් සමඟ තමන්ද එම ස්ථානටය ගිය බවත් එම ගම්මානයේ සිටි ජනතාව මෙම සිදුවීමත් සමඟ මහත් කැළඹීමට පත් වී සිටිය බවත්ය.එම අවස්තාවේදි කැලෑබල ස්ථානයකදී ක්ෂණිකව යම් පිරිසක් දිවයන ආකාරය තමන්ද නිරීක්ෂණය කළ බවත් එහෙත් නිවැරදි දර්ශනයක් නොදුටු බවත් අප වාර්තාකරු පවසයි.

    මෙම සිදු වීම නිසා කැළඹුන සියලුම ප්‍රදේශවාසින් ඊයේ රාත්‍රීය පුරාම නිදිවරමින් සිටි බවත් ඇතැම් අවස්තාවලදි ජනතාව මෙම අමුතු කුරුමිට්ටන් දැක බිය වී කෑ ගැසු බවත් වාර්තා වේ.

    පසුව පොලිස් නිලධාරින්ද එම ස්තානයට පැමිනි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

    ---------------

    Source
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    මට හිතාගන්ඩ බැරි ඇයි මේ එක පාරට අවුරුදු ගානකට කලින් විනාශ උනා කියන සෙට් එකක් ෆෝර්ම් උනේ කියලා... එකම පැත්තෙන් නේමේ එක එක පැති වලින්නෙ... :dull:

    මොකක් හරි ඇත්තකුත් ඇති නේද බන්... හැබැයි සීන් එක අද වෙනකන් කාටවත් වීඩියෝ එකක්වත් කරගන්ඩ බැරි උනා..සේර්ම වයසක මිනිස්සු.. :rolleyes:

    පිට සක්වල ජීවීන්ද දන්නෑ :rolleyes: පිටසක්වල සීන් එකක් වගේ එකක් උනා අපිට දවසක්..ඕවා කියන්ඩ ගිහින් ජෝක් එකක් වෙන්ඩ බෑ :P :dull:
     
    • Like
    Reactions: vinura kithmal

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මට හිතාගන්ඩ බැරි ඇයි මේ එක පාරට අවුරුදු ගානකට කලින් විනාශ උනා කියන සෙට් එකක් ෆෝර්ම් උනේ කියලා... එකම පැත්තෙන් නේමේ එක එක පැති වලින්නෙ... :dull:

    මොකක් හරි ඇත්තකුත් ඇති නේද බන්... හැබැයි සීන් එක අද වෙනකන් කාටවත් වීඩියෝ එකක්වත් කරගන්ඩ බැරි උනා..සේර්ම වයසක මිනිස්සු.. :rolleyes:

    පිට සක්වල ජීවීන්ද දන්නෑ :rolleyes: පිටසක්වල සීන් එකක් වගේ එකක් උනා අපිට දවසක්..ඕවා කියන්ඩ ගිහින් ජෝක් එකක් වෙන්ඩ බෑ :P :dull:

    ඔය ග්‍රීස් යකා seen එක කරන්නේ බන් මතකනේ කාලයක් අන්තිමට police කාරයෙකුත් මලා දැන් ග්‍රීස් යකා වෙනුවට නිට්ටෑවා එන්නේ
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මට හිතාගන්ඩ බැරි ඇයි මේ එක පාරට අවුරුදු ගානකට කලින් විනාශ උනා කියන සෙට් එකක් ෆෝර්ම් උනේ කියලා... එකම පැත්තෙන් නේමේ එක එක පැති වලින්නෙ... :dull:

    මොකක් හරි ඇත්තකුත් ඇති නේද බන්... හැබැයි සීන් එක අද වෙනකන් කාටවත් වීඩියෝ එකක්වත් කරගන්ඩ බැරි උනා..සේර්ම වයසක මිනිස්සු.. :rolleyes:

