කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එහෙම හැම ගෑනියෙක්ම එක මිම්මට දාලා මනින්න බෑ බ්‍රෝ.. සීයට අනූවක් ඔය වගේ කියන්න කොහෙත්ම බෑ.. එහෙම නම් තමන්ගෙ අම්මත් ඔය ගොඩටයි වැටෙන්නෙ පුළුවන්..

    පෙලක් ගෑනු වේසකමේ යනවා මිනිහා නැති වෙලාවට..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    පෙලක් ගෑනු ඉන්නවා පොඩි දේටත් කුණුහරුප කියන..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    පෙලක් ගෑනු ඉන්නවා මිනිහට එලව එලව ගහන.. හම්බකරන් වරෙන්.. අරක දියන් මේක දියන් කියලා..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    .කිම්බට පෙරේතකමේ කසාඳ බැන්ඳම තමයි කාලයක් යද්දි කසාඳ ගෑනිව එපා වෙලා යන්නෙ..

    අනිත් එක සමහර උන් හැම දහ රජා වැඩේම කරලා බඳින්න පෙට්ටිය කැඩිච්ච නැති කෙල්ලෙක් හොයනවා..

    --------

    උගත්ම කියන එකෙන් ඉගෙනගත්තු කියන එක නේද අදහස් කලේ.. කොච්චර ඉගෙනගත්තත් මචං සමහර අයගෙ පුරුදු අතාරින්න බැහැ.. කතාවකුත් තියෙන්නෙ ඇදුමෙන් සිරුර වසාගත්තද පුරුදු වසාගත නොහැක කියලා..

    අනික උගත් මෝඩයො ඕන තරම් ඉන්නවා.. පොතපතේ දැනුම විතරක් තිබ්බට මදි බං ජීවත් වෙන්න..


    බැදලම බලහන් සහෝ......
    සූවිස්සක දිව්‍ය රාජයා විමානෙන් බැහැලා අරාබින්ට ඒකේ විස්තර කිව්වත් තේරෙන්නේ නෑ.. විමානෙට යන්නම වෙනවා...

    අපිත් ඒකාලේ ඔහොම්මමයි හිතන් උන්නේ.. අම්මපා ඔය ලොජික් ටිකමයි දැම්මේ:eek::eek:

    අපේ අම්ම කියල මොකෝ දිව්‍ය විමානෙකින් බැහැලද? අපේ අම්මා බදින්න කලින් තාත්තව මට හම්බ උනානම් (අල්ලා මවපු ලෝකෙනේ බන් ඕනේඅ පුකක් මේකේ වෙනවා බුවා කැමතිනම්:rofl::rofl: ) තාත්තට උනත් කියන්නේ ඔය ටිකම තමා. වෙලාවට තාත්තටත් මගේ මොලේම තිබ්බ.. ගහන කොක්ක හරියට ගහගත්තා ඒ කාලේ:P:P

    අපිත් ඒකාලේ ඔහොම්මමයි හිතන් උන්නේ.. අම්මපා ඔය ලොජික් ටිකමයි දැම්මේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    පෙලක් ගෑනු වේසකමේ යනවා මිනිහා නැති වෙලාවට..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    පෙලක් ගෑනු ඉන්නවා පොඩි දේටත් කුණුහරුප කියන..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    පෙලක් ගෑනු ඉන්නවා මිනිහට එලව එලව ගහන.. හම්බකරන් වරෙන්.. අරක දියන් මේක දියන් කියලා..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    ඒකට තමා පවුල් පසුබිම බලන්නේ.. හොද අම්මෙක් තාත්තෙක්ගේ, වැදගත් පව්ලක කෙල්ලෙක් 99.99%ම හොදයි...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19430918 said:
    ඇත්ත කතාව මේකයි බඩියා... ලව් කියල එකක් මේ ලෝකේ නෑ... ගෑනියෙක් පිරිමියෙක් අතර හරි ලව් එකක් එන්නේ බැදලා අව් රුදු 2ක් වත් ගියාට පස්සේ.. අන්න එදාට ගෑනිට බබෙක් හම්බ වෙන්න ඉද්දි අමාරුවට ඇදේ මලපහ උනොත් කකා ඉන්න පත් එක පැත්තකින් තියලා ඒ ගූ ටිකත් ඇදලා අත හෝදන් ඇවිත් ආයෙම බත් පත කෑහැකි

    අනේ තොපේ ලව්:lol::lol::lol::lol:

    යකෝ අන්ක එක සල්ලි ... සල්ලි..... සල්ලි වලට ගන්න බැරි ඩයිනෝසෝරයෙක් විතරයි
    කසාද ජීවිතේ පලවෙනි වලිය ඇදෙන්නේ රුපියල් වලින්...
    දඩයම් යුගේ ඉදලා ගෑනිගේ මනස හැදිලා තියෙන්නේ දඩයම් කරන්න පුලුවන් එකාට හුත්ත දික් කරන්න. ඒ මනස අදත් එහෙමයි. ඒකයි මිනිහගේ මූනේ රැවුල වැවෙන්නේ... ගෑනිගේ පපුවේ මයිල් නැත්තේ... පිරිමියට එක දෙයක් දිහා සීරුවට බලන්නත් ගැහැනියට පිරිමියාට වඩා ඉන්ද්‍රිය සන්වේදනේ වැඩිත්.. ඕවා වෙනස් කරලා මුන් මේ "ගෑනු" කියල හිතන් ඉන්න ජාතියේ ගෑනු හදන්න DNA වෙනස් කරන්න වෙනවා:rofl::rofl::rofl:

    ඔය උබ ඉහත සදහන් කරපු අම්මලා තාත්තලා තමා නියමම මීටර් කියන්නේ. දැන් ඉන්න කෙල්ලොත් එහේමත්ම ලොකූ පුකේ අමාරුවක් නැත්නම් හෝ පැලෙන්න සල්ලි තියෙනවන අද්‍යාපන පසුබිම අවුල් කෑල්ලක් මිසක් බර අත්තකට/එඩියුකේටඩ් කුකුලෙක්ට හැර කරගහන්නේ නෑ..ඔය සාදක හැර සෙට් වෙනවා කියන්නේ අනිවා ඒ කොල්ලා පට්ට ලක් කාරයෙක් සහ පූරුවේ කුසල ඇත්තෙක්.. පුලුවන්නම් මියුසියස් විශාකා වගේ කෑල්ලක් නමලා පෙන්නහන් සල්ලි තිබ්බත් ගොබ්බ උට්ටෙක් දාලා.. ලොවෙත් බෑ ලොවි ගහෙත් බෑ ගහ වටෙත් නෑ:sorry:

    මේවා මිනිස්සු කොල්ලෝ තරහ කරගන්න ප්‍රකාශ.... ඒ උනාට හෙනගහන්නා වගේ දෙන්නේ අපේ කොල්ලෝ ගොඩ දාන්න:cool::cool:

    සැර වැඩි වුනත් මේ ලෝකේ ඇත්ත මේක තමයි. :yes::yes:
     
    man nan kiyanne oya kella hugakma hoda kellek. duka therena kellek. ubata jeewath wenda lesi machan oya wage kellek bandoth


    sira kathava.duka therena kellek,me mahapolave payagahala inna ekiyak thama bn bandinna one,nathnam uba anathai bn.hamba karana sesathama nasthi karala dai bn.



    ඔව් මචන්.. මට ඕනෙත් පොලවෙ පයගහලා ඉන්න එක්කෙනෙක්.එකයි මම මේ කෙල්ලට කැමති. මගේ ගෙදර උන්ට මොනා කියන්නද කියල මම මෙ හිතන්නෙ මේක විසදන්න.
     
    බයිලා වැඩක් නෑ බන් කෙල්ල හොද නම් උබ බැදපන් හැබැයි දැන් ඔහොම කියල උඹම ගැනිගේ අතින් පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් කුල බෙදේ ඇදල ගනීද දන් නෑ කවද හරි.ගෙදරින් කියන ඒවා අහන්න ඕනේ නෑ උබ බැදපන් උබේ අම්මයි තාත්තයි ආච්චිලා සීයල උන දවසට ඕවා මතක නෑ.හැබැයි ගොයියෝ මොකා බැන්දත් කසාදෙ කියන්නේ නම් මර උගුලක්.:yes::yes:

    අනේ නෑ මචන්.. මම ඔය කුලය දුප්පත් කම කියන එකට නම් ඒ කෙල්ලට කවදාවත් ආඩපාලි කියන්නෙ නෑ. වැරැද්දකට කට වහන් ඉන්නෙ ත් නෑ.
    කසාදෙ කියන්නෙ නම් බැදපු උන් කියන විදිහට මර උගුලක් උනත් කවදහරි ඔය උගුලෙ හිර වෙන්න වෙනවනෙ.. පොඩ්ඩක් හරි දුක අඩුවෙන් උගුලෙ ලැගල ඉන්න එකනෙ මේ කරගන්න හදන්නෙ.

