කුසල් මෙන්ඩිස්ට ඇප

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    බයියෙක්ගෙ රචනාවක්ද කොහෙද 😁 :P
    පාටලියව ගාවගත්ත එකෙන්ම පේනවනේ ඒක. :lol: මූත් ඉතින් පැද්දේ මූ නෙමෙයි කියල වෙන එකෙක් ඉදිරිපත් කරපු එක ඇරෙන්න මනුස්සයව හප්පලා පලා ගියානේ. ඒක නැත්තේ ඇයි දන්නේ නෑ මේ රචනාවේ. :confused: