ඕන්න ඕලෙවල් කාලෙ අපේ පංති වල කොල්ලො දෙන්නෙක් මරා ගන්නව... අපි වට වෙලා බලං ඉන්නව... දෙන්නම අඳුරනව ඉතිං. සපෝට් කරන්න එකෙක් නෑ... අපි ඉතිං පිට ඔට්ටු දාගෙන බලං ඉන්නව...සිරාවට බං ඔය වයසට කොල්ලො හැමෝම ඔහොම තමා. දැන් තියෙන එකම වෙනස ෆෝන් තියෙනවා සෝශල් මීඩියා තියෙනවා. අපේ කාලෙ ඕවා තිබුනනම් අපිත් හෙනට වයිරල් වෙයි. ඒ කාලෙ පංතියෙ මුල්ලකට වෙලා ගූ බයේ හිටපු වේසාවොන්ට දැන් මේවා දැක්කම හෙන මැජික්
පොඩි කොල්ලො ටික එකතු වෙලා උඹට කෙලිද්දී ඇඟේ හිරි ඇරෙයිඅපේ ගෙවල් පැත්තේ මෙහෙම දේවල් වෙන්නේ නැහනේ අප්පා ඇගේ ටිකක් හිරි ඇර ගන්න

Best commentumbla scl kale wali walata gihin ndda bn kollo ekka.apith ohoma thama ithin.wenasa video krnda honda 4n thibbe na.social mediath prasidda na![]()
True.umbla scl kale wali walata gihin ndda bn kollo ekka.apith ohoma thama ithin.wenasa video krnda honda 4n thibbe na.social mediath prasidda na![]()
ඕන්න ඕලෙවල් කාලෙ අපේ පංති වල කොල්ලො දෙන්නෙක් මරා ගන්නව... අපි වට වෙලා බලං ඉන්නව... දෙන්නම අඳුරනව ඉතිං. සපෝට් කරන්න එකෙක් නෑ... අපි ඉතිං පිට ඔට්ටු දාගෙන බලං ඉන්නව...
දැන් ඔය වගේ කතාව ගිහිල්ල කණේ පාරකින් පටන් අරගෙන වළිය යනව... ගහපු පාරකට ගහපු එකාගෙ නියපොත්තක් වැදිල අනික් එකාගෙ මූණ හීරුනා...
හීරිච්ච එකා වළිය නවත්තල අරූට බනින්න ගත්ත..
තුවාල වෙච්ච එකා - "මොකක්ද යකෝ ගෑණු වගේ නියපොතු වවාගෙන... බලාපිය මගෙ මූණ..."
ගහපු එකා - "තෝ මට කියන්නෙ වළියකට එන්න කලින් නියපොතු කපාගෙන, කොන්ඩ රැවුල් කපාගෙන දත් මැදගෙන එන්න කියලද..."
ගුටි කාපු එකාටත් හිනා..., ගහපු එකාටත් හිනා, වළිය බලන අපිටත් හිනා, වළිය එතනින් ඉවරයි...
අයින් වෙලා පයින් පලයල්ල ගුපියනේ
ඔව් ඉස්සර වලියක් ගියාම ඉස්කෝලෙන් එලියෙ කලර්ඩ් ඇද ගත්ත සෙට් බහිනව අපේ සපෝට් එකට කලර්ඩ් සෙට් එකක් බැස්ස කිය්න්න ගැම්ම තමයි, උන්තමයි ඩෙගර් ගාන්චු නකල්ස් අනන් මනන් ගේන්නේ, උබ කිව්ව වගේ ඕක සාමාන්‍ය දෙයක් බන් වෙනසකට තියෙන්නේ හැමතැනම දැන් වීඩියෝ කර්නවා හැමදේමසිරාවට බං ඔය වයසට කොල්ලො හැමෝම ඔහොම තමා. දැන් තියෙන එකම වෙනස ෆෝන් තියෙනවා සෝශල් මීඩියා තියෙනවා. අපේ කාලෙ ඕවා තිබුනනම් අපිත් හෙනට වයිරල් වෙයි. ඒ කාලෙ පංතියෙ මුල්ලකට වෙලා ගූ බයේ හිටපු වේසාවොන්ට දැන් මේවා දැක්කම හෙන මැජික්
umbla scl kale wali walata gihin ndda bn kollo ekka.apith ohoma thama ithin.wenasa video krnda honda 4n thibbe na.social mediath prasidda na![]()
Mth me tika kiynna haduwe...සිරාවට බං ඔය වයසට කොල්ලො හැමෝම ඔහොම තමා. දැන් තියෙන එකම වෙනස ෆෝන් තියෙනවා සෝශල් මීඩියා තියෙනවා. අපේ කාලෙ ඕවා තිබුනනම් අපිත් හෙනට වයිරල් වෙයි. ඒ කාලෙ පංතියෙ මුල්ලකට වෙලා ගූ බයේ හිටපු වේසාවොන්ට දැන් මේවා දැක්කම හෙන මැජික්
ee kale api dagththa wali wala widihata
සිරවට 9 වසරෙ ඉදල 11 වසර වෙනකම් වගේ ඔහොම හමයි... ඒ කාලෙහ් සිගිති පාතාලේ තිබ්බා... සෝශල් මීඩියා තිබ්බෙ නැහි හින්ද රැප් කියන සීන් එහෙම තිබ්බේ නෑ... මෙහෙම ගහගන්න සීන් නම් ඕන තරම්... ඒ.ලෙවල් වෙනකම් වගේ පොඩ්ඩක් ඔය අවුල තියනවා...
සිරා 9-11 තමා ඔය බීශනේ උපරිම තිබුනෙ, නැට්ටෙන් කිරි උනන කාලේ, මට හිතාගන්න බැරි මේවා හෙන ලොකුවට දකින උන් ඒ කාලෙ ගෙව්වෙ කොහොමද කියලා.
ammoo ow bn.. apeth grade 9 waladi laga scl ekk ekka waliyak giya.. masa eka hamarak withra aduna eka... sathi dekk wthr mma gwath timing chain ekk thbba mge panthiye yluwek hitiya pora town eke marayo inna area ekaka gewl... pora genth dunna uge hndma yluwo tikta timing chains eee wali kale...ඔව් ඉස්සර වලියක් ගියාම ඉස්කෝලෙන් එලියෙ කලර්ඩ් ඇද ගත්ත සෙට් බහිනව අපේ සපෝට් එකට කලර්ඩ් සෙට් එකක් බැස්ස කිය්න්න ගැම්ම තමයි, උන්තමයි ඩෙගර් ගාන්චු නකල්ස් අනන් මනන් ගේන්නේ, උබ කිව්ව වගේ ඕක සාමාන්‍ය දෙයක් බන් වෙනසකට තියෙන්නේ හැමතැනම දැන් වීඩියෝ කර්නවා හැමදේම




ගුටි කන එකාටම නේද ගහන්න හදන්නෙඅපේ ගෙවල් පැත්තේ මෙහෙම දේවල් වෙන්නේ නැහනේ අප්පා ඇගේ ටිකක් හිරි ඇර ගන්න

ඔව් බන් එක පාරක් අපි ගැහුවා ආනන්දෙ කොල්ලො සෙට් එකකට අපි අශෝකෙ සෙට් එක, ආනන්දෙ ඒ තරම් මැර සෙට් එකක් හිටියේ නෑ එතකොට මරදානේ සෙටුයි අපෙ එවුනුයි බැහැලැ ගැහුවා වලිය අතරෙ එකෙක් කෑගැහුවා119 ආවෝ කියලා කොල්ලෝ ආතා බූත කඩන් දිව්වා මමයි තව එකෙකුයි දිව්වා කුප්පියාවත්තේ පන්සල පැත්තට දුවල එතනින් රින්ගුවා සල්ගාදු එක අස්සට වැඩි ආරක්ශාව පතා, විනාඩි 20කින් විතර එලියට බැහැල එනකොට තත්වය සමතයට පත්වෙලා, ආයෙත් ආනදෙ පැත්තට යද්දි පොලිසියෙ එකෙක් කොහේඩෝ අස්සක ඉදන් ඇවිලා අල්ලගත්ත කියහන් කො කලිසමෙන්, පර කොල්ලො තොපි ඉස්කෝලෙ ඇරිල ගෙදර යන්නෙ නැද්ද් කියල ඇහුවා, මම කිව්වා අන්කල් අපි සල්ගාදු එකට ගියා ජෑම් පාන් කන්න කියල, මූ දුන්නා පිට මැදට පාරක් ඩෝන් ගාල, බලු රැල තොපි මෙතන මහපාරේ මරාගන්නයි අපි බැනුමහන්නයි, පලයව් කියල අපිව එලෙව්ව බන්, පට්ට කාලෙ, පිස්සුත් කෙලිය ඉගෙනත් ගත්තා......Mth me tika kiynna haduwe...ee kale api dagththa wali wala widihata
ammoo ow bn.. apeth grade 9 waladi laga scl ekk ekka waliyak giya.. masa eka hamarak withra aduna eka... sathi dekk wthr mma gwath timing chain ekk thbba mge panthiye yluwek hitiya pora town eke marayo inna area ekaka gewl... pora genth dunna uge hndma yluwo tikta timing chains eee wali kale...
aya supirima baduwak thma kithul raana.. waliyak ghin eken addham ath, kakul, beli ehem kapagena yanne..
dannam mokta randu unaada kyla hithnev.. but good old days![]()
අපේ ගෙවල් පැත්තේ මෙහෙම දේවල් වෙන්නේ නැහනේ අප්පා ඇගේ ටිකක් හිරි ඇර ගන්න
ඕන්න ඕලෙවල් කාලෙ අපේ පංති වල කොල්ලො දෙන්නෙක් මරා ගන්නව... අපි වට වෙලා බලං ඉන්නව... දෙන්නම අඳුරනව ඉතිං. සපෝට් කරන්න එකෙක් නෑ... අපි ඉතිං පිට ඔට්ටු දාගෙන බලං ඉන්නව...
දැන් ඔය වගේ කතාව ගිහිල්ල කණේ පාරකින් පටන් අරගෙන වළිය යනව... ගහපු පාරකට ගහපු එකාගෙ නියපොත්තක් වැදිල අනික් එකාගෙ මූණ හීරුනා...
හීරිච්ච එකා වළිය නවත්තල අරූට බනින්න ගත්ත..
තුවාල වෙච්ච එකා - "මොකක්ද යකෝ ගෑණු වගේ නියපොතු වවාගෙන... බලාපිය මගෙ මූණ..."
ගහපු එකා - "තෝ මට කියන්නෙ වළියකට එන්න කලින් නියපොතු කපාගෙන, කොන්ඩ රැවුල් කපාගෙන දත් මැදගෙන එන්න කියලද..."
ගුටි කාපු එකාටත් හිනා..., ගහපු එකාටත් හිනා, වළිය බලන අපිටත් හිනා, වළිය එතනින් ඉවරයි...
පට්ටම අඩුකුළේ
නෝමල් මිඩ්ල් ක්ලාස් ජීවත් වෙනකොට ඔය ක්ලාස් එක එක්ක ඉන්ටරැක්ට් වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ
අනික ඕකුං ගොඩක් ප්‍රශ්න දා ගන්නෙ ඒ අඩු කුලේම සෙට් එක එක්ක
ඔය වගේ උංගෙ ගෙවල් ගැන හොයල බැලුවොත් , එක්කො අම්මල රට ,
පවුලෙ එකෙක් දෙන්නෙක් කුඩු ගහනව
එලියෙ තහඩු වලින් වට කරපු ටොයිලට් එක
වැස්සට ගෙට වතුර දානව
ආච්චි තමා ළමයි බලා ගන්නෙ , උන්දැට තේරුමක් නෑ අලුත් පරම්පරාව ගැන.
ළමයි ටික්ටොක් එකෙන් තමා ලෝකය දකින්නෙ
හරි අද්යාපනයක් නෑ, අද්යාපනයට යොමු කරවන්න දැනුම තියෙන වැඩිහිටියො නෑ
ගෑනු දරුවො 16 පනිනකොටම කසාද බැඳල ළමයි හදනව, කිසි අවබෝදයක් නැතුව ( මෝල් තද නිසා )
ඊට පස්සෙ චක්‍රය කන්ටිනියු වෙනව
හරි අමාරුයි ඔහොම ෆැමිලි එකකින් එකෙක් ට උඩ ක්ලාස් එකට පනින්න
පනින උන් ඉන්නව
පවුලෙ උන් අමතක කරල ගේම ගහන මොලේ තියෙන උං
විශම චක්‍රයක්