නොතාරිස් කෙනෙක් ලෝයර් කෙනෙක් ලව්වා අනිවාර්යයෙන්ම ඇග්‍රිමන්ට් ලියවලා පමණක් දෙන්න.එයාලා ළඟ තියනවා ටෙම්ප්ලෙට්. ඒවා බලලා නොතාරිස්/ලෝයර් එක්ක කතා කරලා ඔයාට ඕනා විදිහට ලියවගන්න. 2023 නව පනත මගින් නිවෙස් හිමියාට සැහෙන්න උපකාරයක් තියනවා. ගොඩක් කාලෙකට ලියන්න එපා. කෙටි කාල වලට ලියන්න.මචන්ලා, ගෙයක් කුලියට දීමේදී සැලකිය යුතු දේවල් මොනවද ? agreement එකක් ගහන කොට එකට අඩංගු වෙන්න ඕනි දේවල්, agreement එක අලුත් කරන්නේ කොයි විදිහටද වගේ දේවල් ගැන උබලා දන්න දේවල් share කරපල්ලා.
thanks machanනොතාරිස් කෙනෙක් ලෝයර් කෙනෙක් ලව්වා අනිවාර්යයෙන්ම ඇග්‍රිමන්ට් ලියවලා පමණක් දෙන්න.එයාලා ළඟ තියනවා ටෙම්ප්ලෙට්. ඒවා බලලා නොතාරිස්/ලෝයර් එක්ක කතා කරලා ඔයාට ඕනා විදිහට ලියවගන්න. 2023 නව පනත මගින් නිවෙස් හිමියාට සැහෙන්න උපකාරයක් තියනවා. ගොඩක් කාලෙකට ලියන්න එපා. කෙටි කාල වලට ලියන්න.
රිෆන් kiwwe key money da?ලෝයර් ගාව සාම්පල් ඇති, එකක් අරන් ඕන ගානට වෙනස් කරපන්.
රිෆන්ඩ් පොලිසි, ඩැමෙජ් වලට චාර්ජ් කරන විදිය, බිල් ගෙවේ නැත්ත්නන් එවට මොකද කරන්නෙ
ගේ අතුලෙ තිඅන බඩු මුට්ටු වල විස්තර, මිදුලක් තියනව නන් එව ක්ල්ලින් වෙන්න ඔන විදියට, කුනු දාන විදිය,
ගන්න එකාට , තවත් එවුන්ට සබ් රෙන්ට් කරන්න පුලුවන්ද බැරිද, අනන් මනන් ඔක්කොම දාපන්
ලෝයර් ගාස්තුව බාගය්ක් උබ, බාගයක් ගෙ ගන්න එකා
සාමාන්‍යෙන් අවුරුද්දට ලියන්නෙ, උපරිම අවුරුදු 2යි
මාස 3-6 රිෆන් ගන්නව
that's something valuable to know machan. thanksබදු ඔප්පුවකින් මිසක් මුද්දර උඩ අත්සන් කරලා ගේ දෙන්න එපා. ආරක්ෂිත තැන්පතුවක් ගන්න ගෙදරින් යනකොට අලාභහානි කරලා තිබ්බොත් පියවගන්න. තව මාසික කුලිය බැංකූ ගිනුමට බැරකරන්න කියලා ලියන්න අතට සල්ලි ගන්න එපා සල්ලි නොගෙවා හිටියොත් ඒ බව ඔප්පු කරන්න අමාරුයි.
'රිෆන් ගන්නව' කියන්නේ මොකක්ද සෝලෝ?ලෝයර් ගාව සාම්පල් ඇති, එකක් අරන් ඕන ගානට වෙනස් කරපන්.
රිෆන්ඩ් පොලිසි, ඩැමෙජ් වලට චාර්ජ් කරන විදිය, බිල් ගෙවේ නැත්ත්නන් එවට මොකද කරන්නෙ
ගේ අතුලෙ තිඅන බඩු මුට්ටු වල විස්තර, මිදුලක් තියනව නන් එව ක්ල්ලින් වෙන්න ඔන විදියට, කුනු දාන විදිය,
ගන්න එකාට , තවත් එවුන්ට සබ් රෙන්ට් කරන්න පුලුවන්ද බැරිද, අනන් මනන් ඔක්කොම දාපන්
ලෝයර් ගාස්තුව බාගය්ක් උබ, බාගයක් ගෙ ගන්න එකා
සාමාන්‍යෙන් අවුරුද්දට ලියන්නෙ, උපරිම අවුරුදු 2යි
මාස 3-6 රිෆන් ගන්නව

'රිෆන් ගන්නව' කියන්නේ මොකක්ද සෝලෝ?![]()

ගෙවල් එපා ස'. මහපාර හොඳාඅවුරුද්දෙන් අවුරුද්ද රෙන්ට් එක වැඩි කරනවනම් ඒවත් ලියපන්, කී මනි ලක්සයක් දෙකක් ගනින්. ඉස්සෙල්ම දෙනකොට මාස 6-12 රෙන්ට් එක එකපාර ගනින් ඉට පස්සේ මාස 2 න් දෙකට හෝ 3 න් 3 ට ගනින්

rent ekata ena un patta kapati ban ekai rules tika kiyalama rent ekata denna kiyanne. samahara un balen inna gannawa
ට්රුrent ekata ena un patta kapati ban ekai rules tika kiyalama rent ekata denna kiyanne. samahara un balen inna gannawa

Gedara padinchi unge I'd, name dapao agreement ekeමචන්ලා, ගෙයක් කුලියට දීමේදී සැලකිය යුතු දේවල් මොනවද ? agreement එකක් ගහන කොට එකට අඩංගු වෙන්න ඕනි දේවල්, agreement එක අලුත් කරන්නේ කොයි විදිහටද වගේ දේවල් ගැන උබලා දන්න දේවල් share කරපල්ලා.