කුලේ ගැන ගැටලුවක්..

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    මචන් මේකයි සීන් එක.මම යාලු කෙල්ලෙක් ඉන්නවා.අපේ ගෙදරින් පොඩ්ඩක් අකමෑති කුලේ වෙනස් කියලා.මචන් පොඩ්ඩක් මේ වාසගමින් කියනවද මොකක්ද කුලය කියල කෙල්ලගේ. වාසගම- බුදීගේ වත්තේ ගෙවල්- හෝමගම.ලොකු උදව්වක් මචන්
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider and NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මචන් මේකයි සීන් එක.මම යාලු කෙල්ලෙක් ඉන්නවා.අපේ ගෙදරින් පොඩ්ඩක් අකමෑති කුලේ වෙනස් කියලා.මචන් පොඩ්ඩක් මේ වාසගමින් කියනවද මොකක්ද කුලය කියල කෙල්ලගේ. වාසගම- බුදී වත්තේ ගෙවල්- හෝමගම.ලොකු උදව්වක් මචන්
    අතෑරලාදාපන් බන් කෙල්ලව කන්න නැතත් කුලේ බලපන්. ඔය හදිසි ලේ අවශ්‍යතාවයකදී, වකුගඩු අවශ්‍යතාවකදී වගේ පොඩි පොඩි සිල්ලර දේවල් වලදී විතරක් කුලේ නොබලා හිටියාම ඇති. 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    මචන් මේකයි සීන් එක.මම යාලු කෙල්ලෙක් ඉන්නවා.අපේ ගෙදරින් පොඩ්ඩක් අකමෑති කුලේ වෙනස් කියලා.මචන් පොඩ්ඩක් මේ වාසගමින් කියනවද මොකක්ද කුලය කියල කෙල්ලගේ. වාසගම- බුදී වත්තේ ගෙවල්- හෝමගම.ලොකු උදව්වක් මචන්
    කුල නොගැලපුනාම ප්‍රශ්න තියනව. Culture එකේ පොඩි පොඩි වෙනස්කම් එනව. ඒකෙන් ෆැමිලි අතර නොගැලපීමක් එනව. ඒ ගැලපීම හදාගන්න ඕනෙ බඳින දෙන්න ඒක තේරුම් අරන්
     

    djrox91

    Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    කුල නොගැලපුනාම ප්‍රශ්න තියනව. Culture එකේ පොඩි පොඩි වෙනස්කම් එනව. ඒකෙන් ෆැමිලි අතර නොගැලපීමක් එනව. ඒ ගැලපීම හදාගන්න ඕනෙ බඳින දෙන්න ඒක තේරුම් අරන්
    Mama nam owa hoyanne na machan.eth gedara aya balana ekai case eka.puluwan nam a kule mokadda kiyannako

    Adu kule nam marry karanna epa
    Passsata charter wenawa
    Anna ekai machan banda wage nemei duwek hamba wela marriage ekak baladdi tamai prashna enne
    ------ Post added on Jan 16, 2022 at 4:44 AM

    Adu kule nam marry karanna epa
    Passsata charter wenawa
    Anna ekai machan banda wage nemei duwek hamba wela marriage ekak baladdi tamai prashna ennean
    අතෑරලාදාපන් බන් කෙල්ලව කන්න නැතත් කුලේ බලපන්. ඔය හදිසි ලේ අවශ්‍යතාවයකදී, වකුගඩු අවශ්‍යතාවකදී වගේ පොඩි පොඩි සිල්ලර දේවල් වලදී විතරක් කුලේ නොබලා හිටියාම ඇති. 😂 😂 😂 😂 😂 😂 😂 Aniwaren machan eka nam sira kathawa...
    ------ Post added on Jan 16, 2022 at 4:46 AM
     
    • Like
    Reactions: Solo Rider

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මමත් කුල ගැන වැඩිය හිතනේ නැහැ. හැබැයි නොගැලපීම් නම් එනවා ගොඩක් වෙලාවට . සමහරු උන් කට ඇරියාම එපා වෙනවා , තවත් සමහර උන් හෙන agressive ,
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,686
    14,885
    113
    Kula cn eka kese wethath family background ekath ekka manussayekta ena qualities set ekak thiyenawa. Anna ewa balapan. Issara kaale kule kiyala wen kare oya base eken.
    Mokada kule same un godak eka area eke hitiye. Ada kaale ithin awidala karala mix wela inne.

    Marriage ekak nam aniwa family background balapan mchn. Nathnam passe kaaleka prashna wei. Kule mokak wunath pawule ayage qualities balapan.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    හෝමගම කියලා හොයන්න බැ බන්... කොච්චර මිනිස්සු පදින්චි පාලාත් වලින් මාරුවෙලා කරන රැකියා මාරුකරන් ඉන්නවද?
    ඔය වගේ වාසගමක්නම් ඇහුවේත් අද, කලින් අහල තිබ්බත් මත්ක නැ මොකද ගනන් ගන්නේ නැති නිසා. හොමාගම මුලින් ඉන්නේ බමුණුසින්හ ආරච්චි,යහම්පත් ආරච්චි, අකරවිට වගේ වාසගම්.දැන් හැමෝම මිශ්‍ර වෙලා
    ගොවිගම එකා ගොවිගම හොද්යි කියනවා.
    කරාවෙ එකා උන් හොදයි කියනවා...කරාවෙත් , ගොවිගමත් කොටස් තියනවලු...එලකිරියෙ තිබ්බ විස්තරක් හොයල බලපන්
    අනේ මන්දා ඉතින්, සියල්ල සතුටු කෙසේ වෙත්ත බහුතර සතුටු තීරනයක් ලැබේවා....

    කුලේ +elakiri කියලා ගූගල් එකේ ගහපන් පරන ඒවා එනවා ....හොයල බලපන් ඔය වාසගමත් තියනවද කියලා
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කුලේ නෙවෙයි බලන්ඩ ඕනා. කෙල්ලගේ ගෙදර උන් දාර බයියෝද කියල. ගෑස් නැතුව පිටි නැතුව කරන්ට් එකත් නැතුව බඩු ගිනි ගණන් යද්දීත් නන්දරේට විතරයි රට හදන්න පුළුවන් හිතාගෙන ඉන්නවා නම් උබ ඉවරයි ඕක කලොත්.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,542
    17,707
    113
    මමත් කුල ගැන වැඩිය හිතනේ නැහැ. හැබැයි නොගැලපීම් නම් එනවා ගොඩක් වෙලාවට . සමහරු උන් කට ඇරියාම එපා වෙනවා , තවත් සමහර උන් හෙන agressive ,
    මේ කතාව ඇත්ත..

    පොඩ්ඩක් හොඳට හොයල බලපන් කෙල්ලගේ ෆැමිලි එක ගැන.. නෑයෝ..ගමේ කොහොමද ජිවත් වෙන්නේ වගේ දේවල්.. සමහර මිනිස්සු ඉන්නවා කුලේ අඩු උනත් සැහෙන්න වැදගත් විදියට කාටවත් කරදරයක් නැතුව ජිවත් වෙන..

    එත් සමහර උන් ඉන්නවා.. කොච්චර සල්ලි තිබත් .. ඉගෙන ගෙන තිබ්බත්.. කලෙත් එක්ක පරම්පරාවෙන් පවුල් වලින් එන ගතිගුණ මතු වෙනවා..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,899
    113
    4ffa2233-5abe-4ac6-8e09-3bff44bd4044-jpeg.157444

    me kello 4 dena kula 4ka kiyapan balanna puluwan nan koi rka koi kuleda kiyala