කුසල් මෙන්ඩිස්ට ඇප

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    mama hithanne ehema neethiyak ne ban. Athulata daanne weredda karapu ekaage aarakshaawata kiyala neh kiyanne. mama ahala thiyenne ehemai.
    mama danna kenekuth ohoma apa hamba vunaa, 14k yanne nathuwa. salli kaarayekuth nemei.

    Ow oya kiyana eka thamai law eka. Arakshawata thamai hire ta danne.
    Methana sure ekatama kusal ge paththen ara maruna kenage kattiyata katha karala shape kara ganna athi mulinma ethakota police walata mukuth karanna ba. Mokada parties 2kama negotiate wela nisa.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,830
    2,666
    113
    Kadawatha, Sri Lanka

    e vunaata ban Policiyen neda nadu daanne? anith paththe aya karanne Wandi illana naduwa neh.?
     
    • Like
    Reactions: Heshan Daminda

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    e vunaata ban Policiyen neda nadu daanne? anith paththe aya karanne Wandi illana naduwa neh.?
    මම දන්න විදියට, ඒ පැත්තෙ කට්ටිය එකඟ නම් ඇක්සිඩන්ට් එක අයින් කරගන්න පුලුවන්. මම දන්න කෙනෙක්ට එහෙම සිද්දියක් වුණා. ඒ බීල ගිහිල්ල හැප්පිලා. හැප්පුන එකාට වන්දියක් දුන්න ප්‍රයිවෙට් එකේ. ඊට පස්සෙ උන් පොලිසියට කියල ඇක්සිඩන්ට් කේස් එක අයින් කරා. ඊට පස්සෙ නඩුව යන්නෙ ඇක්සිඩන්ට් එක නැතුව බීල ගියා කියල විතරයි. ඒකටත් පොර කරේ ලයිසන් නෑ කියල උසාවියට දැම්ම ලයිසන් එක කැන්සල් වෙන එක නවත්වන්න. මේ වගේ ලංකාවෙම ප්‍රසිද්ද ඇක්සිඩන්ට් එකකට මේක කොහොම වැඩ කරයිද දන්නෙ නෑ ඉතිං :rofl: :rofl: :rofl:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,830
    2,666
    113
    Kadawatha, Sri Lanka
    මම දන්න විදියට, ඒ පැත්තෙ කට්ටිය එකඟ නම් ඇක්සිඩන්ට් එක අයින් කරගන්න පුලුවන්. මම දන්න කෙනෙක්ට එහෙම සිද්දියක් වුණා. ඒ බීල ගිහිල්ල හැප්පිලා. හැප්පුන එකාට වන්දියක් දුන්න ප්‍රයිවෙට් එකේ. ඊට පස්සෙ උන් පොලිසියට කියල ඇක්සිඩන්ට් කේස් එක අයින් කරා. ඊට පස්සෙ නඩුව යන්නෙ ඇක්සිඩන්ට් එක නැතුව බීල ගියා කියල විතරයි. ඒකටත් පොර කරේ ලයිසන් නෑ කියල උසාවියට දැම්ම ලයිසන් එක කැන්සල් වෙන එක නවත්වන්න. මේ වගේ ලංකාවෙම ප්‍රසිද්ද ඇක්සිඩන්ට් එකකට මේක කොහොම වැඩ කරයිද දන්නෙ නෑ ඉතිං :rofl: :rofl: :rofl:
    ade. maara vidiyata neethiyen ringanna puluwan neh. mamath ahala thiyenava license nathuwa yana ekata loku case watenne ne kiyala.
     
    • Like
    Reactions: Heshan Daminda

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ade. maara vidiyata neethiyen ringanna puluwan neh. mamath ahala thiyenava license nathuwa yana ekata loku case watenne ne kiyala.
    25,000යි දඩය. පැදපු එකා 18ට අඩු නම් බාලවයස්කාරයෙක් සේවයේ යෙදවීම කියල වාහනේ අයිති එකාට තව 25ක්ද කොහෙද වදිනව.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    බයිසිකලේ ආපු එකා මැරුනෙ නැත්තන් ඌ හිරේ යන සයිස් එකක් ටිබුනෙ අනතුර වලක්වා නොගැනීමට :lol::lol:

    අනිවා ඒක තමා වෙන්නෙ..අරූගෙ වාහනේ ඩැමේජ් ඵකත් ගෙවන්න වෙයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    balapanko ithin. wedak nane. mewa wenas karanne nadda manda :(
    දැන් එහෙමයි කියල උඹ හිතනවද ලංකාවෙ ලයිසන් හරිම විදියට දෙනව කියල? ඒ ගැන හෙව්වොත් සසර කළකිරෙනව බං. මෙහේ ඩයිවින් බැරි ලයිසන් තියෙන එවුන් ඇති ඕන තරම්. මගේ ට්‍රයල් දවසෙ මම ඇහින් දැකපු දෙයක් නිසා මම දන්නව තත්වෙ. ඒ සිද්දිය ඉතිං මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දාන්න බෑ බං.

    නීතියෙ නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ නීතිය ක්‍රියාත්මක කරන අයගෙ.

    රථ වාහන වැරදි සළකන්නෙ චේතනාන්විතව කරන වැරදි විදියට නෙමෙයි නේද? සැළසුම් සහගතව නෙමෙයි නේහ් මරන්නෙ.

    ඔව් උඹ හරි ලංකාවෙ විතරයි මේ වගේ බලු නීති තියෙන්නෙ..වෙන රටවල් වල ඵහෙම නෑ..නින්ද ගියා,දැක්කෙ නෑ ඕවා ඒ රටවල excuse නෙමෙයි.කෙලින්ම අවුරුදු 10ක් පහලවක් අැතුලේ.ඒකයි ඒ රටවල අැක්සිඩන්ට් අඩු.මම අවුරුදු 20ක් රට නිසා කියන්නෙ..මෙහෙ නීති ඵහෙමයි.උඹ ඔහේ නීති ගැන කිය කිය හිටපං උඹට උඹේ පවුලෙ කෙනෙක්ට ඔය වගේ දෙයක් උනහම තේරෙයි..
    මේකෙම අනිත් පැත්ත උඹ වාහනයක් අරගෙන පාරෙ යද්දි කරුමෙට හරි සතෙක් සර්පයෙක් පැනල වාහනේ පොඩ්ඩක් එහා මෙහා වෙලා පාරෙ ඉන්න මනුස්සයෙක්ගෙ ඇඟේ වැදිල අවුරුදු 15ක් හිරේ යන්න වුණොත් උඹට හරි උඹේ පවුලෙ කෙනෙක්ට හරි එතකොට උඹටම තේරෙයි මේ වගේ නීතියක් තියෙන රටක හිටිය නම් කොච්චර හොඳයිද කියල.

    මම කිව්ව දේ තේරුම් අරගෙන නෑ. මේ දෙකේ දෙපැත්තටම සාධාරණ තැනක නීතිය තියෙන්න ඕන හැබැයි තියෙන නීතිය 100%ක් නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕන. ආයිත් පාරක් කියන්න තියෙන්නෙ නීතියෙ නෙමෙයි වැරැද්ද ඒව ක්‍රියාත්මක කරන අයගෙ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Accident ekak una gaman,

    1. Suwasariya ambunace eka call karala patient ganna kiyanna.
    2. ubata mukuth thuwala naththam ube oluwa ridenawa/kalanthe wage kiyala bima wadi wela inna.
    Eka nisa uba hire danne na kelinma hospital ekata aragena yavi. e nisa hire yanne na.
    3. Kata hari kiyala balapan aru marilada nadda kiyala? u marila nam police eken naduwa danakan oluwa/bella ridenawa kiyala kohoma hari hospital inna.
    4. usavi dawasata uba ekkagena yavi godak amaru na kiyala kiyanawa nam. Lawyer kenek allanna.
    5. Usavi yedi ube waradda pili ganna waradi nathi unath. ethakota naduwa iwarai. (meka nam hariyatama danne na. Hoyanna one)
    6. Gedara enna.
    7. Aru marila nam vandiyak denna avamagula kara ganna.
    8. Arun wandi naduwak dammoth uba varadi karaya nam vandiyak denna wenawa. Naththam proof karanna uba waradi na kiyala.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Accident ekak una gaman,

    1. Suwasariya ambunace eka call karala patient ganna kiyanna.
    2. ubata mukuth thuwala naththam ube oluwa ridenawa/kalanthe wage kiyala bima wadi wela inna.
    Eka nisa uba hire danne na kelinma hospital ekata aragena yavi. e nisa hire yanne na.
    3. Kata hari kiyala balapan aru marilada nadda kiyala? u marila nam police eken naduwa danakan oluwa/bella ridenawa kiyala kohoma hari hospital inna.
    4. usavi dawasata uba ekkagena yavi godak amaru na kiyala kiyanawa nam.
    5. Usavi yedi ube waradda pili ganna waradi nathi unath. ethakota naduwa iwarai. (meka nam hariyatama danne na. Hoyanna one)
    6. Gedara enna.
    7. Aru marila nam vandiyak denna avamagula kara ganna.
    8. Arun wandi naduwak dammoth uba varadi karaya nam vandiyak denna wenawa. Naththam proof karanna uba waradi na kiyala.

    hari lesiy ne ban me wade
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙ දිනවල සැමට පුක් නීතියක් එක දිගට තිරගත වෙනව.
    පාට කන්නාඩි නිසා අවුලක් නැ
     
    • Like
    Reactions: Heshan Daminda

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    this is hard truth. When a famous person does something he is treated differently. I hope that person who granted bail will know the pain of the person who lost a relative.
     
    • Like
    Reactions: Heshan Daminda