කුරු_මිනිසුන්?

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඔය ග්‍රීස් යකා seen එක කරන්නේ බන් මතකනේ කාලයක් අන්තිමට police කාරයෙකුත් මලා දැන් ග්‍රීස් යකා වෙනුවට නිට්ටෑවා එන්නේ

    gris yakekuta nam mamath endala allapu game gewal 3-4kta panna e kale.marum noka berune nulen
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    3eb6ea432765f80341163a13ad8d7f71.png
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මට හිතාගන්ඩ බැරි ඇයි මේ එක පාරට අවුරුදු ගානකට කලින් විනාශ උනා කියන සෙට් එකක් ෆෝර්ම් උනේ කියලා... එකම පැත්තෙන් නේමේ එක එක පැති වලින්නෙ... :dull:

    මොකක් හරි ඇත්තකුත් ඇති නේද බන්... හැබැයි සීන් එක අද වෙනකන් කාටවත් වීඩියෝ එකක්වත් කරගන්ඩ බැරි උනා..සේර්ම වයසක මිනිස්සු.. :rolleyes:

    පිට සක්වල ජීවීන්ද දන්නෑ :rolleyes: පිටසක්වල සීන් එකක් වගේ එකක් උනා අපිට දවසක්..ඕවා කියන්ඩ ගිහින් ජෝක් එකක් වෙන්ඩ බෑ :P :dull:

    පිටසක්වල සින් එක කියපන්කො
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කට්ටිය අහන නිසා කියන්නෙ.උබල විස්වාස කරන එකක් නෑ.ඒ කාලේ මම පොඩියි.අපි ඉස්සර රෑ වෙනකම් සෙල්ලම් කලා.අපි ඉන්න පැත්ත ලොකු රබර් කැලයකට මායිම්වෙලා තිබ්බෙ.දැන්නන් රබර් ගහක්වත් නෑ.ගෙවල් හදලා.අපි හවස කලුවර වැටෙද්දිත් සෙල්ලම් කර කර හිටියා.ඒ වෙලේ යාලුවෙක් අහස් පෙන්නලා අන්න මොකක්ද තියෙනවා කියලා පෙන්නුවා.අපි දැක්කෙ අහසෙ එක තැන තිබ්බ ලයිට් තුනක් වගේ තිබ්බ යානයක්(යානයක්ද මොකක්ද කියලා දන්නෙ නෑ.පියාබන වස්තුවක් කියමුකෝ)ගොඩ්ක් වෙලා එක තැන තිබ්බ නිසා අපි ගෙවල්වල අම්මලට තාත්තලට කිව්වා.ඒ අයත් ඇවිත් බලල පුදුම වෙලා හිටියේ.ඒක ටික ටික රබර්කැලය දිහාවට යන්න ගත්තා.එතකොට අපේ යාලුවෙක්ගෙ පුංචි කෙනෙක් ගාව කැමරා පෝන් එකක් තිබ්බ.ඒ කාලේ පෝන් වැඩිය තිබ්බෙ නෑ.තිබ්බත් කැමරා පෝන් එකක් තිබ්බෙ ඉතාමත් කලාතුරකින්.මට මතක විඩියට නොකියා පෝන් එකක්.එයා පෝන් එකෙන් ඒකෙ පොටෝ එකක් ගන්න හැදුවා.ඒත් එක්කම පෝන් එක off උනා.හැබැයි පෝන් එකේ බැටරි හොදට තිබ්බ.ආයිත් පෝන් එක ඔන් කලා එතකොට ඒ යානය රබර් කැලෑව පැත්තට ගිහින් තිබුනා.යානය පේන්නෙ නැතිව ගියත් මුලු රබර් කැලේම ලොකු එලියක් තිබ්බ ටික වෙලාවක්.අපි ඒ වෙලේ 119කෝල් කරන්න try කලත් ඒ ලයින් වැඩ කලේ නෑ.අපි ඒකාලෙ පොඩි උනාට අපේ පැත්තේ හිටපු වැඩිහිටි ක්ට්ටියත් පුදුම වෙලා හිටියේ.ඕක තාමත් මතකයි මට.
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0

    2012 වගේ කාලෙද?
    නැත්නම් 2008 කාලෙද
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    2008 ත් කලින්ද මන්දා.මතක නෑ.ඇයි එහෙම ඇහුවේ