    මෙහෙම ටික දවසක් ඉදලා ආයෙත් අම්මා එක්ක කතා කරනවා මචන්..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් මචන්.. මට ඕනෙත් පොලවෙ පයගහලා ඉන්න එක්කෙනෙක්.එකයි මම මේ කෙල්ලට කැමති. මගේ ගෙදර උන්ට මොනා කියන්නද කියල මම මෙ හිතන්නෙ මේක විසදන්න.

    :lol::lol::lol::lol::lol:

    පොලවේ පය ගහලා ඉන්නේ "සෙරප්පු" නැති නිසා මචන්... "සෙරප්පු" තිබ්බනම් ඔය කොයි කොයි එකිත් පොලවේ පයගහල ඉන්නේ නෑ:yes::yes::yes::yes::yes:

    මම මේ සරලව කිව්ව කතාවේ "ගැබුර" තේරුම් ගැනීමට උබට ශක්තිය දහිරිය වාසනාව නුවන ලැබේවා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19431116 said:
    ඕවා කිව්වට තේරෙන්නේ නැතුව ඇති බන්:rolleyes::rolleyes:

    එක්කෝ බැදලම බලපුවාවේ:P:P:P


    ඔය ඇත්ත තේරුම් නොගත් එවුන් තමයි එක කෙල්ලෙක් නැති වුණා කියලා බෙල්ලේ වැල දාගන්නේ. එහෙම නැත්නම් විවාහ ජීවිතේ සතුටක් නෑ කියලා වෙන ගෑණු පස්සේ සත්‍ය ප්‍රේමය හොයන යන්නේ. යථාර්තය තේරුම් ගන්නකම් එහෙමම තමයි.

    හැබැයි බඩියා කිව්වා වගේ හොඳ ගතිගුණ තියෙන කෙල්ලෝ සහ හොඳ නැති කෙල්ලෝ කියලා ජාති දෙකක් ඉන්නවා බන්. හරියටම සීමාවකින් බෙදන්න බැරිවුනත්...:yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19431133 said:
    :lol::lol::lol::lol::lol:

    පොලවේ පය ගහලා ඉන්නේ "සෙරප්පු" නැති නිසා මචන්... "සෙරප්පු" තිබ්බනම් ඔය කොයි කොයි එකිත් පොලවේ පයගහල ඉන්නේ නෑ:yes::yes::yes::yes::yes:

    මම මේ සරලව කිව්ව කතාවේ "ගැබුර" තේරුම් ගැනීමට උබට ශක්තිය දහිරිය වාසනාව නුවන ලැබේවා

    :yes::yes:
    තේරුණා. සෙරෙප්පු නැති හැමෝම කියන කතාව තමයි ඕක...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    අනේ නෑ මචන්.. මම ඔය කුලය දුප්පත් කම කියන එකට නම් ඒ කෙල්ලට කවදාවත් ආඩපාලි කියන්නෙ නෑ. වැරැද්දකට කට වහන් ඉන්නෙ ත් නෑ.
    කසාදෙ කියන්නෙ නම් බැදපු උන් කියන විදිහට මර උගුලක් උනත් කවදහරි ඔය උගුලෙ හිර වෙන්න වෙනවනෙ.. පොඩ්ඩක් හරි දුක අඩුවෙන් උගුලෙ ලැගල ඉන්න එකනෙ මේ කරගන්න හදන්නෙ.

    මෙහෙම ටික දවසක් ඉදලා ආයෙත් අම්මා එක්ක කතා කරනවා මචන්..

    කසාදෙ කියන්නෙ නම් බැදපු උන් කියන විදිහට මර උගුලක් උනත් කවදහරි ඔය උගුලෙ හිර වෙන්න වෙනවනෙ.. -මේ ප්‍රකාශය හරි... ලකුනු සීයක් දෙනවා

    පොඩ්ඩක් හරි දුක අඩුවෙන් උගුලෙ ලැගල ඉන්න එකනෙ මේ කරගන්න හදන්නෙ.-මේ ප්‍රකාශය වැරදි. කලින් දුන්න සීයෙන් 55ක් කපනවා

    වැටෙන උගුලේ හරියට වැටෙන හැටි කියල ඇති

    ඕනේනම් කොල්ලෙක්ට හැදෙන්න ජීවිතේ අවස්තා දෙකක් එනවා. එකක් සිරි ලංකා මාතාවගේ නිදහස් අද්‍යාපනේ අනික කසාදේ

    අත ලෙවකන්න මී කඩන්න එපා

    බදින්න පුලුවන් උගත්ම රූමත්ම කුලවත්ම සල්ලි තියෙනම උසස්ම පවුල් පසුබිමේ එකීව බැදපන්

    ගෑනුන්ට අනුකම්පා කරනවා නේද.. අඩුම තරමේ බල්ලෙක්ට බත් ටිකක් අනල දාපු එකේ ගුනේ වත් නෑ කාලයක් යද්දි (මෙයින් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරු වෙයන් කියලා )
     
    • Like
    Reactions: sika2

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :yes::yes:
    තේරුණා. සෙරෙප්පු නැති හැමෝම කියන කතාව තමයි ඕක...

    හරියටම හරි.... අර නරියත් කිව්වලුනේ නේ??:rofl::rofl::rofl:

    මේවා ගැබුරු මාතෘකා.... නොබැන්ද කොල්ලෙක්ට මේවා කියනවා කියන්නේ එලදෙනකට කලනය උගන්නනවා වගේ (හම්බයෙක්ට සයන්ස් උගන්නනවා වගේ ) වැඩක්:P:P
     
    මෙහෙමයි..... කෙලින්මම බැලුවහම පේන්නේ බන් උඔ ගොඩක් සල්ලිකාර පව්ලක කොල්ලෙක් කියලා. අම්මලා තාත්තලා කැමති ඒ ලෙවල් එකේ කෙනෙක්ට. ඒ අය හිතන්නෑ උඕ හිතට ගැලපෙන කෙල්ලකේ ගැන ......... පරස්තාවට කෙලව ගන්න එපා යකෝ අත් දැකීමෙන් කියන්නේ අපේ අයියා කෙලෝ ගත්තා අම්මල තාත්තලගේ කීමට. මේ උඔ තීරණය ගන්න ඔනී වෙලාවක් බන්... හොඳට හිතපන් කෙල්ල හොඳයි නන් එච්චරයි... හැබැයි හිතපන් කෙලවුනොත් බැඳගත්තු බෙරේ ගහන්න වෙන නිසා....:sorry:

    ඔව් මචන්, බැදගත්ත බෙරේ නම් ගහගන්න වෙනවා කියන එක මට තේරෙනවා.. මම එහෙම සල්ලිකාර පවුලක නෙවි බන්. මගේ උත්සාහයෙන් මම අද තැනක ඉන්නෙ.
    මම ඒකමයි දුප්පත් පවුලක කෙල්ලෙක්ට කැමති වුනෙත්. මට පුලුවන් නෙ බන් එයාට ඕන එපා දේ දීල සතුටින් තියන්න. සල්ලි ගැනම නෙවි මම කියන්නෙ.
    කෙල්ල ගැන හරියටම තව තවත් මම ආශ්‍රය කරනකොට හොයල බලනවා..ඊට පස්සෙ තමා ස්ථීර කරන්නෙ. එතකම් වත් අපෙ ගෙදර උන් එක්ක බෑනෙ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔය ඇත්ත තේරුම් නොගත් එවුන් තමයි එක කෙල්ලෙක් නැති වුණා කියලා බෙල්ලේ වැල දාගන්නේ. එහෙම නැත්නම් විවාහ ජීවිතේ සතුටක් නෑ කියලා වෙන ගෑණු පස්සේ සත්‍ය ප්‍රේමය හොයන යන්නේ. යථාර්තය තේරුම් ගන්නකම් එහෙමම තමයි.

    හැබැයි බඩියා කිව්වා වගේ හොඳ ගතිගුණ තියෙන කෙල්ලෝ සහ හොඳ නැති කෙල්ලෝ කියලා ජාති දෙකක් ඉන්නවා බන්. හරියටම සීමාවකින් බෙදන්න බැරිවුනත්...:yes::yes:

    ඒකට තමා සුමන්නක්කගේ කෙල්ල මුඩුක්කුවකුන් පන්නන් එන්නේ නැතුව තමන්ගේ මට්ටමට පුලුවන් උපරිමම හරි අම්මෙක් තාත්තෙක්ගේ, වැදගත් පව්ලක උගත් කෙල්ලෙක් බැදපන් කියන්නේ... උබ අර බෙදන්න බෑ කියපු සීමාව කඩ ඉරකින් බෙදෙන්නේ ඔන්න ඔතනින්

    (අනික මේ... බුද්දිය ජාන වලින් යනවා... Ex- ඩොකාලගේ ලමයි 75% ඩොකාලා... ඉන්ජන්ගේ ලමයි 75%ක් ඉන්ජලා... නිකමට ෆැකල්ටියකට ඔලුවක් දාලා බලපන්.
    ගොන් උට්ටියක් බැදගත්තොත් හොද හරක් නාම්බෝ ටිකක් හැදුවහැකි )
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් මචන්, බැදගත්ත බෙරේ නම් ගහගන්න වෙනවා කියන එක මට තේරෙනවා.. මම එහෙම සල්ලිකාර පවුලක නෙවි බන්. මගේ උත්සාහයෙන් මම අද තැනක ඉන්නෙ.
    මම ඒකමයි දුප්පත් පවුලක කෙල්ලෙක්ට කැමති වුනෙත්. මට පුලුවන් නෙ බන් එයාට ඕන එපා දේ දීල සතුටින් තියන්න. සල්ලි ගැනම නෙවි මම කියන්නෙ.
    කෙල්ල ගැන හරියටම තව තවත් මම ආශ්‍රය කරනකොට හොයල බලනවා..ඊට පස්සෙ තමා ස්ථීර කරන්නෙ. එතකම් වත් අපෙ ගෙදර උන් එක්ක බෑනෙ.

    හරි... ගහේ උඩට යම්තාක් දුරට නැග්ගනම් ඒ හරියෙන් ගෙඩි කඩාගන්න බලපන් බඩගින්නට කන්න.. ආයෙම ගහෙන් බැහැලා අල හාරන් තම්බන් කාලා ආයෙම ගහ දිගේ බඩගාන්නේ නැතුව:yes::yes:
     
    මන්දා බං.. අද වගේ කාලෙක කුලයක් නිසා කෙල්ලෙක් නැතිකරගන්න එක නම් අපරාදයක්..

    ඒත් ඉතිං ඔයිට කලින් ත්‍රේඩ් වලත් මං කියලා ඇති.. විවිධ කුළ වර්ග වලට අයත් උන් ජීවත් වෙන විදිය, කතාබහ කරන විදිය, හැසිරෙන විදිය, තීරණ ගන්න විදිය ඔය හැමදෙයක්ම සැහෙන්න වෙනස්.. ඉතිං එහෙම දෙන්නෙක් කසාඳ බැන්ඳාම පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.. ඒක නිසයි ඔය සමහර දෙමව්පියො බඳින කෙල්ලගෙ/ කොල්ලගෙ කුලය හොයන්නෙ.. එයාලා ඒ ගැන දන්න නිසා..

    ඒත් ඉතිං අද කාලෙ ඔය කේස් එක මහ ලොකුවටම නැහැ.. සමාජ ආශ්‍රය කරද්දි ඔය දේවල් නැතිවෙලා යනවා.. රස්සාවක් කරනකොට, උසස් අධ්‍යාපනය කරනකොට, යාළුවො ආශ්‍රය කරනකොට ඔය දේවල් නැති වෙනවා..

    ඒත් සමහර අයගෙ උපත් ගති ලක්ෂණ නම් අතාරින්න බැහැ..

    අනිත් එක අද කාලෙ ගොඩක් අය වාසගම් මාරු කරල තියෙන්නෙ.. පහළ කුලයන් වල අය ඉහළ කුලයන් වල වාසගම් දාගෙන.. අඳුනගන්න අමාරුයි..

    උඹ අම්මයි තාත්තයි එක්ක කතා කරපං.. එයාලා නෙමෙයිනේ ඒ කෙල්ලව කසාඳ බඳින්නෙ.. උඹ.. ප්‍රශ්ණයක් උනත් වෙන්නෙ උඹට.. මම නම් කැමති නැහැ මගේ අම්මා තාත්තා උනත් මගේ ජීවිතේ මං ගන්න වැදගත් තීරණ වලට මැද්දට පනිවට.. මගේ අම්මයි තාත්තයි එහෙම කරන්නෙත් නැහැ.. කොටින්ම කිව්වොත් මම අම්ම තාත්තගෙ උනත් රූකඩයක් වෙන්න කැමති නැහැ..

    මොනම අම්මට තාත්තට උනත් තමන්ගෙ දරුවගෙ ජීවිතයට අනවශ්‍ය විදියට බලපෑම් කරන්න අයිතියක් නැහැ..

    අනිත් එක පොඩි තැනක ඉඳලා නැගිටපු මිනිහෙක් කවදාවත් සල්ලි වලින් මිනිස්සු මනින්නෙ නැහැ.. අත්දැකීමෙන් කියන්නෙ..:yes:

    ඔව් මචන්.. අපේ ගෙදරින් කියන්නෙත් ඒ කුල වල අයෙගෙ හැසිරීම ඉන්න විදිහ අපේ ගෙවල් වලට ප්‍රශ්ණයක් වෙයි කියලා. ඒත් බන් මම පිරිමියනෙ. මමනෙ ගෑණිව ගේන්නෙ.

    මම උනත් ඉඩ දීලා නෑ මචන් ඕනාවට වඩා ඇගිලි ගහන්න. මේ කියපු ගමන් වෙච්ච දේනෙ. අනික මට ඕනා මේක ගෙවල් වලින් කතා කරනව නම් පිලිවෙලක් ඇතුව වෙන්න..

    අපි එහෙම සල්ලි කාරයො නෙවියි මචන්. මම මහන්සියෙන් ගොඩගියෙ. මට මුල මතකයි. අම්මලට අමතකයි. දැන් අපේ පුතා මෙහෙමයි කියලා උජාරුවෙන් ඉන්නෙ. ඒත් මට ඕනා සරල විදිහට ඉන්න කෙනෙක් මචන්.. ඒක එයාලට නොතේරෙන එකයි ගැටලුව.

    අදහසට ස්තූතියි සහෝ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19431205 said:
    ඒකට තමා සුමන්නක්කගේ කෙල්ල මුඩුක්කුවකුන් පන්නන් එන්නේ නැතුව හරි අම්මෙක් තාත්තෙක්ගේ, වැදගත් පව්ලක උගත් කෙල්ලෙක් බැදපන් කියන්නේ... උබ අර බෙදන්න බෑ කියපු සීමාව කඩ ඉරකින් බෙදෙන්නේ ඔන්න ඔතනින්

    (අනික මේ... බුද්දිය ජාන වලින් යනවා... Ex- ඩොකාලගේ ලමයි 75% ඩොකාලා... ඉන්ජන්ගේ ලමයි 75%ක් ඉන්ජලා... නිකමට ෆැකල්ටියකට ඔලුවක් දාලා බලපන්.
    ගොන් උට්ටියක් බැදගත්තොත් හොද හරක් නාම්බෝ ටිකක් හැදුවහැකි )

    නෑ බන්. ඩොකාල ඉංජිනේරුවෝ වෙන අයගෙන් වැඩි දෙනෙක්ගේම දෙමව්පියෝ ගුරුවරු.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය කුල බේදේ තිබ්බේ වැඩ වසම් යුගයේ නේ බන්. දැන් ඒ හැමෝම බෙදිලා මිශ්‍ර වෙලා. අඩුම කුලේ එවුන් දොස්තරලා වෙලා ඉන්නවා. හොඳම කුලේ එවුන් කුලී වැඩ කරනවා. දැන් රැකියාවන් කරන්නේ අධයාපණ මට්ටම අනුව. නැතුව දැන් කාලේ කුලෙන් ඇති වැඩක් නෑ.

    හැබැයි රත්තරං කිව්වා වගේ පවුල් පසුබිම කියන එක නම් ගොඩක් බලපානවා.