කුලි ගෙයක් දීමේදී ගිවිසුම

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    කුලියට ගෙයක් දෙනකොට ගහන ගිවිසුමක template එකක් නැද්ද හොයාගන්න ....සිංහල එකක්
     
    • Like
    Reactions: NRTG and Cenon

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    lawyer kenek hamba wenna.
    (Criminal, wiwaha nowe, normal lawyer kenek) aggrement ekak gahanawa, copies 2k denawa deparshweta. gdra watinakama & rental ekath ekka eya gannawa gaanak. 20000 per month dunna geyakata magen gatte 2100/- (adurana lawyer kenek)
    civil lawyer
     
    • Like
    Reactions: Cenon

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    lawyer kenek hamba wenna.
    (Criminal, wiwaha nowe, normal lawyer kenek) aggrement ekak gahanawa, copies 2k denawa deparshweta. gdra watinakama & rental ekath ekka eya gannawa gaanak. 20000 per month dunna geyakata magen gatte 2100/- (adurana lawyer kenek)
    sign කරන වෙලාවෙම aggrement එක අපේ අතට දෙනවද?
     
    • Like
    Reactions: NRTG and Cenon

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    na machn, eka type karala denne, seals gahala. post eke yawala tibba tenent ta. mn handover karagatta. ghin illagatta.
    sign කරල දවස් කීයක් විතර වගේ ගියාද?
     
    • Like
    Reactions: NRTG

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බදු ගිවිසුමක් හරි බදු ඔප්පුවක් හරි ලියලා දෙන්න. .
    ගිවිසුමට වඩා ඔප්පුවක්ම ලියලා දෙන්න ලෝයර් කෙනෙක්ට කියලා. .
    බදු දෙන ඒවා ප්‍රශ්න වෙන වැඩ වැඩේට යන පොඩි ගාන බලන්න එපා හරියටම ලියල දෙන්න. .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    බදු ගිවිසුමක් හරි බදු ඔප්පුවක් හරි ලියලා දෙන්න. .
    ගිවිසුමට වඩා ඔප්පුවක්ම ලියලා දෙන්න ලෝයර් කෙනෙක්ට කියලා. .
    බදු දෙන ඒවා ප්‍රශ්න වෙන වැඩ වැඩේට යන පොඩි ගාන බලන්න එපා හරියටම ලියල දෙන්න. .
    hariyatama hari
     
    • Like
    Reactions: XibitZ