    ඒ කාලෙ ලංකාවෙ ඔහොම සීන් ටිකක් ගියා
    මම 2012දි දැක්කා සීදූවෙදි
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    දැන් මෙහෙමනේ වෙන්නේ
    රටේ දින, සති සහ මාස ගතවෙන්නේ, ආණ්ඩුව පත්තරකාරයින්ට කරන්න කියල තියෙන විදිහට
    පසුගිය මාසේ - මදුෂ් ගේ ස්ටෝරි එක
    ඊට පස්සේ, හෙරොයින් සෙට් එක අල්ලන එක
    ඊට පස්සේ, අයවැය
    කිරිපිටි
    ජංගි
    මෙහෙම කාලේ ගෙවාගෙන යන එක තමයි වෙන්නේ
    රටේ ඉන්න පොල් හරක්ට කිසිම ගානක් නැහැ
    ඔප දුප, හොයා හොයා ඉන්න ලැබුණානම් ඇති

    සිරා බං
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඔය ග්‍රීස් යකා seen එක කරන්නේ බන් මතකනේ කාලයක් අන්තිමට police කාරයෙකුත් මලා දැන් ග්‍රීස් යකා වෙනුවට නිට්ටෑවා එන්නේ

    :yes::yes: ඔවු බන් මටත් හිතෙන්නෙ එහෙම සීන් එකක් තමයි යන්නෙ, අනික අනුරාදපුරේ පැත්තෙ නම් පොඩ්ඩක් හිතන්නවත් පුලුවන් ලොකු කැලෑ එහෙම තියෙන නිසා, මේ තොටමුනේ කොහෙත්ම ඔය නිට්ටෑවො සීන් වෙන්නම බෑ බන්, සෙනග සෑහෙන්න ඉන්න පැත්තක් ඔය, නාගරිකයි. ඕකනම් කොහෙත්ම වෙන්න බෑ :rolleyes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මට හිතාගන්ඩ බැරි ඇයි මේ එක පාරට අවුරුදු ගානකට කලින් විනාශ උනා කියන සෙට් එකක් ෆෝර්ම් උනේ කියලා... එකම පැත්තෙන් නේමේ එක එක පැති වලින්නෙ... :dull:

    මොකක් හරි ඇත්තකුත් ඇති නේද බන්... හැබැයි සීන් එක අද වෙනකන් කාටවත් වීඩියෝ එකක්වත් කරගන්ඩ බැරි උනා..සේර්ම වයසක මිනිස්සු.. :rolleyes:

    පිට සක්වල ජීවීන්ද දන්නෑ :rolleyes: පිටසක්වල සීන් එකක් වගේ එකක් උනා අපිට දවසක්..ඕවා කියන්ඩ ගිහින් ජෝක් එකක් වෙන්ඩ බෑ :P :dull:

    :yes::yes::yes:දැන් නිට්ටෑවෝ පිලිගන්නේ නැති කලුසුද්දන්ට හොට බිම ඇනිල තියෙන්නේ..පව් වැඩේ..මම කිව්වම පිලිගත්තේ නෑ ..:rofl::rofl::rofl::baffled::baffled::baffled:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ඔය ග්‍රීස් යකා seen එක කරන්නේ බන් මතකනේ කාලයක් අන්තිමට police කාරයෙකුත් මලා දැන් ග්‍රීස් යකා වෙනුවට නිට්ටෑවා එන්නේ
    matath hithuna mokku hari asahana karo tikak set wela athi fun ganna. media walinuth dewana full backup eka. :yes:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මට හිතාගන්ඩ බැරි ඇයි මේ එක පාරට අවුරුදු ගානකට කලින් විනාශ උනා කියන සෙට් එකක් ෆෝර්ම් උනේ කියලා... එකම පැත්තෙන් නේමේ එක එක පැති වලින්නෙ... :dull:

    මොකක් හරි ඇත්තකුත් ඇති නේද බන්... හැබැයි සීන් එක අද වෙනකන් කාටවත් වීඩියෝ එකක්වත් කරගන්ඩ බැරි උනා..සේර්ම වයසක මිනිස්සු.. :rolleyes:

    පිට සක්වල ජීවීන්ද දන්නෑ :rolleyes: පිටසක්වල සීන් එකක් වගේ එකක් උනා අපිට දවසක්..ඕවා කියන්ඩ ගිහින් ජෝක් එකක් වෙන්ඩ බෑ :P :dull:

    Kiyannako balanna kathava. Hamoma hema dema nikam ahaka danne na
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    විල්පත්තුව කපන නිසා දැන් එහෙ හිටපු නිට්ටාවෝ ගම් වදිනවා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලංකාවේ ගොබ්බයොන්ගෙ වැල් බයිලා. මොන නිට්ටෑවෙක් වත් තාම එක පින්තූරයක්, විඩියෝ එකක් ගන්න බැරි වුනේ ඇයි? ඒකෙන්ම පේනවා මේවා එක එකාට ෆන් ගන්න ගොතන අතේ රෝල්.