කුලියාපිටිය වොක්ස්වැගන් එකට මොකද උනේ ?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?

    ආධාර මත යැපෙන්නට නොව ආයෝජන මත රැකෙන්නට කාර් එකලස් කරන කර්මාන්ත ශාලාව Comming Sooooon 💚💚🚗🚗💚💚

    qcFNZKw.jpg
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    sketch-1611036709330.png

    බිල්ඩින් ඇතුලේ වල් ටික කපන්න කවුරු හරි අල්ලා ගන්න වෙනවා උබට 😬

    බයියොත් නිකන් හරක් වගේ. කොම්පැනිය හැදිලා මිනිස්සුන්ට ජොබ් ලැබෙනවට සතුටුවෙනවා විනා උන් දකින්නේ තණකොළ. ආස දේවල් නේ මුලින් දකින්නේ 😌😌

    Aekath baiyonge kiyaganna kaaleth vadi aathaka na. :lol:
    ඕපන් කරන දවසක් එයිනේ පරණ කියපු කතා ලෑස්තියි ඉතින් ;)
    ------ Post added on Jan 19, 2021 at 1:31 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    බයියොත් නිකන් හරක් වගේ. කොම්පැනිය හැදිලා මිනිස්සුන්ට ජොබ් ලැබෙනවට සතුටුවෙනවා විනා උන් දකින්නේ තණකොළ. ආස දේවල් නේ මුලින් දකින්නේ 😌😌

    ඕපන් කරන දවසක් එයිනේ පරණ කියපු කතා ලෑස්තියි ඉතින් ;)
    ------ Post added on Jan 19, 2021 at 1:31 PM

    😂 😂 😂
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,195
    10,059
    113
    oke job interview ekata man giya. dan 1years vage. thama patan gathe nadda oka. giya welawe kiwwe 2019 end eke patan gannawa kiyala.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මේ ආණ්ඩුව තියනකම් ඔය factory එක open කරන්න දුන්නොත් තමය් පුදුමෙ...
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    බයියොත් නිකන් හරක් වගේ. කොම්පැනිය හැදිලා මිනිස්සුන්ට ජොබ් ලැබෙනවට සතුටුවෙනවා විනා උන් දකින්නේ තණකොළ. ආස දේවල් නේ මුලින් දකින්නේ 😌😌

    ඕපන් කරන දවසක් එයිනේ පරණ කියපු කතා ලෑස්තියි ඉතින් ;)
    ------ Post added on Jan 19, 2021 at 1:31 PM

    සජිත්ට කඩේ ගිහින් අනිත් මිනිස්සුන්ට හරක් කියන ගොන් හරකෙක් දැක්කමයි.

    සජිත් කියන්නේ ගොන් හරකෙක් මෝඩයෝ.

    ඌට කඩේ යන්නේ. ගොන් වෙස හරක්. මෝඩය.

    පාටලී ට එකතුවෙයන්. උඹ වගේ මුඩුක්කුවෙකුට පාන් බාගයක් ඇති වෙයිනෙ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Man hituwe Borgward car me factory eke assemble kranawa kiyala.
    Skoda eketh add yanawa TV eke. Car gennanna dene netnam mokatada manda e add danne.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    රාජපක්ශ වොක්ස්වැගන් කියලා හරි කමක් නෑ එකක් එලියට දානකන් තමයි අපිත් බලන් ඉන්නේ.... :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: dxx