බයියෙක්ගෙ රචනාවක්ද කොහෙද 😁 :P wenna puluwan habai kyala tyena de logical ne
jmzsl Well-known member Apr 6, 2013 4,327 803 113 38 kandy Jul 7, 2020 #81 sithija.h said: බයියෙක්ගෙ රචනාවක්ද කොහෙද Click to expand... wenna puluwan habai kyala tyena de logical ne Reactions: Heshan Daminda and sithija.h
sithija.h said: බයියෙක්ගෙ රචනාවක්ද කොහෙද Click to expand... wenna puluwan habai kyala tyena de logical ne
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Jul 7, 2020 #82 jmzsl said: wenna puluwan habai kyala tyena de logical ne Click to expand... මම ඔය ටික කියන්න ගිහිල්ල අන්තිමේදි ඔය වගේම කතා ටිකක් අහගත්ත Reactions: Heshan Daminda and jmzsl
jmzsl said: wenna puluwan habai kyala tyena de logical ne Click to expand... මම ඔය ටික කියන්න ගිහිල්ල අන්තිමේදි ඔය වගේම කතා ටිකක් අහගත්ත
Heshan Daminda Well-known member Mar 13, 2009 46,185 1 100,995 113 34 Kalutara Jul 7, 2020 #83 sithija.h said: බයියෙක්ගෙ රචනාවක්ද කොහෙද Click to expand... පාටලියව ගාවගත්ත එකෙන්ම පේනවනේ ඒක. මූත් ඉතින් පැද්දේ මූ නෙමෙයි කියල වෙන එකෙක් ඉදිරිපත් කරපු එක ඇරෙන්න මනුස්සයව හප්පලා පලා ගියානේ. ඒක නැත්තේ ඇයි දන්නේ නෑ මේ රචනාවේ.
sithija.h said: බයියෙක්ගෙ රචනාවක්ද කොහෙද Click to expand... පාටලියව ගාවගත්ත එකෙන්ම පේනවනේ ඒක. මූත් ඉතින් පැද්දේ මූ නෙමෙයි කියල වෙන එකෙක් ඉදිරිපත් කරපු එක ඇරෙන්න මනුස්සයව හප්පලා පලා ගියානේ. ඒක නැත්තේ ඇයි දන්නේ නෑ මේ රචනාවේ.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Jul 7, 2020 #84 Heshan Daminda said: පොඩි එකා අඬන ඇඩිලල දැක්කම එපා වෙනවා මට නම් Click to expand... සිරාවට බන්