කුලේ මොකද්ද ?

කුලේ මොකද්ද ?

  • ගොවිගම

    Votes: 628 70.6%
  • කරාව

    Votes: 72 8.1%
  • සලාගම

    Votes: 20 2.2%
  • දුරාව

    Votes: 7 0.8%
  • ගල්ලදු

    Votes: 6 0.7%
  • ඩොබි/රදා

    Votes: 6 0.7%
  • බෙරවා

    Votes: 4 0.4%
  • පද්දෙක්

    Votes: 23 2.6%
  • ගහලයෙක්

    Votes: 15 1.7%
  • රොඩියෙක්

    Votes: 109 12.2%

  • Total voters
    890

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රොඩී රැහ දෙවනි ස්ථානයට ඔසවා තැබු රොඩී සහෝදරවරුන්ට අපේ උත්තමාචාරය :love:

    #ප්‍රවුඩ්ටුබිඅරොඩියන්
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    කරාව ! මොන මගුලක්ද මිනිහෝ ... උබලගේ ගෙවල් වලින් අහපල්ලකෝ මගෙන් අහන්නේ ඔක්කොම :angry:


    යකෝ හේවගේ කරාව වෙන්නෙ කොහොමද? ගොවිගම නෙවෙයිද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Doctor කුලේ , Royal කුලේ , Lawyer කුලේ , Electricity board කුලේ , Army කුලේ , Town කුලේ , Bank කුලේ , Charted කුලේ , Archi කුලේ , Benz කුලේ , Audi කුලේ , Pukadena කුලේ , Coat දාලා robbery කුලේ ,පගා කුලේ, Gal කුලේ, Lesbi කුලේ ,Custom කුලේ, Income tax කුලේ, ......... මේ කුල add කලොත් කිරියන්ගේ හැබෑ කුලේ බලාගත්තැහැකි .
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    යකෝ හේවගේ කරාව වෙන්නෙ කොහොමද? ගොවිගම නෙවෙයිද?

    හේවගේ,හේවාවිතාරණ වගේ වාසගම ගොවිගම නමුත් හේවයෝ (සෙවා භටයන්) කුල කිහිපයකම හිටියා,කරාවේ දුරාවේ සාලගම වගේ,හේවා පෙඩිගේ,හේවා ගරාදිගේ වගේ කැලි එන අය වෙනත් කුල වල,වාසගම් කැටගරියිස් කරන එක ලෙසි වැඩක් නෙමෙයි,එහෙම කැටගරයිස් කරන්න නම් ඉතිහාසය පිලිබඳව අවබෝධයකින් ඉන්න ඔනේ.
     
    Last edited: