කුලය

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    උඹලගේ කුලය මොකක්ද? උඹල බඳිනකොට කුලය කියන එක බලනවද? කුලය හින්දා ප්‍රශ්නයක් වෙලා තියෙනවද කවදා හරි?
    එක එක කුල වල වාසගම්, උන් වැඩිපුර ඉන්න පැති මොනවද?
    කුල ගැන උඹලා දන්නා විස්තර එහෙමත් කොටාගෙන යන්න.
    ජේප්පො කියන්නේ අඩු එවුන්
    ඒකයි උන් වෛරක්කාරයො
     
    • Like
    Reactions: PsychoYoda

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    පිස්සුද බන් ගොවිගමට පස්සෙ කරාව,,ඊට පස්සෙ සලාගම. දුර කියන්නේ අඩුම කුලයක්, වයසක මනුස්සයෙක්ගෙන් අහපන් දන්නෑත්නම්
    හැම එකාම හිතන්නෙ උගේ කුලේ උසස් කියල. පියදාස සිරිසේන ඕක ගැන මරු පොත් සෙට් එකක් ලියල තියෙනව

    ජේප්පො කියන්නේ අඩු එවුන්
    ඒකයි උන් වෛරක්කාරයො
    ප්‍රභාකරනුත්
    ------ Post added on Aug 4, 2021 at 12:11 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    machan oya kula seen eke aththak thiyanwa mada danuna widihata
    karawe ayage kata sarai aniwa kathakraddi set ekakin karawe kenek aduraganna puluwan ekko saddei nathnam kata sarai
    thwa ithin oya malu maranama karawe aya innwa aye monahari wuna gaman kapannamai yanne malunge le dakala manussayek marana kapana eka normal deyak.

    thawa un habai hena bokke fit eke innwa unta fit ayata pattama fit mon dekata yanawa

    overall aggresive anith ayata wada.

    Kula walin kiyanna amarui mama danna aya innawa Gamage kiyala eth karawe. normally gamage kynne govigama kiyalane hithanne

    mama nam govigama anyway api kochhara na kiyuwath kula seen danatat thadinma thiyanwa

    හේවගේ කියලා වාසගම් තියෙන අය අයත්වන්නේ මොන කුලයටද?
    Karawa neda mata mathaka wdhata
    ------ Post added on Aug 4, 2021 at 12:14 PM
     
    කවුරුහරි බැන්නොත් උඹ ටක්ගාලා උදැල්ලක් අරං ගිහිං කුඹුර කොටනවද?
     
    • Haha
    Reactions: Solo Rider

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    කවුරුහරි බැන්නොත් උඹ ටක්ගාලා උදැල්ලක් අරං ගිහිං කුඹුර කොටනවද?

    ehema newe uba kiyala thiyana de therum aragena nane

    man kisi kulekata apahasa wenna newe kiyuwe. normally man ashre karala thiyanwa oya hama ekakama minissu eth karawe ayage ehema seen ekak thiyanwa eka waradk newe eka eka minissunge hati.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මට නම් ප්‍රශ්නයක් නෙමේ.. ඒත් අපේ අම්මලාට ඕක ප්‍රශ්නයක්...

    අපෙන් පස්සේ පරම්පරාව ඔවා අයින් වෙයි.
     
    • Like
    Reactions: Solo Rider

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ehema newe uba kiyala thiyana de therum aragena nane

    man kisi kulekata apahasa wenna newe kiyuwe. normally man ashre karala thiyanwa oya hama ekakama minissu eth karawe ayage ehema seen ekak thiyanwa eka waradk newe eka eka minissunge hati.
    මං ඉන්නෙ මූද අද්දර කරාවෙ ගමක. උඹ කියන හැටියට ගමේ උන් ඔක්කොම එකා එකා කපාගෙන මැරිලා ඉන්න ඕන මේ වෙනකොට. 🤔🤔
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    මං ඉන්නෙ මූද අද්දර කරාවෙ ගමක. උඹ කියන හැටියට ගමේ උන් ඔක්කොම එකා එකා කපාගෙන මැරිලා ඉන්න ඕන මේ වෙනකොට. 🤔🤔

    machan uba mirissata , kudawellata awith poddk balapan sathiyak indala.
    ehema ithin hithena hithena welwata gahamaraganne na. podda ehe mehe wunoth sorry.com
     
    • Like
    Reactions: Solo Rider

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    :dull:....

    XEKeiHb.jpg
     
    • Like
    Reactions: Solo Rider

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    machan oya kula seen eke aththak thiyanwa mada danuna widihata
    karawe ayage kata sarai aniwa kathakraddi set ekakin karawe kenek aduraganna puluwan ekko saddei nathnam kata sarai
    thwa ithin oya malu maranama karawe aya innwa aye monahari wuna gaman kapannamai yanne malunge le dakala manussayek marana kapana eka normal deyak.

    thawa un habai hena bokke fit eke innwa unta fit ayata pattama fit mon dekata yanawa

    overall aggresive anith ayata wada.

    ------ Post added on Aug 4, 2021 at 12:14 PM
    Wenna puluwan machan mokada genetics wala balapaamak thiyenawa hasireemata.

    Godak welawata aran hadaagaththa lamaingeth ipaduna gaman aluth thanakata giyath loku weddi hasirima wenas wenawa pawule anith ayata wada. Godak welawata original parentslage background eka awul nam ehema wenawa.

    Tikak sanwaadathmaka karanayak Nature versus Nurture https://en.wikipedia.org/wiki/Nature_versus_nurture
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    Wenna puluwan machan mokada genetics wala balapaamak thiyenawa hasireemata.

    Godak welawata aran hadaagaththa lamaingeth ipaduna gaman aluth thanakata giyath loku weddi hasirima wenas wenawa pawule anith ayata wada. Godak welawata original parentslage background eka awul nam ehema wenawa.

    Tikak sanwaadathmaka karanayak Nature versus Nurture https://en.wikipedia.org/wiki/Nature_versus_nurture

    ow machan e seen eka aththa. man danna thanaka lamayek arana hadagatta e minissu pattama wadagath ahinsaka minissu e aran hadagaththa lamayatat uganwanna try kra hamadema kara eth wdk na. u karanne chater wadamai dan aran hadagatta ammala thathtala ekka na.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,008
    13,590
    113
    පෘථිවිය
    මිනිස්සු මොනා කිවුවත් නැතත් කුල ක්‍රමේ අනුව හිතන්න වෙනවා
    මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව

    කුල 15ක් විතර තියෙනවා නේ, මේ කුලවලට බෙදිලා තියෙන්නේ, ඒ පුද්ගලයින් එදා කල කර්මාන්ත, ජීවිකාව අනුව.
    එතකොට මසුන් මරණ පුද්ගලයින්, කරාව කියල හඳුන්වනවා, මේ අය ඉතා කර්කෂක විදිහට හැදුනු අය, ඒ අයගේ ජාන හැදිලා තියෙන්නේ ඒ පරිසර තත්වය අනුව.
    එතකොට බඳිනකොට ඒ පුද්ගලයින්ගේ හැසිරීම් රටාව සහ පිළිවෙත අනිවාර්යෙන්ම තියෙනවා.
    කොච්චර වෙනස් විදිහට පෙනුනත් ජාන අනුව පුද්ගල හැසිරීම, කතාබහ සියල්ල වෙනස්.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,873
    2,892
    113
    රජරට
    දැං එහෙම නම්වලින් කුල හොයන්න බෑ බං. ගොඩක් එවුන් නම් වෙනස් කර ගන්නව. මං දන්න එකෙක් ඉන්නව ඌ උගේ නියම නමින් කසාද බැඳල, පස්සෙ අත්තනායක කියල නම වෙනස් කරල ඒ ගෑණිවම ආපහු බැන්ද. අනික දැන්නම් කුල මල හොයන එක තේරුමක් නෑ.

