කුලියාපිටියේ

BSZyo

Member
Jul 12, 2018
111
8
0
කුලියාපිටිය අවටින් පස් දෙනෙක්ට විතර පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න ඕනි.. ජොබ්ස් ගැන දන්න අය පොඩි උදව්වක් කරන්නකො උදේ වරුව යන්න බෑ ලෙක්චර්ස් නිසා.. 6න් පස්සෙ වගේ තමා. අඩුම බෝඩිං ගාස්තුවත් ගෙවාගන්න ගානක් හොයාගන්න ඕන
 
  • Like
Reactions: Pessimist

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Walkswagon company එකේ ජොබ් වගයක් දාල තිබ්බ. පොඩ්ඩක් හොයල බලහන්
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ලොකු පුකක් තියෙන්න ඕනේ...Gym යන්න ඕනේ!මුළු ඇගේම මයිල් බාලා තියෙන්න ඕනේ!!යට ඇදුම් පිරිසිදු වෙන්න ඕනේ!!ඔය කියන සුදුසුකම් තියෙනවනම් ජොබ් දුන්නහැකි!:love: