කුලේ මොකද්ද ?

කුලේ මොකද්ද ?

  • ගොවිගම

    Votes: 628 70.6%
  • කරාව

    Votes: 72 8.1%
  • සලාගම

    Votes: 20 2.2%
  • දුරාව

    Votes: 7 0.8%
  • ගල්ලදු

    Votes: 6 0.7%
  • ඩොබි/රදා

    Votes: 6 0.7%
  • බෙරවා

    Votes: 4 0.4%
  • පද්දෙක්

    Votes: 23 2.6%
  • ගහලයෙක්

    Votes: 15 1.7%
  • රොඩියෙක්

    Votes: 109 12.2%

  • Total voters
    890

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    කරාව , සලාගම එවුන් තමයි දරුණුම. යුද්ධ වලට දෙයියෝ. අනෙක් සිංහළුන් ඔවුන්ට සදා ණය ගැතියි. වික්ටර් අයිවන් ගේ පොතක තිබ්බේ....උඹලා මොන කුළේ වුණත් සමගියෙන් හිටපල්ලා.කැරි,ඩිම්බ මොන මොන විදිහට සෙට් වෙලාද දන්නෑ ඔය මොන කුළේ වුණත්. දෙමළු -> සිංහළු වෙලත් ඇති. චීන්නු, මැලේ, කේළර , කාපිරි -> සිංහළු වෙලත් ඇති.

    ඔටු සෙට් එකත් සිංහළු වෙලා ඇති . දැන් ඒවා වැඩක් නෑ... උඹලගේ වාසගම අවුල් නම් හොඳ එකක් බලලා ,ළමුන්ට දා ගනිල්ලා. නැත්නම් වාසගම් නැතිව නිකන්ම නමක් දා ගනිල්ලා ඉංග්‍රීසි ක්‍රමේට ...


    සිංහල කමට, සමගියට කෙලවන්න යන කුළ බූලන්ට අහුවෙන්න එපා
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අනේ කල විකලේ....
    මිනිස් කම නැත මෙකලේ....
    බලේ දැක මුදලේ....
    කුලේ රිංගා ගියයි අකුලේ...
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    මීළඟට රටේ ජනාධිපති යත් අඩුකුලේ තමයි යකෝ. සේරම පරණ ඒවා bump කරනවද කොහෙද. ගේ බිඳින්න කලින් මුට්ටිය දානවා කියන්නේ ඕක තමයි.