කුලියාපිටියෙ සිඟිති පාතාලය හිස ඔසවයි

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉක්මන්ටම ෆ්‍රී එඩුයුකේශන් නවත්තන්න ඕනි. හරක්ව කුබුරෙම තියන එක හොදයි ඉස්කෝල වලට ගෙන්නනවට වඩා.
     
    • Like
    Reactions: NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,757
    17,957
    113
    මොන්ටිසෝරි මිට්ටො දෙන්නෙක් නේද අර සයිඩ් එකෙන් විකා ගන්නේ 🤔
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    සිරාවට බං ඔය වයසට කොල්ලො හැමෝම ඔහොම තමා. දැන් තියෙන එකම වෙනස ෆෝන් තියෙනවා සෝශල් මීඩියා තියෙනවා. අපේ කාලෙ ඕවා තිබුනනම් අපිත් හෙනට වයිරල් වෙයි. ඒ කාලෙ පංතියෙ මුල්ලකට වෙලා ගූ බයේ හිටපු වේසාවොන්ට දැන් මේවා දැක්කම හෙන මැජික්
    ඕන්න ඕලෙවල් කාලෙ අපේ පංති වල කොල්ලො දෙන්නෙක් මරා ගන්නව... අපි වට වෙලා බලං ඉන්නව... දෙන්නම අඳුරනව ඉතිං. සපෝට් කරන්න එකෙක් නෑ... අපි ඉතිං පිට ඔට්ටු දාගෙන බලං ඉන්නව...😂
    දැන් ඔය වගේ කතාව ගිහිල්ල කණේ පාරකින් පටන් අරගෙන වළිය යනව... ගහපු පාරකට ගහපු එකාගෙ නියපොත්තක් වැදිල අනික් එකාගෙ මූණ හීරුනා...
    හීරිච්ච එකා වළිය නවත්තල අරූට බනින්න ගත්ත..
    තුවාල වෙච්ච එකා - "මොකක්ද යකෝ ගෑණු වගේ නියපොතු වවාගෙන... බලාපිය මගෙ මූණ..."
    ගහපු එකා - "තෝ මට කියන්නෙ වළියකට එන්න කලින් නියපොතු කපාගෙන, කොන්ඩ රැවුල් කපාගෙන දත් මැදගෙන එන්න කියලද..."

    ගුටි කාපු එකාටත් හිනා..., ගහපු එකාටත් හිනා, වළිය බලන අපිටත් හිනා, වළිය එතනින් ඉවරයි...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපේ ගෙවල් පැත්තේ මෙහෙම දේවල් වෙන්නේ නැහනේ අප්පා ඇගේ ටිකක් හිරි ඇර ගන්න
    පොඩි කොල්ලො ටික එකතු වෙලා උඹට කෙලිද්දී ඇඟේ හිරි ඇරෙයි :P
     
    hah-gay.gif
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    අයින් වෙලා පයින් පලයල්ල ගුපියනේ :(

