කුලේ මොකද්ද ?

කුලේ මොකද්ද ?

  • ගොවිගම

    Votes: 628 70.6%
  • කරාව

    Votes: 72 8.1%
  • සලාගම

    Votes: 20 2.2%
  • දුරාව

    Votes: 7 0.8%
  • ගල්ලදු

    Votes: 6 0.7%
  • ඩොබි/රදා

    Votes: 6 0.7%
  • බෙරවා

    Votes: 4 0.4%
  • පද්දෙක්

    Votes: 23 2.6%
  • ගහලයෙක්

    Votes: 15 1.7%
  • රොඩියෙක්

    Votes: 109 12.2%

  • Total voters
    890

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රොඩී ගහනය එන්න එන්නම වැඩිවෙලා :yes: අපි ගොවිගම කුලේ පාගල දාල මේකේ බලේ අයිතිකරගන්න කාලේ වැඩි ඈතක නෑ :yes:
     

    waligamaya

    Well-known member
  • රොඩී ගහනය එන්න එන්නම වැඩිවෙලා :yes: අපි ගොවිගම කුලේ පාගල දාල මේකේ බලේ අයිතිකරගන්න කාලේ වැඩි ඈතක නෑ :yes:

    ගහලයොත් පුර්ණ සහයෝගය දෙනවා. හාමුගේ කජු ඇටදෙක කපන්න,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගහලයොත් පුර්ණ සහයෝගය දෙනවා. හාමුගේ කජු ඇටදෙක කපන්න,
    අන්න හරි ගහලයෝ රොඩියෝ බෙරවයෝ පද්දෝ ඔක්කොම එකතුවෙලා මේ හොර හාමුව එලවන්න් ඕනේ වලව්වෙන් :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හාමු ඊයෙ රෑ හුලු අත්තක්වත් නැතුව ඇයි පද්දො ඉන්න පැත්තෙ ගියෙ :eek: