මචන් මේකයි සීන් එක.මම යාලු කෙල්ලෙක් ඉන්නවා.අපේ ගෙදරින් පොඩ්ඩක් අකමෑති කුලේ වෙනස් කියලා.මචන් පොඩ්ඩක් මේ වාසගමින් කියනවද මොකක්ද කුලය කියල කෙල්ලගේ. වාසගම- බුදීගේ වත්තේ ගෙවල්- හෝමගම.ලොකු උදව්වක් මචන්
Last edited:
අතෑරලාදාපන් බන් කෙල්ලව කන්න නැතත් කුලේ බලපන්. ඔය හදිසි ලේ අවශ්‍යතාවයකදී, වකුගඩු අවශ්‍යතාවකදී වගේ පොඩි පොඩි සිල්ලර දේවල් වලදී විතරක් කුලේ නොබලා හිටියාම ඇති.මචන් මේකයි සීන් එක.මම යාලු කෙල්ලෙක් ඉන්නවා.අපේ ගෙදරින් පොඩ්ඩක් අකමෑති කුලේ වෙනස් කියලා.මචන් පොඩ්ඩක් මේ වාසගමින් කියනවද මොකක්ද කුලය කියල කෙල්ලගේ. වාසගම- බුදී වත්තේ ගෙවල්- හෝමගම.ලොකු උදව්වක් මචන්
කුල නොගැලපුනාම ප්‍රශ්න තියනව. Culture එකේ පොඩි පොඩි වෙනස්කම් එනව. ඒකෙන් ෆැමිලි අතර නොගැලපීමක් එනව. ඒ ගැලපීම හදාගන්න ඕනෙ බඳින දෙන්න ඒක තේරුම් අරන්මචන් මේකයි සීන් එක.මම යාලු කෙල්ලෙක් ඉන්නවා.අපේ ගෙදරින් පොඩ්ඩක් අකමෑති කුලේ වෙනස් කියලා.මචන් පොඩ්ඩක් මේ වාසගමින් කියනවද මොකක්ද කුලය කියල කෙල්ලගේ. වාසගම- බුදී වත්තේ ගෙවල්- හෝමගම.ලොකු උදව්වක් මචන්
Mama nam owa hoyanne na machan.eth gedara aya balana ekai case eka.puluwan nam a kule mokadda kiyannakoකුල නොගැලපුනාම ප්‍රශ්න තියනව. Culture එකේ පොඩි පොඩි වෙනස්කම් එනව. ඒකෙන් ෆැමිලි අතර නොගැලපීමක් එනව. ඒ ගැලපීම හදාගන්න ඕනෙ බඳින දෙන්න ඒක තේරුම් අරන්
Anna ekai machan banda wage nemei duwek hamba wela marriage ekak baladdi tamai prashna enneAdu kule nam marry karanna epa
Passsata charter wenawa
Anna ekai machan banda wage nemei duwek hamba wela marriage ekak baladdi tamai prashna enneanAdu kule nam marry karanna epa
Passsata charter wenawa
------ Post added on Jan 16, 2022 at 4:46 AMඅතෑරලාදාපන් බන් කෙල්ලව කන්න නැතත් කුලේ බලපන්. ඔය හදිසි ලේ අවශ්‍යතාවයකදී, වකුගඩු අවශ්‍යතාවකදී වගේ පොඩි පොඩි සිල්ලර දේවල් වලදී විතරක් කුලේ නොබලා හිටියාම ඇති.![]()
![]()
![]()
![]()
![]()
![]()
Aniwaren machan eka nam sira kathawa...
වත්තේ හුළංගේ නමක් තිබ්බා නම් අපි දන්න අය ....ඇත් එජකුලේ හොදනම් බැදපන්
මේ කතාව ඇත්ත..මමත් කුල ගැන වැඩිය හිතනේ නැහැ. හැබැයි නොගැලපීම් නම් එනවා ගොඩක් වෙලාවට . සමහරු උන් කට ඇරියාම එපා වෙනවා , තවත් සමහර උන් හෙන agressive ,