අපෝ උඹ අඩුකුලේ පරයෙක්ද? පුදුමයක් නෑ හැබැයිඇත්තමයි... මුන් මොන ජාතියේ මානසික ලෙඩ්ඩුද කියලා හිතාගන්න බෑඕවා කියවන උන්ට අල්ලං පුක් ගහන්න ඕනා..
මගේ surname එකත් අමුගොඩ කම්කානංගේකංකානම්ගේ කෑල්ලක් තිබ්බ පමනින් අඩුකුලේ නෙමෙයි. නියම කංකානම්ගේල ගොවිගම. හැබැයි කරාව, දුරාව, හලාගම, බෙරව, රදා වගේ කුලවලත් කංකානම්ගේ, කංකානමගේ, කංකානම්ලාගේ, කංකානිගේ වගේ වාසගම් තියෙන අය ඉන්නව.
හැබැයි ගොවිගම නම් ඒක ඉස්සර හමුදා නිලයක්, අදකාලෙ නම් ලෙෆ්ටිනන් වගේ රෑන්ක් එකක්. රජකාලෙ සිංහල හමුදාවේ සෙබලු හසුරවපු නිලයන් තමයි මුහන්දිරම්, මොහොට්ටාල, ආරච්චි, කංකානම් කියල තිබිල තියෙන්නෙ. ඔය සුදලිය, මරුවල්ලිය වගේ සටන් ගුරුකුලවල අයටත් ඔය නිලතල දුන්නලු, සුදලිය කංකානම්ගේ, මරුවල්ලිය කංකානම්ගේ වගේ.
යුද්ද නැතිකාල වල සිවිල් පරිපාලන සේවාවල පාලකයො විදියට හිටියයි කියල කියනව උන්. සරලව කිව්වොත් කංඩායමක නායක, සුපවයිසර් වගේ තේරුමක් තියෙන පට්ටමක්.
පස්සෙ කාලවලදි ඔය තනතුරු පට්ටම් ප්‍රුතුගීසි ලංදේසි ඉන්ග්‍රීසි කාරයො උන්ට හිතවත් මුහුදුබඩ අයට දුන්න නිසා වෙන්න ඇති කංකානම්ගේ කෑල්ල ගොවිගමෙන් පිටකුලවලට ගිහින් තියෙන්නෙ.
ආරච්චිලලත් එහෙමයි. හැමකුලේකම වගේ ඉන්නව.

Bro හේවා කංකානම් ගේ kiyanne mona kuleda eyala kiyanne govi kiyalaඔය කුලේ ඕනෙ නෑ,, 19 ශතවර්ශෙද තාම ඉන්නෙ කියල කෑ ගහන උන් ගොඩක් අඩු කුලේ උන්...![]()
Meka gena kiyanne mokakdaමම දන්න විදියට සමහර පෙළපත් නම් තියනව කුල කීපයකට පොදු.
කංකානම්ගේ කිව්වම අඩු කුලේ කියන්න බැහැ
කංකානම කියන්නෙ ඉස්සර ආරච්චි (වර්තමානෙ හඳුන්වන්නෙ පරිපාලන ග්‍රාම නිලධාරී) මහත්තයගෙ පියන් විදියට වැඩ කරපු කෙනාට..
වතු අධිකාරීගෙ ගෝලයටත් කියනව
ඒ මිනිස්සු ගොවිගම. රස්සාවට අමතරව ගොවිතැනෙන් ජීවත් වෙලා තියෙන්නෙ..
තව ඉන්නව කරාව කංකානම්ගේ අයත්..
කොඩිතුවක්කු කන්කනමගේ කියන්නෙ එක උදාහරණයක්
( Kankanamage / Kankanamge: Supervising military officer below an Arachchi, Source - karava.org )
උ බොරු hitan kiyanawa හේවා වාසගම tiyena සේරම durawa kulelu , උ ehemayi , yako raja kale හමුදා හේවායන් ඔක්කොම durawa unda bn ගොවිගම wenat kula un nadda bnතමන් මොන කුලේ ද,
බදින්න ඉන්න කෑල්ල මොන කුලේ ද
කුල ගැන සේරම විස්තර දැන ගන්න මේකට friend request එකක් දාන්න.
https://www.facebook.com/profile.php?id=100047606710994
![]()
ආරච්චිගේ vs ආරච්චිලාගේ, මුන් මොක්කුද එතකොට? 2ම එකද![]()