කුවේණි ලක්ශ ගානක් කෙලවල නේත ....

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මට නම් මුගේ සින්දු වලට එච්චර ආසාවක් නෑ . :baffled:
    අර නාඩගම් ගීය කියන එක අහපු දවසේ headphone එකත් කනේ ගහගෙන නින්ද ගිහින් මට
    ඇහැරුණේ ඊලග දවසේ 9.00ට විතර
     

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    hariyata hari. u patta dakshaya. katha karaddi unath ehema loku kamak na.

    bt mokak hari nisa uta wate inna unwa nethi wenawa. Ridmaya ehema aparadayak nethi karagaththa eka

    ara Ravi J kiyala ekeke dan lan wela innawa u nan amuma apathayek. owage un nisa thama muta kela wenne
    Ravi J th dan charitha ekka ne ban. uth giya

    charitha kiyanne musically mara talent ekak thiyena porak. professional kamath thiyenawa. eth mokakhari attitude case ekak nam thiyenawa athi kiyala hithenawa.ekko u sri lankan culture ekata set wenne nadda danne ne. kohomath uge thinking pattern eka wenas.
    ------ Post added on Feb 16, 2023 at 12:02 PM
     
    • Like
    Reactions: avjayarathne

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    Hype එක තරම් ඇත්තටම මුන්ගේ සින්දු අහන්න බෑනේ මට නම්.show වලට ගිහින් එහෙට මෙහෙට වැනි වැනි ඉන්න එකනම් හෙන කම්මැලියි.නාදගමත් ඒ වගේ තමයි. කෙල්ලෙක් බදාගෙන පැදුරක් දාගෙන මේක තමයි හෙනම ආතල් වගේ ඔහේ ඔය ටික අහන ඉන්න එක අනික් උන්ට බෝරින්ග් නැද්ද මන්ද.
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Charitha ekenma wedda. Uwge music/production serama. Uw US wala music walin higher studies kare. But ay dn naha kalin uwge wate hitapu un natte. mokada uwge songs walin thama wate innauth goday giye danna tharamin. Nadha gama nm monawada dn naha, but overrated wage hema ekama oya magulata yanna dagaluwe/dagalanne. Ape untath itin one deyak magic wagene