කුලියට ගෙයක් දෙනකොට ගහන ගිවිසුමක template එකක් නැද්ද හොයාගන්න ....සිංහල එකක්
civil lawyerlawyer kenek hamba wenna.
(Criminal, wiwaha nowe, normal lawyer kenek) aggrement ekak gahanawa, copies 2k denawa deparshweta. gdra watinakama & rental ekath ekka eya gannawa gaanak. 20000 per month dunna geyakata magen gatte 2100/- (adurana lawyer kenek)
sign කරන වෙලාවෙම aggrement එක අපේ අතට දෙනවද?lawyer kenek hamba wenna.
(Criminal, wiwaha nowe, normal lawyer kenek) aggrement ekak gahanawa, copies 2k denawa deparshweta. gdra watinakama & rental ekath ekka eya gannawa gaanak. 20000 per month dunna geyakata magen gatte 2100/- (adurana lawyer kenek)
na machn, eka type karala denne, seals gahala. post eke yawala tibba tenent ta. mn handover karagatta. ghin illagatta.sign කරන වෙලාවෙම aggrement එක අපේ අතට දෙනවද?
sign කරල දවස් කීයක් විතර වගේ ගියාද?na machn, eka type karala denne, seals gahala. post eke yawala tibba tenent ta. mn handover karagatta. ghin illagatta.
hariyatama hariබදු ගිවිසුමක් හරි බදු ඔප්පුවක් හරි ලියලා දෙන්න. .
ගිවිසුමට වඩා ඔප්පුවක්ම ලියලා දෙන්න ලෝයර් කෙනෙක්ට කියලා. .
බදු දෙන ඒවා ප්රශ්න වෙන වැඩ වැඩේට යන පොඩි ගාන බලන්න එපා හරියටම ලියල දෙන්න. .