    පට්ටම අඩුකුළේ
    නෝමල් මිඩ්ල් ක්ලාස් ජීවත් වෙනකොට ඔය ක්ලාස් එක එක්ක ඉන්ටරැක්ට් වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ
    අනික ඕකුං ගොඩක් ප්‍රශ්න දා ගන්නෙ ඒ අඩු කුලේම සෙට් එක එක්ක
    ඔය වගේ උංගෙ ගෙවල් ගැන හොයල බැලුවොත් , එක්කො අම්මල රට ,
    පවුලෙ එකෙක් දෙන්නෙක් කුඩු ගහනව
    එලියෙ තහඩු වලින් වට කරපු ටොයිලට් එක
    වැස්සට ගෙට වතුර දානව
    ආච්චි තමා ළමයි බලා ගන්නෙ , උන්දැට තේරුමක් නෑ අලුත් පරම්පරාව ගැන.
    ළමයි ටික්ටොක් එකෙන් තමා ලෝකය දකින්නෙ
    හරි අද්‍යාපනයක් නෑ, අද්‍යාපනයට යොමු කරවන්න දැනුම තියෙන වැඩිහිටියො නෑ
    ගෑනු දරුවො 16 පනිනකොටම කසාද බැඳල ළමයි හදනව, කිසි අවබෝදයක් නැතුව ( මෝල් තද නිසා )
    ඊට පස්සෙ චක්‍රය කන්ටිනියු වෙනව
    හරි අමාරුයි ඔහොම ෆැමිලි එකකින් එකෙක් ට උඩ ක්ලාස් එකට පනින්න
    පනින උන් ඉන්නව
    පවුලෙ උන් අමතක කරල ගේම ගහන මොලේ තියෙන උං
    විශම චක්‍රයක්
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    සිරාවට බං ඔය වයසට කොල්ලො හැමෝම ඔහොම තමා. දැන් තියෙන එකම වෙනස ෆෝන් තියෙනවා සෝශල් මීඩියා තියෙනවා. අපේ කාලෙ ඕවා තිබුනනම් අපිත් හෙනට වයිරල් වෙයි. ඒ කාලෙ පංතියෙ මුල්ලකට වෙලා ගූ බයේ හිටපු වේසාවොන්ට දැන් මේවා දැක්කම හෙන මැජික්
    ඔව් ඉස්සර වලියක් ගියාම ඉස්කෝලෙන් එලියෙ කලර්ඩ් ඇද ගත්ත සෙට් බහිනව අපේ සපෝට් එකට කලර්ඩ් සෙට් එකක් බැස්ස කිය්න්න ගැම්ම තමයි, උන්තමයි ඩෙගර් ගාන්චු නකල්ස් අනන් මනන් ගේන්නේ, උබ කිව්ව වගේ ඕක සාමාන්‍ය දෙයක් බන් වෙනසකට තියෙන්නේ හැමතැනම දැන් වීඩියෝ කර්නවා හැමදේම
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    umbla scl kale wali walata gihin ndda bn kollo ekka.apith ohoma thama ithin.wenasa video krnda honda 4n thibbe na.social mediath prasidda na :rolleyes:
    සිරාවට බං ඔය වයසට කොල්ලො හැමෝම ඔහොම තමා. දැන් තියෙන එකම වෙනස ෆෝන් තියෙනවා සෝශල් මීඩියා තියෙනවා. අපේ කාලෙ ඕවා තිබුනනම් අපිත් හෙනට වයිරල් වෙයි. ඒ කාලෙ පංතියෙ මුල්ලකට වෙලා ගූ බයේ හිටපු වේසාවොන්ට දැන් මේවා දැක්කම හෙන මැජික්
    Mth me tika kiynna haduwe...:lol: ee kale api dagththa wali wala widihata:lol:

    සිරවට 9 වසරෙ ඉදල 11 වසර වෙනකම් වගේ ඔහොම හමයි... ඒ කාලෙහ් සිගිති පාතාලේ තිබ්බා... සෝශල් මීඩියා තිබ්බෙ නැහි හින්ද රැප් කියන සීන් එහෙම තිබ්බේ නෑ... මෙහෙම ගහගන්න සීන් නම් ඕන තරම්... ඒ.ලෙවල් වෙනකම් වගේ පොඩ්ඩක් ඔය අවුල තියනවා...
    සිරා 9-11 තමා ඔය බීශනේ උපරිම තිබුනෙ, නැට්ටෙන් කිරි උනන කාලේ, මට හිතාගන්න බැරි මේවා හෙන ලොකුවට දකින උන් ඒ කාලෙ ගෙව්වෙ කොහොමද කියලා.
    ඔව් ඉස්සර වලියක් ගියාම ඉස්කෝලෙන් එලියෙ කලර්ඩ් ඇද ගත්ත සෙට් බහිනව අපේ සපෝට් එකට කලර්ඩ් සෙට් එකක් බැස්ස කිය්න්න ගැම්ම තමයි, උන්තමයි ඩෙගර් ගාන්චු නකල්ස් අනන් මනන් ගේන්නේ, උබ කිව්ව වගේ ඕක සාමාන්‍ය දෙයක් බන් වෙනසකට තියෙන්නේ හැමතැනම දැන් වීඩියෝ කර්නවා හැමදේම
    ammoo ow bn.. apeth grade 9 waladi laga scl ekk ekka waliyak giya.. masa eka hamarak withra aduna eka... sathi dekk wthr mma gwath timing chain ekk thbba mge panthiye yluwek hitiya pora town eke marayo inna area ekaka gewl... pora genth dunna uge hndma yluwo tikta timing chains eee wali kale...:D

    aya supirima baduwak thma kithul raana.. waliyak ghin eken addham ath, kakul, beli ehem kapagena yanne..:lol:
    dannam mokta randu unaada kyla hithnev.. but good old days:lol::love:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,701
    11,508
    113
    හඳට කිට්ටුව
    දැන් මේ හැම එක අතම කැමරා ෆෝන් හින්දනේ මේවා එලියට එන්නේ බන්..

    අපි O/L කරන කාලේ ලොරියක් හයර් (ඒ දවස් වල හොදටම පුකේ ගාය ) කරගෙන ගියා වෙන ඉස්කෝලෙක එවුන්ට ගහන්න, (කෙල්ලෝ කේස් එකක් තමා ඉතිං) මග යන ගමන් ලොරිය නවත්තලා වැටක තිබ්බ ඉනි වගයක් ගැලෙව්වා අරුන්ට නෙලන්ඩ කියලා, ලොරි කාරය අනේ මල්ලි වලි වලට නම් ගැවෙන්ඩ බෑ කියලා ඌ ලොරිය හරවගෙන ගියා, අරුන්ට ගහලා පයින් එන්ඩ ගියොත් පෝරියල් එක ලෙසටම හම්බ වෙනවා කියලා දන්න හින්දා, කන් නවාගෙන බල්ලෝ වගේ ගෙවල් වලට ගියා..

    පඩ කලර්ස් දාපු ප්‍රිෆෙක්ට්ලා දෙන්නෙකුට ගහලා උන් හොස්පිටල් දැම්මා, 4 ඉස්කෝලෙක් අස් කරා..

    ලැබ් එකෙන් උස්සපු මූලද්‍රව්‍ය කෑලි ටොයිලට් එකේ වතුර ටැංකියට දාලා සති ගනන් පන්ති තහනම් වෙලා ගෙදර හිටියා..

    සමහර කොල්ලේ කෙල්ලත් එක්ක සෙක්ස් කරලා මට්ටු උනා ඉස්කෝලේ අස්සේ..

    සමහර ගුරුවරු කෙල්ලොන්ට සීන් එක දාන්ට ගිහිල්ලා ගහලා එලවලා තියෙනවා...

    පිනා එපා කියලා ස්ට්‍රයික් කරන්න ගිහින් බල්ලො වගේ ගුටි කෑවා..

    කඩවල් වලින් හොරා කාපුවා, කෙසෙල් කැන් බාපුවා, අල්ලපු ඉඩම් වලට පැනපුවා, පීරියඩ් කට් කරපුවා, ඉස්කොලෙන් පැනපුවා, තව ආතල් කෝටියයි, උඹලටත් මේ වගේ දේවල් කරලා නැතුවටම නෙමෙයිනේ බන්...

    කොල්ලෝනේ බන්, මිනී මරාගන්නේ නැතුව ඔහොම පොඩ්ඩක් ගුටි ඇන ගන්නත් ඔනේ, නැත්තන් ඊලග පරම්පරාව ගෑනු වගේ වෙයි..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අපේ කාලෙත් ඔහොම වලි තිබ්බ
    එත් කැමරා ෆෝන් තිබ්බේ නෑ වෙලාවට අපේ උන් අතේ :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Mth me tika kiynna haduwe...:lol: ee kale api dagththa wali wala widihata:lol:

    ammoo ow bn.. apeth grade 9 waladi laga scl ekk ekka waliyak giya.. masa eka hamarak withra aduna eka... sathi dekk wthr mma gwath timing chain ekk thbba mge panthiye yluwek hitiya pora town eke marayo inna area ekaka gewl... pora genth dunna uge hndma yluwo tikta timing chains eee wali kale...:D

    aya supirima baduwak thma kithul raana.. waliyak ghin eken addham ath, kakul, beli ehem kapagena yanne..:lol:
    dannam mokta randu unaada kyla hithnev.. but good old days:lol::love:
    ඔව් බන් එක පාරක් අපි ගැහුවා ආනන්දෙ කොල්ලො සෙට් එකකට අපි අශෝකෙ සෙට් එක, ආනන්දෙ ඒ තරම් මැර සෙට් එකක් හිටියේ නෑ එතකොට මරදානේ සෙටුයි අපෙ එවුනුයි බැහැලැ ගැහුවා වලිය අතරෙ එකෙක් කෑගැහුවා119 ආවෝ කියලා කොල්ලෝ ආතා බූත කඩන් දිව්වා මමයි තව එකෙකුයි දිව්වා කුප්පියාවත්තේ පන්සල පැත්තට දුවල එතනින් රින්ගුවා සල්ගාදු එක අස්සට වැඩි ආරක්ශාව පතා, විනාඩි 20කින් විතර එලියට බැහැල එනකොට තත්වය සමතයට පත්වෙලා, ආයෙත් ආනදෙ පැත්තට යද්දි පොලිසියෙ එකෙක් කොහේඩෝ අස්සක ඉදන් ඇවිලා අල්ලගත්ත කියහන් කො කලිසමෙන්, පර කොල්ලො තොපි ඉස්කෝලෙ ඇරිල ගෙදර යන්නෙ නැද්ද් කියල ඇහුවා, මම කිව්වා අන්කල් අපි සල්ගාදු එකට ගියා ජෑම් පාන් කන්න කියල, මූ දුන්නා පිට මැදට පාරක් ඩෝන් ගාල, බලු රැල තොපි මෙතන මහපාරේ මරාගන්නයි අපි බැනුමහන්නයි, පලයව් කියල අපිව එලෙව්ව බන්, පට්ට කාලෙ, පිස්සුත් කෙලිය ඉගෙනත් ගත්තා......
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,909
    26,425
    113
    අපේ ගෙවල් පැත්තේ මෙහෙම දේවල් වෙන්නේ නැහනේ අප්පා ඇගේ ටිකක් හිරි ඇර ගන්න
    image.png

    ඕන්න ඕලෙවල් කාලෙ අපේ පංති වල කොල්ලො දෙන්නෙක් මරා ගන්නව... අපි වට වෙලා බලං ඉන්නව... දෙන්නම අඳුරනව ඉතිං. සපෝට් කරන්න එකෙක් නෑ... අපි ඉතිං පිට ඔට්ටු දාගෙන බලං ඉන්නව...😂
    දැන් ඔය වගේ කතාව ගිහිල්ල කණේ පාරකින් පටන් අරගෙන වළිය යනව... ගහපු පාරකට ගහපු එකාගෙ නියපොත්තක් වැදිල අනික් එකාගෙ මූණ හීරුනා...
    හීරිච්ච එකා වළිය නවත්තල අරූට බනින්න ගත්ත..
    තුවාල වෙච්ච එකා - "මොකක්ද යකෝ ගෑණු වගේ නියපොතු වවාගෙන... බලාපිය මගෙ මූණ..."
    ගහපු එකා - "තෝ මට කියන්නෙ වළියකට එන්න කලින් නියපොතු කපාගෙන, කොන්ඩ රැවුල් කපාගෙන දත් මැදගෙන එන්න කියලද..."

    ගුටි කාපු එකාටත් හිනා..., ගහපු එකාටත් හිනා, වළිය බලන අපිටත් හිනා, වළිය එතනින් ඉවරයි...

    ------ Post added on Oct 2, 2023 at 10:35 AM
     
    Last edited:

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    පට්ටම අඩුකුළේ
    නෝමල් මිඩ්ල් ක්ලාස් ජීවත් වෙනකොට ඔය ක්ලාස් එක එක්ක ඉන්ටරැක්ට් වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ
    අනික ඕකුං ගොඩක් ප්‍රශ්න දා ගන්නෙ ඒ අඩු කුලේම සෙට් එක එක්ක
    ඔය වගේ උංගෙ ගෙවල් ගැන හොයල බැලුවොත් , එක්කො අම්මල රට ,
    පවුලෙ එකෙක් දෙන්නෙක් කුඩු ගහනව
    එලියෙ තහඩු වලින් වට කරපු ටොයිලට් එක
    වැස්සට ගෙට වතුර දානව
    ආච්චි තමා ළමයි බලා ගන්නෙ , උන්දැට තේරුමක් නෑ අලුත් පරම්පරාව ගැන.
    ළමයි ටික්ටොක් එකෙන් තමා ලෝකය දකින්නෙ
    හරි අද්‍යාපනයක් නෑ, අද්‍යාපනයට යොමු කරවන්න දැනුම තියෙන වැඩිහිටියො නෑ
    ගෑනු දරුවො 16 පනිනකොටම කසාද බැඳල ළමයි හදනව, කිසි අවබෝදයක් නැතුව ( මෝල් තද නිසා )
    ඊට පස්සෙ චක්‍රය කන්ටිනියු වෙනව
    හරි අමාරුයි ඔහොම ෆැමිලි එකකින් එකෙක් ට උඩ ක්ලාස් එකට පනින්න
    පනින උන් ඉන්නව
    පවුලෙ උන් අමතක කරල ගේම ගහන මොලේ තියෙන උං
    විශම චක්‍රයක්

    Okema anith paththath thiyenawa bn habai.
     
    • Like
    Reactions: NRTG