කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අඩෝ උබ දැන් මහතයිද බන්.. මහත් වෙන්න මොනවද කලේ බන්..
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    පුහුල් වලට එලගි තෙල් + මී පැනි එකතු කරලයි හදන්නේ. එතකොට කෑවම මහත් වෙනවා බන්
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද? ඒක පාවිච්චි කරන්නෙ කොහොමද?
    ගත්ත තැනින් කිව්වෙ නම් උදේට සහ සවසට දවසට දෙවරක් තේ හැදි 2 ක ප්‍රමාණයක් කන්න කියල.. හැබැයි ඒකෙ සුවද බැලුවම කන්න තියා හිතන්නවත් බැහැ වගේ..
    කොහොමද කන්නෙ? ක්‍රමයක් තියෙනවද??

    Rasai ban mama owa kala tiylenwa issara. sinhala beth beela nadda umba wadiya.
     
    • Like
    Reactions: forbidden