කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මොනා උනත් උබ කියන ටික නම් හොදට වදිනවා.. ශේප් එකේ හිතලා බලපුවාම ඇත්ත කියලත් හිතෙනවා.

    මම ඒ කෙල්ලට අනුකම්පා කරනවා නෙවි මචන්, ලොකු ලයින් වල ඉන්න උන් ආම්බාන් කරන්නත් අමාරුයිනෙ.. මට ඕන විදිහට කෙල්ලටත් ප්‍රශ්ණයක් නොවී ජීවිතේ ගෙනියන්න පුලුවන් කියලා හිතුවෙ.

    ලැජ්ජයි උබ ගැන.... තඩි ලෑන්ඩ් කෲසර් එකක් එලවන්න තියෙන බයට ත්‍රී වීල් ගන්න එපා... ලෑන්ඩ් කෲසර් එක එලවන්න පුරුදු වෙයන්:no::no::no::no::no:

    අනික් උන්ට ටෝක් කරන්න බැරි මට්ටමේ කෑල්ලක් බැදපන්... හිතට මාර අභිමානයක් එයි
    එහෙම කෙල්ලෝ අම්මට තාත්තට සලකන්නේ නෑ කියල දෙයක් නෑ.. එහෙම උන් තමා වැඩියෙන්ම පව්ලට ලෝයල්...

    Last edited:
    • Like
    Reactions: chethana kalan

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නෑදෑයො මොක්කුද බං.. ඔය නෑදෑයො කියන ජරා හැත්ත කැමති නැහැ තමන්ගෙ උන්ට හරියනවට.. පිට මිනිස්සු උන්ට වඩා සිය ගුණයක් හොඳයි.. මහ කාලකන්නිම ජාතිය..

    ඔය වරහන් ඇතුලෙ දාලා තියෙන එක හරි.. හොරා පැනලා ගියපු ගොඩක් උන් ලමයි හම්බවුනාම ගෙවල් වලින් ශේප් වෙනවා..

    මගේ නෑදෑයෝ ටික ISIS ජොයින් කරන්න මම ඉන්නේ. ඊට පස්සේ පූටින් මාමට කියලා නියුක් කරල දානවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Option No. 2. ඔ්ක උඹේ කලින් ලව් එකක් නෙමේනං පොඩ්ඩක් වෑවිල හිටු. මොකද කලින් තෝස කාල බඩ පිරුනම බුරියානි කන්ඩ බැරි හින්ද.

    වරෙන් මචන් කටට ගල් කාලක් වක්කරලා උබව වඩාගන්න....

    පට්ට වදන් ටික යකො:):):):):):):):):)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඒක තමා මචන්.. එක පාරකුත් හෙන හොද Posh එකක් කියලා ගෙනාවා proposal එකක්.. එකි මාලඹේ ඉගෙන ගද්දි එක එක කාලෙට එක එක කොල්ලගෙ වාහනවල යනවලු.. මම ඔය දේවලුත් කිව්ව බන ගෙදර උන්ට.. තෙරෙන්නෙම නෑනෙ.. ඒව ප්‍රශ්ණ නෙවි ලු දැන් හොදට ඉන්නවනෙ.. අනික හොද Family නෙ. කියනවා.. මල පනිනවා බන්.. මට මේ කෙල්ල හොදයි මචන්.. මට ඕනා ගෙදර Shape කරගන්න විදිහක්.