    හැබැයි මේක අපහාසයකට කියන දෙයක් නෙවෙයි, මොන වෙස්කම් කර ගත්තත් සමහර කුලෙන් අඩු එවුන් හැසිරෙන විදියෙන් හොයාගන්න පුලුවන්. මට හිතෙන්නෙ ඒක ඒ අයගේ ජානවලින්ම එන එකක්. රජ කාලෙ කරන රැුකියාව අනුවනේ කුල බෙදල තියෙන්නෙ. දැං එහෙම එකක් නෑනෙ. ඉතිං පහළ කුලවල අය සමහරු මේ වෙනකොට සමාජයේ කැපිල පේන්න සෑහෙන උත්සහ කරනව. විශේෂයෙන් රැුකියාවලදි ඉහල තැනකට ගියහම පහළ ඉන්න එවුන්ව පාගන්න බලනව. වැඩිය ඔ්නි නෑ කුලෙන් අඩු කෙනෙක් පියන් කෙනෙක් වෙලා ඉඳල ක්ලාක් කෙනෙක් උනහම උගෙ තියන රෙස්පට් ආයතනයෙ ලොක්ක ගාවවත් නෑ.

    දැං ඉතිං මේක කිවුව කියල රෙද්ද උස්සන් එන්න ලෑස්තිවෙන්න එපා. මමත් කොහොමටත් කුළ ක‍්‍රමයට විරුද්ධයි. දැං කුලේ තියෙන්නෙ වාසගමේ විතරයි. තව ටික කාලයක් යනකොට ඒකත් නෑ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    ඇත්ත. මේක තමාකැම්පස් වල රැග් කිරිල්ලට මුල.

    පීඩනය වෙන උන් පිරිසක් මතින් මුදා හරින එක ඒ අයගේ ලක්ෂණයක්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,504
    17,515
    113
    Auckland
    මට නම් තේරුන දෙයක් තමා ඔය කුල සීන් එක අනුව මිනිස්සු වෙනස් වෙන්නෙ උන්ට සමාජයේ ලැබෙන පිලිගැනීම හෝ අවස්ථාවන් අනුව, පවුල් පසුබිම අනුව යන්න පුලුවන් තැන ගොඩක් වෙලාවට තීරනය වෙනව

    දෙමාපියන් අන්ත දුප්පත් වෙලා අඩු කුලයක දරුවෙක් නම් ඌට ඉතින් අනිවාර්යෙන් මාමලා නැන්දලා අතර හරි කොහෙ හරි ගෑවුන නරක ආදර්ශ එන්න අවස්ථාව වැඩී. අනික නාකි සෙට් එක අනිවාර්යෙන් පොඩි කාලෙම ඔය බලි තොවිල් මිත්‍යාදෘශ්ටික හීන මාන විසබීජ ටිකත් දානව. කොහොම හරි තව සල්ලි තියන වැදගත් එවුන් අතිනුත් මොකක් හරි පීචන් වෙන්න වැඩ සිද්ධ වෙනව.

    ඉගන ගන්න ඉස්කොලෙත් ගනන් ගන්නෙ නෑ වැඩි ලස්සනකුත් නෑ, පිලිවෙලකට ඉන්න තේරුමකුත් නෑ. ඉතින් ඕක තමා චක්‍රය වගේ යන්නෙ. ඔය වගේ තැනකින් කොහොම හරි ගේමක් ගහල එන එකාටත් සෑහෙන්න අමාරුයි ජිවිතේ හොද පසුබිමකට එන්න මොකද අර පවුල් පසුබිමෙන් ගැලවෙන්න හරි අමාරු නිසා මෙන්ටල් එකම හැදිල තියෙන්නෙ එහෙමයි.

    ඔය කැම්පස් වලට එන ඔය වගේ එවුන් තමා ලේසියෙන්ම වාමාශික සීන් එකට සෙට් වෙලා රැග් කරන සීන් වලටයි ඉගන ගන්න උන්ට අදින විදියෙ ඉදන් නීති දාල හීනමානෙ පෙන්වන්නෙත්.

    ඉතින් ඔහොම කෙනෙක් එක්ක මධ්‍යමපන්තියෙ මිනිහෙක් අතර සෑහෙන වෙනසක් පේනව. ඒකයි කුලේ අනුව වෙනස් වගේ පෙන්නෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම රදල
    බැන්දෙත් සබරගමුවෙ හොද රදල පවුලකින්
    ගෑනිගෙ පැත්තෙ, මුත්තලාට වලගම්බ රජ්ජුරුවොන්ගෙන් ගම්වර හිටන් ලැබිල තියනව

    සෙල්ලන් නෑ ආයෙ ඉතින් :ROFLMAO:
     
    Last edited: