කරාව , සලාගම එවුන් තමයි දරුණුම. යුද්ධ වලට දෙයියෝ. අනෙක් සිංහළුන් ඔවුන්ට සදා ණය ගැතියි. වික්ටර් අයිවන් ගේ පොතක තිබ්බේ....උඹලා මොන කුළේ වුණත් සමගියෙන් හිටපල්ලා.කැරි,ඩිම්බ මොන මොන විදිහට සෙට් වෙලාද දන්නෑ ඔය මොන කුළේ වුණත්. දෙමළු -> සිංහළු වෙලත් ඇති. චීන්නු, මැලේ, කේළර , කාපිරි -> සිංහළු වෙලත් ඇති.
ඔටු සෙට් එකත් සිංහළු වෙලා ඇති . දැන් ඒවා වැඩක් නෑ... උඹලගේ වාසගම අවුල් නම් හොඳ එකක් බලලා ,ළමුන්ට දා ගනිල්ලා. නැත්නම් වාසගම් නැතිව නිකන්ම නමක් දා ගනිල්ලා ඉංග්රීසි ක්රමේට ...
සිංහල කමට, සමගියට කෙලවන්න යන කුළ බූලන්ට අහුවෙන්න එපා