    REP+

    අපෝ බං වදින්නම් ! එක එකා පලල් කරල ලොකු කරපු හිල් වලට කරගහන්න එපා ගෙවල් වල කීමට ? අහපන් පිස්සුද කියලා ? උබ රොන්දෙ ගිහින් නැත්තන් රොන්දෙ ගියපු කෙල්ලෙක්ට උබ කරගහන්නේ ඇයි ?? මටත් මල පැන්නා උබ කියපු එකට ? "ඒව ප්‍රශ්ණ නෙවි ලු දැන් හොදට ඉන්නවනෙ.. අනික හොද Family නෙ." අනේ පුක තමයි ඈ ! උබ එකිව බැන්දට පස්සේ උබේ ගෑනි එක්ක කරපුව එකා එකා කියන්න ගත්තම උබට හැමිනිලා වහකන්න වෙන්නේ. දැන් ඔය proposal වලින් හුගක් යන්නේ second hand item :D ඇයි බං වෙන උන් කරගහන්න ලෑස්ති නැහැනේ :dull: තව හොයපන් මං කියන්නේ චරිතවත් කෙල්ලො ඇති සහෝ. කලබල වෙන්න එපා. උබට අර කෙල්ලව බැදලා සතුටින් ඉන්න බැහැනේ ?ගෙදර උන් ආඩ පාලි කියයි. විසේසයෙන් අම්මලා ඇනුම් පද කියනවයි කැපිලි කෙටිලි දානවා තව දෙපැත්තේ නෑදෑයො සෙට් උනාම යටින් හින්ට් ගහනවා. ඔය වෙලාවට හරි අමාරුයි ලු බං ශේප් කරගන්න. කෙල්ල උනත් මනුස්සයෙක් නේ. උන්ගෙ හිත් පෑරුනම අමාරුයි.. අනික කෙල්ල අඩු කුලේ උනහම උබලගේ නෑදෑයන්ගෙන් එහෙම කෙල්ලට මාර pressure එකක් එනවා.. බැදලා වෙනම හිටියත් ගෙදර අතාරින්න බැහැනේ ? හිතහන් කවදහරි උබලගේ අම්මා තාත්ත බලගන්නේ උබෑ ගෑනි නේ ? උබ ජොබ් කොරන්න එපෑය ! එතන අවුලක් වෙනවා නං වැඩේ කොස් නේ බං ? මං කියන්නේ ඉවසහන්. 27 ක් කියන්නේ තාම වයස තියේ.

    මොක නැත්තන් කසාදෙට නං හදිසී වෙන්න එපා. තව හොයපන් තව හොයපන්:love::love:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං;19431862 said:
    කොහොමද ඒක මැන්නේ???:baffled::baffled:

    හිල අමතක කරලා කසාද බැදපන්. ගෑනු පිට යනවා කියන්නේ වෙනමම සබ්ජෙට් එකක්. ත්‍රෙඩ් එකක් දාපන් සාකච්චා කරමු. ගෑනු පිටයන්නේ 99%ක් පිරිමින්ගේ වැරදි. ඉතුරු 1% අම්ම තාත්තා ගේ ගතිය

    කෙල්ලෙක් කොට ඇදුමක් ඇන්දොත්, ටී ශර්ට් එකට යටින් කප් බ්‍රා එකක් ඇන්දොත්,ටයිට් ඇදුමක් ඇන්දොත්, කොල්ලෙක් යාලුවෙක් විදිහට ආස්සරේ කලොත්, වාහනයක් එලෙව්වොත් අපේ කැරි සිංහලුන්ට ඒකි බඩුවක්

    ගෙදර මහන බොඩියක් ඇදන් එක තනයක් උඩ අනික් තනේ පාත හිටින්න කරේ එල්ලන් බාච්චු බ්ලවුස් එකක් ඇදන් දියරෙද්දක් වගේ සායක් ඇදන් බිම බලන් පාර යනවනම් ඒකි පත්තිනි අම්මා.හැබැයි පුතේ ඔය දිග සාය උස්සලා බැලුවහම උට්ට අස්සේ ලේලන්ඩ් බස් එකක් හරවන්න පුලුවන් ඒ ජාතියේ හුගක් උන්ගේ...

    මේකේ එක පාරක් මගේ වයිෆ්ගේ කියලා කෙල්ලෙක්ගේ පොටෝ දැම්මා එක පොන්ස් කෙනෙක් මාව එක්ස්පෝස් කරන්න. මගේ වයිෆ් වේවා වෙනයම් කෙල්ලෙක් වේවා උගේ තර්කය උනේ කර කපපු බ්ලවුස් එකක් ඇදන් ඉන්න නිසා ඒකි බඩුවක් කියන එක.. දුක හිතුනා බන් වැලගෙඩි වගේ වැහැරිච්ච තන් තියෙන වැදිරියෝ බැදන් ඉන්න උන් ගැන.:lol::lol: කෙල්ලෙක් බඩුවක්ද නැද්ද යන්න උබට "ඔය පේන සාදක වලින්" ස්වායක්තයි බන්

    :yes::yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රත්තරං;19431865 said:

    ලැජ්ජයි උබ ගැන.... තඩි ලෑන්ඩ් කෲසර් එකක් එලවන්න තියෙන බයට ත්‍රී වීල් ගන්න එපා... ලෑන්ඩ් කෲසර් එක එලවන්න පුරුදු වෙයන්:no::no::no::no::no:

    අනික් උන්ට ටෝක් කරන්න බැරි මට්ටමේ කෑල්ලක් බැදපන්... හිතට මාර අභිමානයක් එයි
    එහෙම කෙල්ලෝ අම්මට තාත්තට සලකන්නේ නෑ කියල දෙයක් නෑ.. එහෙම උන් තමා වැඩියෙන්ම පව්ලට ලෝයල්...

    අනිවා!!! කිසිම කොල්ලෙක්ට ලේසියෙන් ලං වෙන්න බැරි කෙල්ලෙක්ව බැඳගන්න එකේ වෙනම කික් එකක් ඇති කියලා මමත් විශ්වාස කරනවා.........!!!!:cool::yes:

    (අන්තිම දුප්පත් පවුලකින් එන සරල, චාම් කියන ජාතියේ කෙල්ලෙක් බැඳගත්තොත් අතේ ඇති ගානට මේන්ටේන් කරගෙන ෂේප් එකේ පවුල් කන්න පුලුවන් කියන කතා නම්99.9% දුකට කියන කවි තමයි!!!!!!!!):lol::lol:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19430739 said:
    සරලවම කිව්වොත් උබට කියන්න තියෙන්නේ "පුක තමා" කියලයි:rofl::rofl:

    බදින්න කලින් සමහර හුතු රත්තරං සමහර හුතු රිදී සමහර හුතු ලෝකඩ සමහර හුතු දියමන්ති සමහර හුතු යකඩ සමහර හුතු මැටි කියල හිතුනට බැදලා බැලුවහම කොයි හුත්තත් එකයි මචන්... කෙල්ලෝ සේරම 90% සමානයි නම විතරයි ලොකු වෙනසකට තියෙන්නේ.. අම්මපා අද්දැකීමෙන් කියන්නේ.. මොකද මම බැන්ද එකෙක්:lol::lol::lol:

    හරකෙක් වෙන්න එපා. අම්ම තාත්තා කියන්නේ අව්රුදු ගානක අද්දැකීම් වලින්. උබ කොච්චර උගත් පොරක් උනත් අට පාස් අම්ම තාත්තගේ කසාද ජීවිත ගැන දැනුමටනම් උබට 1%වත් ලන්වෙන්න බෑ

    ඔය කොයි හුත්තත් එකයි. ගෑනු නිකන් වතුර වගේ..90% දාන භාජනයේ හැඩය ගන්නේ... මයිත්‍රීපාලගේ දුව මුඩුක්කු කාක්කෙක් බැන්දනම් ඒකි මුඩුක්කු කාක්කියක් වෙනවා අව්රුද්දෙන්..

    හරකෙක් වෙන්න එපා. උබට උබේ මට්ටමට බදින්න පුලුවන් උගත්ම, සල්ලි තියෙනම, ලස්සනම, හොදම කුලේම, ඉහලම පවුල් පසුබිමක් තියෙන එකීව බැදපන්. අන්තිමට ඒ ටික හරි තියෙනවා. හිගන උට්ටියක් මෙලෝ රෙද්දක් නැතුව කරගහ ගන්න එපා හොදයි හොදයි කියලා.. ඔය හොද අව්රුද්දෙන් හේදෙනවා:yes::yes:

    මේකේ ඉන්න සත්‍ය ප්‍රේමේ බෘන්ග්‍ර රාජ හිවල්ලු මගේ රෙප් කපයි මට බනී...:lol::lol: කසාද බැන්ද උන් මම කියන එක අනුමත කරයි..:P:P (හොරෙන් පන්නන් ඇවිත් චකේ චක් කියලා හිතිලා ඉන්න හිත හදාගන්න විකාර කියෝන උන් හැර :rofl::rofl:)

    :yes::yes::yes:
    11.gif
    11.gif

    +++
     
    Last edited:
    අපෝ බං වදින්නම් ! එක එකා පලල් කරල ලොකු කරපු හිල් වලට කරගහන්න එපා ගෙවල් වල කීමට ? අහපන් පිස්සුද කියලා ? උබ රොන්දෙ ගිහින් නැත්තන් රොන්දෙ ගියපු කෙල්ලෙක්ට උබ කරගහන්නේ ඇයි ?? මටත් මල පැන්නා උබ කියපු එකට ? "ඒව ප්‍රශ්ණ නෙවි ලු දැන් හොදට ඉන්නවනෙ.. අනික හොද Family නෙ." අනේ පුක තමයි ඈ ! උබ එකිව බැන්දට පස්සේ උබේ ගෑනි එක්ක කරපුව එකා එකා කියන්න ගත්තම උබට හැමිනිලා වහකන්න වෙන්නේ. දැන් ඔය proposal වලින් හුගක් යන්නේ second hand item :D ඇයි බං වෙන උන් කරගහන්න ලෑස්ති නැහැනේ :dull: තව හොයපන් මං කියන්නේ චරිතවත් කෙල්ලො ඇති සහෝ. කලබල වෙන්න එපා. උබට අර කෙල්ලව බැදලා සතුටින් ඉන්න බැහැනේ ?ගෙදර උන් ආඩ පාලි කියයි. විසේසයෙන් අම්මලා ඇනුම් පද කියනවයි කැපිලි කෙටිලි දානවා තව දෙපැත්තේ නෑදෑයො සෙට් උනාම යටින් හින්ට් ගහනවා. ඔය වෙලාවට හරි අමාරුයි ලු බං ශේප් කරගන්න. කෙල්ල උනත් මනුස්සයෙක් නේ. උන්ගෙ හිත් පෑරුනම අමාරුයි.. අනික කෙල්ල අඩු කුලේ උනහම උබලගේ නෑදෑයන්ගෙන් එහෙම කෙල්ලට මාර pressure එකක් එනවා.. බැදලා වෙනම හිටියත් ගෙදර අතාරින්න බැහැනේ ? හිතහන් කවදහරි උබලගේ අම්මා තාත්ත බලගන්නේ උබෑ ගෑනි නේ ? උබ ජොබ් කොරන්න එපෑය ! එතන අවුලක් වෙනවා නං වැඩේ කොස් නේ බං ? මං කියන්නේ ඉවසහන්. 27 ක් කියන්නේ තාම වයස තියේ.

    මොක නැත්තන් කසාදෙට නං හදිසී වෙන්න එපා. තව හොයපන් තව හොයපන්:love::love:

    තේරෙනවා සහෝ උඹ කියන දේ. හදිස්සි වෙලා මට මේක කරගන්නම ඕනා කියලා දෙයක් නෑ. මොනා උනත් මම තවත් ඒවා මේ ගමන් ම බලනවා මේ දවස් වල. වෙනසකට තියෙන්නෙ මට මේ කෙල්ල ගැන පැහැදීමක් තියනවා. ඒකයි හිත ගියේ.

    උඹ කියපු දේවල් සිරාවටම ඇත්ත මචන්. මගේ යාළුවා උනත් කියන්නෙ ඉස්සරහට එන්න තියන ප්‍රශ්ණ හොද විදිහට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා දැනටමත් තියන ඒවා එක්ක.

    මොනවා උනත් ගෙදරින් ගේන මල ඉලවු කරගහන්න බෑ බන්. ඒ මිනිස්සුන්ට බනිනත් බෑ. එයාලා දකින විදිහනෙ.

    බලමුකො. උබ කියනවා වගේ තව කල් ඉන්නවා බන්.. ස්තූතියි සහෝ.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    උබට උබේ මට්ටමට බදින්න පුලුවන් උගත්ම, සල්ලි තියෙනම, ලස්සනම, හොදම කුලේම, ඉහලම පවුල් පසුබිමක් තියෙන එකීව බැදපන්. අන්තිමට ඒ ටික හරි තියෙනවා. හිගන උට්ටියක් මෙලෝ රෙද්දක් නැතුව කරගහ ගන්න එපා හොදයි හොදයි කියලා.. ඔය හොද අව්රුද්දෙන් හේදෙනවා :yes::yes::yes:
     
    රත්තරං;19431865 said:

    ලැජ්ජයි උබ ගැන.... තඩි ලෑන්ඩ් කෲසර් එකක් එලවන්න තියෙන බයට ත්‍රී වීල් ගන්න එපා... ලෑන්ඩ් කෲසර් එක එලවන්න පුරුදු වෙයන්:no::no::no::no::no:

    අනික් උන්ට ටෝක් කරන්න බැරි මට්ටමේ කෑල්ලක් බැදපන්... හිතට මාර අභිමානයක් එයි
    එහෙම කෙල්ලෝ අම්මට තාත්තට සලකන්නේ නෑ කියල දෙයක් නෑ.. එහෙම උන් තමා වැඩියෙන්ම පව්ලට ලෝයල්...

    අනිවා!!! කිසිම කොල්ලෙක්ට ලේසියෙන් ලං වෙන්න බැරි කෙල්ලෙක්ව බැඳගන්න එකේ වෙනම කික් එකක් ඇති කියලා මමත් විශ්වාස කරනවා.........!!!!:cool::yes:

    (අන්තිම දුප්පත් පවුලකින් එන සරල, චාම් කියන ජාතියේ කෙල්ලෙක් බැඳගත්තොත් අතේ ඇති ගානට මේන්ටේන් කරගෙන ෂේප් එකේ පවුල් කන්න පුලුවන් කියන කතා නම්99.9% දුකට කියන කවි තමයි!!!!!!!!):lol::lol:

    :lol::lol: ඔය කියපු දේ උඹලට තේරුණ විදිහට නෙවියි බන් මට කියන්න ඕනා උනේ..
    මට ලොකු පවුලකින් කරගන්න බැරි කිසිම අඩුපාඩුවක් නෑ. එහෙම දෙයකට බයකුත් නෑ.
    මම ඔය හැම ජාතියෙම උන් එක්ක ඉදලා මට හැමෝගැනම තේරෙනවා මචන්.

    මට මගේ ජීවිතේ සන්කීර්ණ වැඩී බන්. ගොඩාක් දේවල් වලට පුරුදු වුන කෙනෙක් හොයාගෙන ඒ කෙනාට ඒවා නවත්තන්න කියනවාට වඩා හොදයි කියලා හිතුනා මම ජීවත් වෙන්න ආසා විදිහට ඉන්න කෙනෙක් හොයාගන්න එක.

    අපේ අම්මලාට උනත් හිතෙනවා ඇති මම ඉන්න විදිහට ඔය වගේ කෙල්ලෙක් ගැලපෙන්නෙ කොහොමද කියලා. යාළුවෙලා ඉන්න මොනතරම් ලස්සන තන් ලොකු පුක ලොකු ගෑණු හොයාගත්තත් අන්තිමට ඔය ඔක්කොම දේවල් වල තියෙන්නෙ එකම දේ.
    එක මට තේරුන නිසයි මම මේ කෙල්ලට කැමති. තවම ලෝකෙ එක්ක ලොකුවට හැප්පිලා නැති නිසා මට යමක් කමක් කියලා දෙන්න ලේසියි.. මහා ලොකු සන්කීර්ණ එකක් නැති නිසා මට ඒකත් හදාගන්න පුළුවන් වෙයි කියලයි හිතුවෙ ඔය කෙල්ල ගැන. මට මේක මෙහෙම කියන්න තෙරෙන්නෙ නෑ බන්. පොඩ්ඩක් තේරුම් ගනින්කො. මම නිකම්ම නිකම් සල්ලි තියන මොලේ කළදක් නැති බෙබ් කෙනෙක් නෙවි..
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    meekai machan uba wenamama jeewath wenawanam e kellawa aran waren awith ubala wenamama jeewath weyan ehema nethnam oyalage ammala ekka hugaak oyath interact nam machan oya seen okkoma ammata therum karala denna balapan. hebei 50% chance ekak thamai thiyenne mage athdekeemen kiyanne. mama ammawa mage peththata nama gaththa eeth anthimata ammama maawa emotionally blackmail karala eyage kemeththata mage kasade karala dunne. but mama pasuthewne nehe aththama keewoth mage amma maara sathutin inne wife nisa mama e welawe mama gena hithuwanam amma duk wenna ida thibba. den matama therenawa ammage therima hariyatama hari kiyala.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    තේරෙනවා සහෝ උඹ කියන දේ. හදිස්සි වෙලා මට මේක කරගන්නම ඕනා කියලා දෙයක් නෑ. මොනා උනත් මම තවත් ඒවා මේ ගමන් ම බලනවා මේ දවස් වල. වෙනසකට තියෙන්නෙ මට මේ කෙල්ල ගැන පැහැදීමක් තියනවා. ඒකයි හිත ගියේ.

    උඹ කියපු දේවල් සිරාවටම ඇත්ත මචන්. මගේ යාළුවා උනත් කියන්නෙ ඉස්සරහට එන්න තියන ප්‍රශ්ණ හොද විදිහට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා දැනටමත් තියන ඒවා එක්ක.

    මොනවා උනත් ගෙදරින් ගේන මල ඉලවු කරගහන්න බෑ බන්. ඒ මිනිස්සුන්ට බනිනත් බෑ. එයාලා දකින විදිහනෙ.

    බලමුකො. උබ කියනවා වගේ තව කල් ඉන්නවා බන්.. ස්තූතියි සහෝ.

    බලකො බලකො තව අර කෙල්ල ගැන. ඒ ගමන් වෙන ඒවත් බලමු.
    හැබැයි අර කෙල්ල එක්ක රිස්ක් එකක් ගන්නව නං ඒකිව හොදට අදුරගෙන අවුරුද්දක්වත් ඉදලා තමා හොද නෙහ්. වෙනස් වෙන ජාතිය ලු නේ.උබ හිතල ගනින්කො තීරණේ ජයවේවා.:):)

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    රත්තරං;19431075 said:
    ඒකට තමා පවුල් පසුබිම බලන්නේ.. හොද අම්මෙක් තාත්තෙක්ගේ, වැදගත් පව්ලක කෙල්ලෙක් 99.99%ම හොදයි...
    pawla vadagath unata ashraya karapu yaluvo anuvath venas venava bn :P

    නෑ බන්. ඩොකාල ඉංජිනේරුවෝ වෙන අයගෙන් වැඩි දෙනෙක්ගේම දෙමව්පියෝ ගුරුවරු.
    :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙකයි ජීවිතය කියන්නේ ආදරය විතරක් නෙමයි. ඒ වගේම සල්ලිත් නෙමයි. ජීවිතය කියන්නේ සතුට. සතුටින් ඉන්න පුලුවන්නම් එකයි ජීවිතය. සමහර මිනිස්සු ජීවිතය විදියට සලකන්නේ ආටෝපය තැනට තියනවා කියල පෙන්වීම. එක හරියට තිබහට ලුණු වතුර බොනවා වගේ. සමහරු සලකන්නේ සල්ලි තමයි සතුට කියල. එත් සරලව ජිවත් වෙලා හිත සතුටින් තියගන්න පුලුවන්ම් එක තමයි ජිවත් වෙන්ව කියන්නේ.

    සාමන්යෙන් අම්මලා කියන දේට පිටින් යන්න එපා,එයාලා කියන දේ අහන්න. කෙල්ලෝ නම් ඕනි තරම් හොයාගන්න පුළුවන්. හැබැයි බදිනවන්ම් සල්ලිඋ තියන කෙල්ලක් බදින්න ඕනි. අම්ම අරක්ජ වෙන්න ඕනි මේක වෙන්න ඕනි කියල එකක් නැහැ. මොලේ තියන් කෙල්ල්ක්ව බදින්න එච්චරයි. හැබැයි දුප්පත් කියල අනුකම්පා කරන්න නම් යන්න එපා.
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මටත් ඔහොම සිද්දියකට මූන දෙන්න වුනා. ඉතිං මම කලේ අපේ ගෙදර අය ඊට පස්සේ පෙන්නපු හැම එකටම අමුතුවෙන්ම හදපු හේතු කියල මග ඇරපු එක. අන්තිමේදී එයාල මම කෙමති එකට කැමති උනා. ඕව ඉතිං සම්‍යක් ප්‍රයෝග දාල ගොඩ දාගන්න ඕන දේවල්
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113
    රත්තරං;19430918 said:
    ඇත්ත කතාව මේකයි බඩියා... ලව් කියල එකක් මේ ලෝකේ නෑ... ගෑනියෙක් පිරිමියෙක් අතර හරි ලව් එකක් එන්නේ බැදලා අව් රුදු 2ක් වත් ගියාට පස්සේ.. අන්න එදාට ගෑනිට බබෙක් හම්බ වෙන්න ඉද්දි අමාරුවට ඇදේ මලපහ උනොත් කකා ඉන්න පත් එක පැත්තකින් තියලා ඒ ගූ ටිකත් ඇදලා අත හෝදන් ඇවිත් ආයෙම බත් පත කෑහැකි

    අනේ තොපේ ලව්:lol::lol::lol::lol:

    යකෝ අන්ක එක සල්ලි ... සල්ලි..... සල්ලි වලට ගන්න බැරි ඩයිනෝසෝරයෙක් විතරයි
    කසාද ජීවිතේ පලවෙනි වලිය ඇදෙන්නේ රුපියල් වලින්...
    දඩයම් යුගේ ඉදලා ගෑනිගේ මනස හැදිලා තියෙන්නේ දඩයම් කරන්න පුලුවන් එකාට හුත්ත දික් කරන්න. ඒ මනස අදත් එහෙමයි. ඒකයි මිනිහගේ මූනේ රැවුල වැවෙන්නේ... ගෑනිගේ පපුවේ මයිල් නැත්තේ... පිරිමියට එක දෙයක් දිහා සීරුවට බලන්නත් ගැහැනියට පිරිමියාට වඩා ඉන්ද්‍රිය සන්වේදනේ වැඩිත්.. ඕවා වෙනස් කරලා මුන් මේ "ගෑනු" කියල හිතන් ඉන්න ජාතියේ ගෑනු හදන්න DNA වෙනස් කරන්න වෙනවා:rofl::rofl::rofl:

    ඔය උබ ඉහත සදහන් කරපු අම්මලා තාත්තලා තමා නියමම මීටර් කියන්නේ. දැන් ඉන්න කෙල්ලොත් එහේමත්ම ලොකූ පුකේ අමාරුවක් නැත්නම් හෝ පැලෙන්න සල්ලි තියෙනවන අද්‍යාපන පසුබිම අවුල් කෑල්ලක් මිසක් බර අත්තකට/එඩියුකේටඩ් කුකුලෙක්ට හැර කරගහන්නේ නෑ..ඔය සාදක හැර සෙට් වෙනවා කියන්නේ අනිවා ඒ කොල්ලා පට්ට ලක් කාරයෙක් සහ පූරුවේ කුසල ඇත්තෙක්.. පුලුවන්නම් මියුසියස් විශාකා වගේ කෑල්ලක් නමලා පෙන්නහන් සල්ලි තිබ්බත් ගොබ්බ උට්ටෙක් දාලා.. ලොවෙත් බෑ ලොවි ගහෙත් බෑ ගහ වටෙත් නෑ:sorry:

    මේවා මිනිස්සු කොල්ලෝ තරහ කරගන්න ප්‍රකාශ.... ඒ උනාට හෙනගහන්නා වගේ දෙන්නේ අපේ කොල්ලෝ ගොඩ දාන්න:cool::cool:

    weduna kiyahanko bokkatama.. sahathika eththa..