    පිට සක්වල ජීවීන්ද දන්නෑ :rolleyes: පිටසක්වල සීන් එකක් වගේ එකක් උනා අපිට දවසක්..ඕවා කියන්ඩ ගිහින් ජෝක් එකක් වෙන්ඩ බෑ :P :dull:

    mekath ara greese yaka wage cn 1kda danne na ban. eka patthaka unama anith pathi wala unuth ehen mehen aathal ekak gannawa :P

    ape pattheth ekek oya greese yaka ena kale ange kalu pata gagena awith ahu wela dunna pori halenda :rofl: :lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    මට හිතාගන්ඩ බැරි ඇයි මේ එක පාරට අවුරුදු ගානකට කලින් විනාශ උනා කියන සෙට් එකක් ෆෝර්ම් උනේ කියලා... එකම පැත්තෙන් නේමේ එක එක පැති වලින්නෙ... :dull:

    මොකක් හරි ඇත්තකුත් ඇති නේද බන්... හැබැයි සීන් එක අද වෙනකන් කාටවත් වීඩියෝ එකක්වත් කරගන්ඩ බැරි උනා..සේර්ම වයසක මිනිස්සු.. :rolleyes:

    පිට සක්වල ජීවීන්ද දන්නෑ :rolleyes: පිටසක්වල සීන් එකක් වගේ එකක් උනා අපිට දවසක්..ඕවා කියන්ඩ ගිහින් ජෝක් එකක් වෙන්ඩ බෑ :P :dull:

    :P:yes:
     
    • Like
    Reactions: CorD SaC

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මට හිතාගන්ඩ බැරි ඇයි මේ එක පාරට අවුරුදු ගානකට කලින් විනාශ උනා කියන සෙට් එකක් ෆෝර්ම් උනේ කියලා... එකම පැත්තෙන් නේමේ එක එක පැති වලින්නෙ... :dull:

    මොකක් හරි ඇත්තකුත් ඇති නේද බන්... හැබැයි සීන් එක අද වෙනකන් කාටවත් වීඩියෝ එකක්වත් කරගන්ඩ බැරි උනා..සේර්ම වයසක මිනිස්සු.. :rolleyes:

    පිට සක්වල ජීවීන්ද දන්නෑ :rolleyes: පිටසක්වල සීන් එකක් වගේ එකක් උනා අපිට දවසක්..ඕවා කියන්ඩ ගිහින් ජෝක් එකක් වෙන්ඩ බෑ :P :dull:

    ඒ සීන් එක් කියපන්කෝ බන්. අපිටත් දැනගන්න
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට හිතාගන්ඩ බැරි ඇයි මේ එක පාරට අවුරුදු ගානකට කලින් විනාශ උනා කියන සෙට් එකක් ෆෝර්ම් උනේ කියලා... එකම පැත්තෙන් නේමේ එක එක පැති වලින්නෙ... :dull:

    මොකක් හරි ඇත්තකුත් ඇති නේද බන්... හැබැයි සීන් එක අද වෙනකන් කාටවත් වීඩියෝ එකක්වත් කරගන්ඩ බැරි උනා..සේර්ම වයසක මිනිස්සු.. :rolleyes:

    පිට සක්වල ජීවීන්ද දන්නෑ :rolleyes: පිටසක්වල සීන් එකක් වගේ එකක් උනා අපිට දවසක්..ඕවා කියන්ඩ ගිහින් ජෝක් එකක් වෙන්ඩ බෑ :P :dull:
    pitasakwala seen ekak ape paththeth una
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    දැන් මෙහෙමනේ වෙන්නේ
    රටේ දින, සති සහ මාස ගතවෙන්නේ, ආණ්ඩුව පත්තරකාරයින්ට කරන්න කියල තියෙන විදිහට
    පසුගිය මාසේ - මදුෂ් ගේ ස්ටෝරි එක
    ඊට පස්සේ, හෙරොයින් සෙට් එක අල්ලන එක
    ඊට පස්සේ, අයවැය
    කිරිපිටි
    ජංගි
    මෙහෙම කාලේ ගෙවාගෙන යන එක තමයි වෙන්නේ
    රටේ ඉන්න පොල් හරක්ට කිසිම ගානක් නැහැ
    ඔප දුප, හොයා හොයා ඉන්න ලැබුණානම් ඇති