කුලේ මොකද්ද ?

කුලේ මොකද්ද ?

  • ගොවිගම

    Votes: 628 70.6%
  • කරාව

    Votes: 72 8.1%
  • සලාගම

    Votes: 20 2.2%
  • දුරාව

    Votes: 7 0.8%
  • ගල්ලදු

    Votes: 6 0.7%
  • ඩොබි/රදා

    Votes: 6 0.7%
  • බෙරවා

    Votes: 4 0.4%
  • පද්දෙක්

    Votes: 23 2.6%
  • ගහලයෙක්

    Votes: 15 1.7%
  • රොඩියෙක්

    Votes: 109 12.2%

  • Total voters
    890

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ හිතන්නෙ මොකේ කියලද :) උඹේ කුලේ මොකක්ද

    පත්තරේ නම් දැකල තියනව අර බොදු ගොවි තියන තැන ඒ වෙනුවට කිතුනුද මොකක් එකක් තියනව :lol:

    depression කුලේ

    enlightened කුලේ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පත්තරේ නම් දැකල තියනව අර බොදු ගොවි තියන තැන ඒ වෙනුවට කිතුනුද මොකක් එකක් තියනව :lol:

    කිතුනු කිව්වාමයි මතක් වුනේ උඹලගෙ උන් අතරෙ ඔය කුල බැලිල්ල නැද්ද බං ? උඹලගෙ උන් බඳිනකොට කුලේ බලනවද ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිතුනු කිව්වාමයි මතක් වුනේ උඹලගෙ උන් අතරෙ ඔය කුල බැලිල්ල නැද්ද බං ? උඹලගෙ උන් බඳිනකොට කුලේ බලනවද ? :eek:

    අපේ උකන්නල නම් කුලේ බලන්නේ නෑ..
    සල්ලි තියනවා නම් එච්චරයි.. :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ උකන්නල නම් කුලේ බලන්නේ නෑ..
    සල්ලි තියනවා නම් එච්චරයි.. :lol:

    :lol:
    අපේ උකන්නල දෙකම බලනවනෙ :lol:
    ඒ වුනාට උඹලගෙ උන්ට අපේ උන්ගෙ වගේ වාසගම් නෙ තියෙන්නෙ ? නැතුව සුද්දන්ගෙ වගේ නම අගට සර්නේම් එකක් තියෙනව පරම්පරාවෙන් පරම්පරාවට ඒක යනව නෙමේනෙ ? නම මුලටත් අමුතු වාසගමක් තියෙනවනෙ ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol:
    අපේ උකන්නල දෙකම බලනවනෙ :lol:
    ඒ වුනාට උඹලගෙ උන්ට අපේ උන්ගෙ වගේ වාසගම් නෙ තියෙන්නෙ ? නැතුව සුද්දන්ගෙ වගේ නම අගට සර්නේම් එකක් තියෙනව පරම්පරාවෙන් පරම්පරාවට ඒක යනව නෙමේනෙ ? නම මුලටත් අමුතු වාසගමක් තියෙනවනෙ ?

    ඔව් බන් වාසගමක් නම් තියනව...
    එකෙන් පුළුවන් ද අපේ කුලේ හොයන්න.? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බන් වාසගමක් නම් තියනව...
    එකෙන් පුළුවන් ද අපේ කුලේ හොයන්න.? :eek:

    ඒ වාසගම දාල තියෙන්නෙ කුල අනුව තමා :yes: ඒකෙන් තමා හොයන්න පුලුවන් :yes: උඹලටත් ඉස්සර කුලයක් තිබිල දැන් ඒක අමතක කල්ල දාල තියෙන්නෙ :yes: අපේ උන් තාම අමතක කරගෙන යනගමං මඟ ඉන්නෙ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වාසගම දාල තියෙන්නෙ කුල අනුව තමා :yes: ඒකෙන් තමා හොයන්න පුලුවන් :yes: උඹලටත් ඉස්සර කුලයක් තිබිල දැන් ඒක අමතක කල්ල දාල තියෙන්නෙ :yes: අපේ උන් තාම අමතක කරගෙන යනගමං මඟ ඉන්නෙ :yes:

    හ්ම් හොයල බලන්න ඕනේ...:)
     
    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය යනු සමාජය කොටස් වලට බෙදී ඇති ස්ථරයන්ය. මෙය යම් තරමකට උතුරු ඉන්දියාවේ “වර්ණ” නමින් හැදින්වෙන ක්‍රමයට වෙනස්ය. එහෙත් දකුණු ඉන්දියාවේ “ජාති” නමින් භාවිතා වන ක්‍රමයට සමාන කමක් දක්වයි. ශ්‍රි ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයට පෙර කාලයේ ඉතිහාසයේ සහ සාහිත්‍යයෙහි කුල වර්ග 4 ක් විස්තර කෙරේ. රජ, බමුණු, වෙළද සහ ගොවි වශයෙන් පුජා වලිය, සද්ධර්ම රත්නාවලිය, සහ යෝග රත්නාකරය වැනි පුරාණ ග්‍රන්ථ සහ සෙල්ලිපි වලින් ‍හෙළිවන කරුනු වලින් පෙන්වා දෙන්නේ ඉහත කුල අනු පිළිවෙල වැඩ වසම් යුගය මුලුල්ලේම පැවත ගෙන එන බවයි. බ්‍රිතාන්‍ය හා කන්ද උඩ රට පාලන යුගය පැවති 18 වන සියවස වැනි මෑත කාලය දක්වා මෙම කුල ක්‍රමය ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුවේ අවසානය දක්වා දිගටම පැවතුන බව කඩඉම් පොත් වලින්ද පෙන්වා දෙයි. එය ලෝකයේ පවතින කුල ක්‍රමයෙන් එකකි. වෙනස ඕනෑම තැනක මෙය ශ්‍රී ලංකාවේද කුල භේදය, ආගමික ජනවාර්ගික, ගෝත්‍රික අනුව මුල සිටම සම්මිශ්‍රණය වී ඇත

    -Wikipedia