Kumara ubata Meka wada karada aththatama
lankaq Well-known member Mar 1, 2013 1,175 303 83 Nov 30, 2017 #101 Kumara ubata Meka wada karada aththatama
lpwicrama Well-known member Mar 29, 2015 17,970 1,494 113 Nawalapitiya Nov 30, 2017 #103 බම්ප් කරන්න එපාලු Last edited: Nov 30, 2017
shadow1 Well-known member Jun 12, 2015 6,769 1,223 113 Earth Nov 30, 2017 #104 අඩෝ උබ දැන් මහතයිද බන්.. මහත් වෙන්න මොනවද කලේ බන්..
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Nov 30, 2017 #105 Kumara456 said: මේක කෑමව කෑම රුවිය වඩවනවා..එතකොට ශරීරය පෘෂ්ටිමත් වෙනවලු.. Click to expand... hi
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Nov 30, 2017 #106 mokata ganna ekakda oya ?
forbidden Well-known member Nov 15, 2010 1,862 471 83 @Star City Nov 30, 2017 #107 පුහුල් වලට එලගි තෙල් + මී පැනි එකතු කරලයි හදන්නේ. එතකොට කෑවම මහත් වෙනවා බන්
TheNewThinker Well-known member Dec 5, 2016 1,458 201 63 kanthare Nov 30, 2017 #108 Kumara456 said: කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද? ඒක පාවිච්චි කරන්නෙ කොහොමද? ගත්ත තැනින් කිව්වෙ නම් උදේට සහ සවසට දවසට දෙවරක් තේ හැදි 2 ක ප්රමාණයක් කන්න කියල.. හැබැයි ඒකෙ සුවද බැලුවම කන්න තියා හිතන්නවත් බැහැ වගේ.. කොහොමද කන්නෙ? ක්රමයක් තියෙනවද?? Click to expand... Rasai ban mama owa kala tiylenwa issara. sinhala beth beela nadda umba wadiya. Reactions: forbidden
Kumara456 said: කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද? ඒක පාවිච්චි කරන්නෙ කොහොමද? ගත්ත තැනින් කිව්වෙ නම් උදේට සහ සවසට දවසට දෙවරක් තේ හැදි 2 ක ප්රමාණයක් කන්න කියල.. හැබැයි ඒකෙ සුවද බැලුවම කන්න තියා හිතන්නවත් බැහැ වගේ.. කොහොමද කන්නෙ? ක්රමයක් තියෙනවද?? Click to expand... Rasai ban mama owa kala tiylenwa issara. sinhala beth beela nadda umba wadiya.
Nathen James Well-known member Dec 15, 2016 697 95 63 On the Deck Dec 1, 2017 #110 math ahala thiye oka gena. oka weda karada bn.