කුලේ මොකද්ද ?

කුලේ මොකද්ද ?

  • ගොවිගම

    Votes: 628 70.6%
  • කරාව

    Votes: 72 8.1%
  • සලාගම

    Votes: 20 2.2%
  • දුරාව

    Votes: 7 0.8%
  • ගල්ලදු

    Votes: 6 0.7%
  • ඩොබි/රදා

    Votes: 6 0.7%
  • බෙරවා

    Votes: 4 0.4%
  • පද්දෙක්

    Votes: 23 2.6%
  • ගහලයෙක්

    Votes: 15 1.7%
  • රොඩියෙක්

    Votes: 109 12.2%

  • Total voters
    890

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අර එකෙක්ට කුලේ ගැන කියද්දි නලියනවා. හැබැයි උඹ කියලා තියෙන අනිත් දෙක නම් ඌ ලෙසටම මේකෙ පෙන්නනවා:lol:

    Balan yanakota Okkoma ewun govigama ne.ganne laksha ganan salary..full posh buwala inne:lol:
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    Balan yanakota Okkoma ewun govigama ne.ganne laksha ganan salary..full posh buwala inne:lol:

    දැන් ගොවිගමනෙ ‍ට්‍රෙන්ඩ් එක :yes: අනිත් කුලවල එවුනුත් එහෙම තමයි කියන්නෙ. අර දොස්තරයත් මෙතන අඩු කුලේ කියලා පිලිගත්තට ඉස්පිරිතාලෙදි බොදු ගොවි තමයි:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Balan yanakota Okkoma ewun govigama ne.ganne laksha ganan salary..full posh buwala inne:lol:

    සමරි ඔෆ් එලකිරියන්ස්
    කුලය ගොවිගම
    මාසික පඩිය ලස්සේ පැනලා
    පදින්නේ ඇලියෝන් ප්‍රීමියෝ
    කෑලි 7 - 8 ක් ඉන්නවා බඩු 100 ක් වත් ගහලා තියෙනවා
    පාවිච්චි කරන්නේ හයිලි එක්ස්පෙන්සිව් පර්‍ෆියුම්ස්
    දාන සපත්තු , අඳින ඇඳුම් , ඔරලෝසු ලස්ස ගණන්
    කොයි පටේ අඟල් 9 ක් දිගයි
    එන්නේ අන්ලිමිටඩ් නෙට් කනෙක්ශන් වලින් :lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සමරි ඔෆ් එලකිරියන්ස්
    කුලය ගොවිගම
    මාසික පඩිය ලස්සේ පැනලා
    පදින්නේ ඇලියෝන් ප්‍රීමියෝ
    කෑලි 7 - 8 ක් ඉන්නවා බඩු 100 ක් වත් ගහලා තියෙනවා
    පාවිච්චි කරන්නේ හයිලි එක්ස්පෙන්සිව් පර්‍ෆියුම්ස්
    දාන සපත්තු , අඳින ඇඳුම් , ඔරලෝසු ලස්ස ගණන්
    කොයි පටේ අඟල් 9 ක් දිගයි
    එන්නේ අන්ලිමිටඩ් නෙට් කනෙක්ශන් වලින් :lol::lol:

    Sira sira:lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    19247953_1863740000544874_2600009555513798170_n.jpg
     
    • Like
    Reactions: ruchira55

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මගේ කුලේ අඩුඩ , වැඩිඩ කියල දන්න එව්න් දන්නව. :lol::lol::lol::lol:
    මොනව වුනත් උබ හම්බයනෙ. ජපානෙ රොඩියටත් පහල කුලයක් විදියට හම්බය ගනන් ගන්නෙ.

    ඔව් මචන් උබට තේරුන එක හරියටම හරි..
    මුව කලින් ත්‍රෙඩ් එකේ මට අතේමාට්ටු අර තුවානයගේ කොමෙන්ට් වැටෙන්න ගත්තා ත්‍රෙඩ් එක මැදදී..
    බලපන් දැන් ඒ පෝස්ට් එක අයින් කරලත් ඇති.

