කිරිබත්ගොඩ/වත්තල/කඩවත/දෙමටගොඩ/මරදාන අවට මාසෙටම දවස් දෙකක් rent එකට ගන්න පොඩි හෝල් එකක් තියෙනවද?. බොහෝවිට ඉරිදා දවස් දෙකක්, උදේ ඉදන් හවස් වෙනකන්ම ඕනෙ ක්ලාස් එකට. music, dancing දෙකම තියෙන නිසා පොලොව ටයිල් හෝ polish කරපු සාමන්ය පොලොවක් වෙන්න ඕන. ඒ වගේම අපේ සංගීත භාණ්ඩ කිසිම හානියක් නැතුව හැමදාටම ගබඩා කරලා තියන්න පුළුවන්කම තියෙන්න ඕන.(ඒක හෝල් එක ඇතුලෙම වෙන්න ඕනෙ නෑ වෙන කාමරයක හරි පරිස්සමට තියන්න පුළුවන් වෙන්න ඕන, මීයන්ගේ ප්රශ්න,හොරකම් සිද්දවෙන්නෙ නැතුව,වෙන අය අතපත ගාන්නෙ නැතුව ඉන්න ඕන.) තැනත් එක්කම සාධාරණ ගාණක් කියාගෙන යන්න. හෝල් එකේ ප්රමාණය දාගෙන ගන්න (දිග පළල) ,photos දාන්න.
Last edited: