කුලී ගෙවල්

CodeMan

Well-known member
  • Aug 26, 2021
    673
    908
    93
    මචන්ලා, ගෙයක් කුලියට දීමේදී සැලකිය යුතු දේවල් මොනවද ? agreement එකක් ගහන කොට එකට අඩංගු වෙන්න ඕනි දේවල්, agreement එක අලුත් කරන්නේ කොයි විදිහටද වගේ දේවල් ගැන උබලා දන්න දේවල් share කරපල්ලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    මචන්ලා, ගෙයක් කුලියට දීමේදී සැලකිය යුතු දේවල් මොනවද ? agreement එකක් ගහන කොට එකට අඩංගු වෙන්න ඕනි දේවල්, agreement එක අලුත් කරන්නේ කොයි විදිහටද වගේ දේවල් ගැන උබලා දන්න දේවල් share කරපල්ලා.
    නොතාරිස් කෙනෙක් ලෝයර් කෙනෙක් ලව්වා අනිවාර්යයෙන්ම ඇග්‍රිමන්ට් ලියවලා පමණක් දෙන්න.එයාලා ළඟ තියනවා ටෙම්ප්ලෙට්. ඒවා බලලා නොතාරිස්/ලෝයර් එක්ක කතා කරලා ඔයාට ඕනා විදිහට ලියවගන්න. 2023 නව පනත මගින් නිවෙස් හිමියාට සැහෙන්න උපකාරයක් තියනවා. ගොඩක් කාලෙකට ලියන්න එපා. කෙටි කාල වලට ලියන්න.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    673
    908
    93
    නොතාරිස් කෙනෙක් ලෝයර් කෙනෙක් ලව්වා අනිවාර්යයෙන්ම ඇග්‍රිමන්ට් ලියවලා පමණක් දෙන්න.එයාලා ළඟ තියනවා ටෙම්ප්ලෙට්. ඒවා බලලා නොතාරිස්/ලෝයර් එක්ක කතා කරලා ඔයාට ඕනා විදිහට ලියවගන්න. 2023 නව පනත මගින් නිවෙස් හිමියාට සැහෙන්න උපකාරයක් තියනවා. ගොඩක් කාලෙකට ලියන්න එපා. කෙටි කාල වලට ලියන්න.
    thanks machan
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලෝයර් ගාව සාම්පල් ඇති, එකක් අරන් ඕන ගානට වෙනස් කරපන්.
    රිෆන්ඩ් පොලිසි, ඩැමෙජ් වලට චාර්ජ් කරන විදිය, බිල් ගෙවේ නැත්ත්නන් එවට මොකද කරන්නෙ
    ගේ අතුලෙ තිඅන බඩු මුට්ටු වල විස්තර, මිදුලක් තියනව නන් එව ක්ල්ලින් වෙන්න ඔන විදියට, කුනු දාන විදිය,
    ගන්න එකාට , තවත් එවුන්ට සබ් රෙන්ට් කරන්න පුලුවන්ද බැරිද, අනන් මනන් ඔක්කොම දාපන්

    ලෝයර් ගාස්තුව බාගය්ක් උබ, බාගයක් ගෙ ගන්න එකා

    සාමාන්‍යෙන් අවුරුද්දට ලියන්නෙ, උපරිම අවුරුදු 2යි
    මාස 3-6 රිෆන් ගන්නව
     
    රිෆන් kiwwe key money da?
     
    • Like
    Reactions: Solo Rider

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    බදු ඔප්පුවකින් මිසක් මුද්දර උඩ අත්සන් කරලා ගේ දෙන්න එපා. ආරක්ෂිත තැන්පතුවක් ගන්න ගෙදරින් යනකොට අලාභහානි කරලා තිබ්බොත් පියවගන්න. තව මාසික කුලිය බැංකූ ගිනුමට බැරකරන්න කියලා ලියන්න අතට සල්ලි ගන්න එපා සල්ලි නොගෙවා හිටියොත් ඒ බව ඔප්පු කරන්න අමාරුයි.
     
    that's something valuable to know machan. thanks
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    ගෙයක්කුලියට දීල කරදර වෙනවට වඩා විකුනල පොතේ දාන එක ලාබ නැද්ද ? (රූම්ස් නම් අවුලක් නෑ)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලෝයර් ගාව සාම්පල් ඇති, එකක් අරන් ඕන ගානට වෙනස් කරපන්.
    රිෆන්ඩ් පොලිසි, ඩැමෙජ් වලට චාර්ජ් කරන විදිය, බිල් ගෙවේ නැත්ත්නන් එවට මොකද කරන්නෙ
    ගේ අතුලෙ තිඅන බඩු මුට්ටු වල විස්තර, මිදුලක් තියනව නන් එව ක්ල්ලින් වෙන්න ඔන විදියට, කුනු දාන විදිය,
    ගන්න එකාට , තවත් එවුන්ට සබ් රෙන්ට් කරන්න පුලුවන්ද බැරිද, අනන් මනන් ඔක්කොම දාපන්

    ලෝයර් ගාස්තුව බාගය්ක් උබ, බාගයක් ගෙ ගන්න එකා

    සාමාන්‍යෙන් අවුරුද්දට ලියන්නෙ, උපරිම අවුරුදු 2යි
    මාස 3-6 රිෆන් ගන්නව
    'රිෆන් ගන්නව' කියන්නේ මොකක්ද සෝලෝ? :eek:
     
    • Haha
    Reactions: Solo Rider

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අවුරුද්දෙන් අවුරුද්ද රෙන්ට් එක වැඩි කරනවනම් ඒවත් ලියපන්, කී මනි ලක්සයක් දෙකක් ගනින්. ඉස්සෙල්ම දෙනකොට මාස 6-12 රෙන්ට් එක එකපාර ගනින් ඉට පස්සේ මාස 2 න් දෙකට හෝ 3 න් 3 ට ගනින්
     
    • Haha
    • Like
    Reactions: CodeMan and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අවුරුද්දෙන් අවුරුද්ද රෙන්ට් එක වැඩි කරනවනම් ඒවත් ලියපන්, කී මනි ලක්සයක් දෙකක් ගනින්. ඉස්සෙල්ම දෙනකොට මාස 6-12 රෙන්ට් එක එකපාර ගනින් ඉට පස්සේ මාස 2 න් දෙකට හෝ 3 න් 3 ට ගනින්
    ගෙවල් එපා ස'. මහපාර හොඳා :baffled:
    expand.PNG
     
    • Haha
    Reactions: manjulabw

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Agreement eke dapan
    House address or property cannot use any business a activity kiyala
    Also should not public any form of media kiyalath

    Anika auruddakata aduwa yanawanao masa 3 k kapanawa kiyapao

    Godak un auruddakata aran masa thuna hatharen yanawa wena ekak hoyagena aduwata

    මචන්ලා, ගෙයක් කුලියට දීමේදී සැලකිය යුතු දේවල් මොනවද ? agreement එකක් ගහන කොට එකට අඩංගු වෙන්න ඕනි දේවල්, agreement එක අලුත් කරන්නේ කොයි විදිහටද වගේ දේවල් ගැන උබලා දන්න දේවල් share කරපල්ලා.
    Gedara padinchi unge I'd, name dapao agreement eke
    Two weeks walata wada
    Pitin ekek awilla innawanao unge,owner ge permission athuwa inna oni kiyalath dapao
    ------ Post added on Oct 22, 2023 at 6:19 AM