    මුන් ගහන්නේ මනෝමුල උපායමාර්ගයක්..
    මෙන්න මේකයි ප්ලෑන..
    ලන්කාවේ සින්හල කුලබේදය,විවාහයකදී පමනක් බලන එකක් ත්ත්වයට පත්වෙලා ඒක සමහරක් රටවලට සාපේක්ශව සින්හලයන්ගේ ශිශ්ඨසම්පන්න කමේ වර්දනයක්.ඒනිසා සමාජයේදී (විවාහය හැර ) අනික් සෑම අවස්තාවකදීම උසස් සම්මත කුලයේ අය විසින් පහත් යැයි සම්මත් අයව පෙලීම අඩුවෙලා.

    මේඅය දැන් කරන්න යන්නේ මෙකයි, කුලය ගනන්නොගෙන ඉන්න ඉහලයැයිසම්මත් අයට නිතර නිතර මේ දෙය දකින්නට සලස්සලා ඔවුන්තුල උද්දීපනයක් ඇතිකිරීම.
    ඒතුලින් ඔවුන්ව ක්‍රියාකාරී කිරීම.

    අනිත් පැත්තෙන්, පහත්යැයිසම්මත් අයතුල ය් අම් අසහනකාඅරීබවක් ඇතිකිරීම ඔවුනට කුලය මතක්කර කර බැනීම මගින්.ඒ අසහන කාරීබව පීඩිතයා විසින් මුදාහැරෙන්නේ මෙතන බනින කෙනාට නොව සමාජයේ උහලකුලේ යැයිසම්මත එකාටයි.

    ඌරගේමාලු ඌරගේම තියලා කපන්නයි ඔන්න ඌරන් ඇරසෙන්නේ..
    ආතල් නෙවෙයි,දැන් ඔය අරාබි රටවල සියා සුන්නි විදියට මරාගන්නේත් ඔහොම බේදයකින් තමා.

    • Like
    Reactions: dilshan KASUNJITH

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    සමරි ඔෆ් එලකිරියන්ස්
    කුලය ගොවිගම
    මාසික පඩිය ලස්සේ පැනලා
    පදින්නේ ඇලියෝන් ප්‍රීමියෝ
    කෑලි 7 - 8 ක් ඉන්නවා බඩු 100 ක් වත් ගහලා තියෙනවා
    පාවිච්චි කරන්නේ හයිලි එක්ස්පෙන්සිව් පර්‍ෆියුම්ස්
    දාන සපත්තු , අඳින ඇඳුම් , ඔරලෝසු ලස්ස ගණන්
    කොයි පටේ අඟල් 9 ක් දිගයි
    එන්නේ අන්ලිමිටඩ් නෙට් කනෙක්ශන් වලින් :lol::lol:

    :lol::lol:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    ඔව් මචන් උබට තේරුන එක හරියටම හරි..
    මුව කලින් ත්‍රෙඩ් එකේ මට අතේමාට්ටු අර තුවානයගේ කොමෙන්ට් වැටෙන්න ගත්තා ත්‍රෙඩ් එක මැදදී..
    බලපන් දැන් ඒ පෝස්ට් එක අයින් කරලත් ඇති.

    මුන් ගහන්නේ මනෝමුල උපායමාර්ගයක්..
    මෙන්න මේකයි ප්ලෑන..
    ලන්කාවේ සින්හල කුලබේදය,විවාහයකදී පමනක් බලන එකක් ත්ත්වයට පත්වෙලා ඒක සමහරක් රටවලට සාපේක්ශව සින්හලයන්ගේ ශිශ්ඨසම්පන්න කමේ වර්දනයක්.ඒනිසා සමාජයේදී (විවාහය හැර ) අනික් සෑම අවස්තාවකදීම උසස් සම්මත කුලයේ අය විසින් පහත් යැයි සම්මත් අයව පෙලීම අඩුවෙලා.

    මේඅය දැන් කරන්න යන්නේ මෙකයි, කුලය ගනන්නොගෙන ඉන්න ඉහලයැයිසම්මත් අයට නිතර නිතර මේ දෙය දකින්නට සලස්සලා ඔවුන්තුල උද්දීපනයක් ඇතිකිරීම.
    ඒතුලින් ඔවුන්ව ක්‍රියාකාරී කිරීම.

    අනිත් පැත්තෙන්, පහත්යැයිසම්මත් අයතුල ය් අම් අසහනකාඅරීබවක් ඇතිකිරීම ඔවුනට කුලය මතක්කර කර බැනීම මගින්.ඒ අසහන කාරීබව පීඩිතයා විසින් මුදාහැරෙන්නේ මෙතන බනින කෙනාට නොව සමාජයේ උහලකුලේ යැයිසම්මත එකාටයි.

    ඌරගේමාලු ඌරගේම තියලා කපන්නයි ඔන්න ඌරන් ඇරසෙන්නේ..
    ආතල් නෙවෙයි,දැන් ඔය අරාබි රටවල සියා සුන්නි විදියට මරාගන්නේත් ඔහොම බේදයකින් තමා.

    :yes::yes:

    I feel same...hidden agenda
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    නවන්දන්න උසස්ම කුලේ ඉදලා පහලට වැටුන හේතුව දන්නේ කව්ද?
    මම නම් ඔය කුල මල නම් ගනන් ගන්නේම නම් නෑ.ඒත් නවන්දන්න පහලට වැටුන කේස් එක ගොවිගම ඇත්තො නම් දන්නවා. ඕවගෙත් මරු මරු කතා තියෙන්නේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම මුලින් හිතුව උඹ කලින් ත්‍රෙඩ් එකක කුලයක් ගැන කතාකලේ විහිලුවටයි කියල. අයි බන් මේ අපේ රටේ තියෙන බෙදීම් මදිවාටද මේ තව කුලවලටත් බෙදිල අපි අර කුලේ.මේ කුලේ කියන්නේ. පව් සිද්ධ කරගන්න එපා බන්.ඕව හොඳ දේවල් නෙමෙයි. ඕව ආත්ම ගණන් විඳින්න ගියාම හරි කටුකයි. මිනිස්සු විදියට ජීවත්වෙලා මිනිස්සු විදියට මැරිල පලයන්. උඹ මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.:no:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    danna ekek me kula wala wisthara dapallako
    මොකටද බන්. තේරුමක් නැති දෙයක්. උඹට ඕනමනම් මේවා ගැන ලියවුන පොත්පත් කොළඹ මහජන පුස්තකාලයෙන්
    හොයාගන්න පුළුවන් වේවි.:yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔව් මචන් උබට තේරුන එක හරියටම හරි..
    මුව කලින් ත්‍රෙඩ් එකේ මට අතේමාට්ටු අර තුවානයගේ කොමෙන්ට් වැටෙන්න ගත්තා ත්‍රෙඩ් එක මැදදී..
    බලපන් දැන් ඒ පෝස්ට් එක අයින් කරලත් ඇති.

    මුන් ගහන්නේ මනෝමුල උපායමාර්ගයක්..
    මෙන්න මේකයි ප්ලෑන..
    ලන්කාවේ සින්හල කුලබේදය,විවාහයකදී පමනක් බලන එකක් ත්ත්වයට පත්වෙලා ඒක සමහරක් රටවලට සාපේක්ශව සින්හලයන්ගේ ශිශ්ඨසම්පන්න කමේ වර්දනයක්.ඒනිසා සමාජයේදී (විවාහය හැර ) අනික් සෑම අවස්තාවකදීම උසස් සම්මත කුලයේ අය විසින් පහත් යැයි සම්මත් අයව පෙලීම අඩුවෙලා.

    මේඅය දැන් කරන්න යන්නේ මෙකයි, කුලය ගනන්නොගෙන ඉන්න ඉහලයැයිසම්මත් අයට නිතර නිතර මේ දෙය දකින්නට සලස්සලා ඔවුන්තුල උද්දීපනයක් ඇතිකිරීම.
    ඒතුලින් ඔවුන්ව ක්‍රියාකාරී කිරීම.

    අනිත් පැත්තෙන්, පහත්යැයිසම්මත් අයතුල ය් අම් අසහනකාඅරීබවක් ඇතිකිරීම ඔවුනට කුලය මතක්කර කර බැනීම මගින්.ඒ අසහන කාරීබව පීඩිතයා විසින් මුදාහැරෙන්නේ මෙතන බනින කෙනාට නොව සමාජයේ උහලකුලේ යැයිසම්මත එකාටයි.

    ඌරගේමාලු ඌරගේම තියලා කපන්නයි ඔන්න ඌරන් ඇරසෙන්නේ..
    ආතල් නෙවෙයි,දැන් ඔය අරාබි රටවල සියා සුන්නි විදියට මරාගන්නේත් ඔහොම බේදයකින් තමා.

    හම්බයොනෙ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: