කුසල් මෙන්ඩිස්ට ඇප

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

    ඒ රුපියල් මිලියනයක් වටිනා ශරිර ඇප දෙකක් මතයි.

    පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඊයේ දින අලුයම 5 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

    එම අනතුර සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබු අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ. මෙලෙස මිය ගියේ පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.

    දවස් 14ක් ඇතුලේ දාන්නේ නැද්ද බන් මිනිහෙක්ව හැප්පුවම? මොකක්ද බන් හරියටම තියෙන නීතිය වාහනේකට මනුස්සයෙක් යටවෙලා මැරුණම? :baffled:

    අනික මැරුණ මනුස්සයාගේ ලේලිවයි මුනුපුරාවයි බලාගෙන ඉඳල තියෙන්නෙත් ඒ මනුස්සය විතරයි. ඒ මනුස්සයාගේ පුතත් නැද්ද කොහෙද. අර පොඩි එකා අඬනවා සීයා නෑ, කාත් කවුරුවත් නෑ කියලා. මල ගෙදර වේලෙනවා. ඒ වුනාට මරපු එකාව බලන්න මුළු ක්‍රිකට් කවුන්සිලේම පොලිසියේ. :(

    ඕකුන් ඉතින් නීතියෙන් බේරුනාට කර්මෙන් බේරෙන්න බෑනේ.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔන්න උඹලටත් තරහකාරයෙක් ඉන්නවනම් යට කරන් පලයන් CCTV තිබ්බත් අවුලක් නෑ..බොන්න ඵපා..අහුඋනොත් නින්ද ගියා කියපං.දවසින් ගෙදර..ඵක නීතියක් ඵකම රටක්නේ දැන් තියෙන්නෙ.ස' නේ ජනපති.හෙහෙහෙ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රථ වාහන වැරදි සළකන්නෙ චේතනාන්විතව කරන වැරදි විදියට නෙමෙයි නේද? සැළසුම් සහගතව නෙමෙයි නේහ් මරන්නෙ. ඇත්තටම ඔතැන ක්‍රිකට කෙනෙක් නැතුව සාමාන්‍ය මනුස්සයෙක් වාහනේ ඉඳල(ඒ මනුස්සයගෙන් පවුලක්ම යැපෙනව), Genuine විදියටම නින්ද ගිහිල්ල හැප්පුනා කියල හිතන්න. එහෙම කෙනෙක් ඉතිං අවුරුදු ගානකට හිරේ දාන එකත් වැරදියි එක අතකින්. මොකද ඒ කෙනත් ජීවිත කාලෙටම පසුතැවෙන්න පුලුවන් සිද්ද වුණ වැරැද්ද ගැන හිරේ ඉන්නවටත් වඩා. අපිට පාරෙදි බල්ලෙක් හැප්පුනත් මාසයක් විතර යනව නේහ් නෝමල් වෙන්න අන්න ඒ වගේ තමයි. හැබැයි හප්පපු පුද්ගලයට වගකීමක් සහ යුතුකමක් තියෙනව ඒ පුද්ගලය ගැන පුලුවන් තාක්කල් හෝ ජීවිත කාලෙම හොයල බලන්න.

    මෙතැන හැබැයි වෙනම ප්‍රශ්නයක් තියෙනව සාමාන්‍ය කෙනෙක් ඔහොම මාරාන්තික අනතුරක් නොකර නිකං තුවාල වෙන විදියට කෙනෙක්ව හැප්පුවත් එයා සනීප වෙනකල් ඇප දෙන්නෙ නෑ. මේ සීන් එකේ ඒ නීතිය වෙන් වුණේ කොහොමද කියන එක ගැන නම් ප්‍රශ්නයක් තියෙනව.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Maruna nisa... eka nisa ubala happena yanakota u berunoth aye reverse karala (raata wage) marala ma dapan.
    Pak* nithiya. Thuk bn
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,679
    113
    ෂික් කළකිරුණා..පොඩි මිනිහට ඵක නීතියක් ලොකු මිනිහට තව නීතියක්..මොකා අාවත් ඔච්චරයි බං..ලංකාව ජීවත් වෙන්න සුදුසු රටක් නෙමෙයි..ඒක තමා හැමෝම වෙන රටකට යන්න ට්‍රයි කරන්නෙ..රට ලස්සණ උනාට වැඩක් නැහැ පාලනය කරන උන් උන්ගෙ නීති මෙලෝ වැඩකට නෑ..මම හිතන්නෙ ලංකාවෙ විතරයි මෙහෙම ගූ වැඩ වෙන්නෙ.ඉන්දියාවෙ මුවෝ තුන්දෙනෙක් මරල සල්මන් ඛානුත් අවුරුදු ගණන් හිරේ ගියේ.ලංකාවෙ පාරේ මිනිස්සු යටකරලා මරණවා සාක්කි තියාගෙනත් මරපු ඵකා දවසින් ඵළියේ.කැ@ම නීති තියෙන රටක් ලංකාව.මේ පාර ඵක බල්ලෙක්ට ජන්දෙ දාන්න යන්න ඵපා.අපේ පවුලෙත් ඵකෙක් යවන්නෙ නෑ.
     
    මම දන්නා මනුස්සයෙක් ඉන්නවා එහෙම තමන්ගේ වාහනේට හැප්පිලා මැරුණ මනුස්සයෙක් නිසා දවස් 14ක් හිරේ ඉඳල ඇප දීපු. අවුරුදු ගානක් ඕන නෑ. දවස් 14 නීතිය මේකට අයිති නැද්ද කියලයි මම අහන්නේ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ඉතිං හරිනේ. අර මිනිහට පණ එන්නේ නැහැනේ කුසල්ව හිරේ දාල අකුසලයක් කර ගත්තට. අන්න එහෙමයි පින්වන්තු වැඩ කරන්නේ:lol::lol:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔන්න උඹලටත් තරහකාරයෙක් ඉන්නවනම් යට කරන් පලයන් CCTV තිබ්බත් අවුලක් නෑ..බොන්න ඵපා..අහුඋනොත් නින්ද ගියා කියපං.දවසින් ගෙදර..ඵක නීතියක් ඵකම රටක්නේ දැන් තියෙන්නෙ.ස' නේ ජනපති.හෙහෙහෙ
    wedding ehekata gihin ena gamanlu. wedding ehekata gihin beer ekak wath nobi awanan thama pudume. aniwa oka beela inda atthe. ekai ninda yanda atthe. bipu eka yata gahuwa kohoma hari
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම දන්නා මනුස්සයෙක් ඉන්නවා එහෙම තමන්ගේ වාහනේට හැප්පිලා මැරුණ මනුස්සයෙක් නිසා දවස් 14ක් හිරේ ඉඳල ඇප දීපු. අවුරුදු ගානක් ඕන නෑ. දවස් 14 නීතිය මේකට අයිති නැද්ද කියලයි මම අහන්නේ.

    Mage gedara construction wada karapu kollek hitiya bn.
    uta una me wagema wadak,

    u hari paththe giye, tikak vayasaka porak wrong side avith aruge bike eke wadila ara vayasaka porata tikak amaru una mokada pora heart patient kenek. Ara kolla kisi varaddak nokara dawas 11k hire hitiya. Unge ammala thaththala dura idala dawasa gane awa aruta kama aragna. mama dawas 2kata parak giya u balanna. anthimedi ara vayasaka pora sanipa wela gedara awa. Minihage kata uththare ganna kam ara kolla hire. CCTV okkoma thibuna.

    Aruge bike ekata una damage eka athin hada gaththe 50k vithara giya. Kale kochchara nasthi unada.
    Balapan ithin. Kisi waraddak nokara hariyata pare gihin a.

    Onna nithiye hati.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,834
    2,672
    113
    Kadawatha, Sri Lanka
    මම දන්නා මනුස්සයෙක් ඉන්නවා එහෙම තමන්ගේ වාහනේට හැප්පිලා මැරුණ මනුස්සයෙක් නිසා දවස් 14ක් හිරේ ඉඳල ඇප දීපු. අවුරුදු ගානක් ඕන නෑ. දවස් 14 නීතිය මේකට අයිති නැද්ද කියලයි මම අහන්නේ.
    mama hithanne ehema neethiyak ne ban. Athulata daanne weredda karapu ekaage aarakshaawata kiyala neh kiyanne. mama ahala thiyenne ehemai.
    mama danna kenekuth ohoma apa hamba vunaa, 14k yanne nathuwa. salli kaarayekuth nemei.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    Mage gedara construction wada karapu kollek hitiya bn.
    uta una me wagema wadak,

    u hari paththe giye, tikak vayasaka porak wrong side avith aruge bike eke wadila ara vayasaka porata tikak amaru una mokada pora heart patient kenek. Ara kolla kisi varaddak nokara dawas 11k hire hitiya. Unge ammala thaththala dura idala dawasa gane awa aruta kama aragna. mama dawas 2kata parak giya u balanna. anthimedi ara vayasaka pora sanipa wela gedara awa. Minihage kata uththare ganna kam ara kolla hire. CCTV okkoma thibuna.

    Aruge bike ekata una damage eka athin hada gaththe 50k vithara giya. Kale kochchara nasthi unada.
    Balapan ithin. Kisi waraddak nokara hariyata pare gihin a.

    Onna nithiye hati.
    අර මනුස්සයාගේ පවුලේ කට්ටියට් කවුරු හරි සල්ලි වලින් හරි උදව් කළා නම් හරි අරුට විරුද්දව කේස් එක අදින්න. මේක විතරක් නෙමෙයි. තව කීයක් නම් එව්ව තියේද. මතකද ඩොක්ටර් ගෑනියෙක් හොටෙල් එකක බීලා ගිහින් වාහනෙන් මනුස්සයෙක් හප්පලා මැරුවා. ඒ ගෑනි බොනවා CCTV එකේ පවා තිබ්බ. ඒ ගෑනි තාම යහතින් ඉන්නවා දොස්තර රස්සාවත් කරගෙන.
     
    • Like
    • Wow
    Reactions: D_Mad and vito

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    රථ වාහන වැරදි සළකන්නෙ චේතනාන්විතව කරන වැරදි විදියට නෙමෙයි නේද? සැළසුම් සහගතව නෙමෙයි නේහ් මරන්නෙ. ඇත්තටම ඔතැන ක්‍රිකට කෙනෙක් නැතුව සාමාන්‍ය මනුස්සයෙක් වාහනේ ඉඳල(ඒ මනුස්සයගෙන් පවුලක්ම යැපෙනව), Genuine විදියටම නින්ද ගිහිල්ල හැප්පුනා කියල හිතන්න. එහෙම කෙනෙක් ඉතිං අවුරුදු ගානකට හිරේ දාන එකත් වැරදියි එක අතකින්. මොකද ඒ කෙනත් ජීවිත කාලෙටම පසුතැවෙන්න පුලුවන් සිද්ද වුණ වැරැද්ද ගැන හිරේ ඉන්නවටත් වඩා. අපිට පාරෙදි බල්ලෙක් හැප්පුනත් මාසයක් විතර යනව නේහ් නෝමල් වෙන්න අන්න ඒ වගේ තමයි. හැබැයි හප්පපු පුද්ගලයට වගකීමක් සහ යුතුකමක් තියෙනව ඒ පුද්ගලය ගැන පුලුවන් තාක්කල් හෝ ජීවිත කාලෙම හොයල බලන්න.

    මෙතැන හැබැයි වෙනම ප්‍රශ්නයක් තියෙනව සාමාන්‍ය කෙනෙක් ඔහොම මාරාන්තික අනතුරක් නොකර නිකං තුවාල වෙන විදියට කෙනෙක්ව හැප්පුවත් එයා සනීප වෙනකල් ඇප දෙන්නෙ නෑ. මේ සීන් එකේ ඒ නීතිය වෙන් වුණේ කොහොමද කියන එක ගැන නම් ප්‍රශ්නයක් තියෙනව.

    රථ වාහන වැරදි සළකන්නෙ චේතනාන්විතව කරන වැරදි විදියට නෙමෙයි නේද? සැළසුම් සහගතව නෙමෙයි නේහ් මරන්නෙ.

    ඔව් උඹ හරි ලංකාවෙ විතරයි මේ වගේ බලු නීති තියෙන්නෙ..වෙන රටවල් වල ඵහෙම නෑ..නින්ද ගියා,දැක්කෙ නෑ ඕවා ඒ රටවල excuse නෙමෙයි.කෙලින්ම අවුරුදු 10ක් පහලවක් අැතුලේ.ඒකයි ඒ රටවල අැක්සිඩන්ට් අඩු.මම අවුරුදු 20ක් රට නිසා කියන්නෙ..මෙහෙ නීති ඵහෙමයි.උඹ ඔහේ නීති ගැන කිය කිය හිටපං උඹට උඹේ පවුලෙ කෙනෙක්ට ඔය වගේ දෙයක් උනහම තේරෙයි..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Maruna nisa... eka nisa ubala happena yanakota u berunoth aye reverse karala (raata wage) marala ma dapan.
    Pak* nithiya. Thuk bn
    හැබැයි මම අහල තියෙන විදියට නම් ඇක්සිඩන්ට් එකක් කරොත් දවස් 14ක් දානව බං. ඒක මොකද එහෙම නොවුනෙ කියන එකයි ප්‍රශ්නෙ. මෙන්න මූට හෙට අනිද්ද ඉන්ටර්නැෂනල් මැච් එකක්වත් තිබ්බ නම් ටිකක් හරි සාධාරණයි කියන්න පුලුවන්.
    ෂික් කළකිරුණා..පොඩි මිනිහට ඵක නීතියක් ලොකු මිනිහට තව නීතියක්..මොකා අාවත් ඔච්චරයි බං..ලංකාව ජීවත් වෙන්න සුදුසු රටක් නෙමෙයි..ඒක තමා හැමෝම වෙන රටකට යන්න ට්‍රයි කරන්නෙ..රට ලස්සණ උනාට වැඩක් නැහැ පාලනය කරන උන් උන්ගෙ නීති මෙලෝ වැඩකට නෑ..මම හිතන්නෙ ලංකාවෙ විතරයි මෙහෙම ගූ වැඩ වෙන්නෙ.ඉන්දියාවෙ මුවෝ තුන්දෙනෙක් මරල සල්මන් ඛානුත් අවුරුදු ගණන් හිරේ ගියේ.ලංකාවෙ පාරේ මිනිස්සු යටකරලා මරණවා සාක්කි තියාගෙනත් මරපු ඵකා දවසින් ඵළියේ.කැ@ම නීති තියෙන රටක් ලංකාව.මේ පාර ඵක බල්ලෙක්ට ජන්දෙ දාන්න යන්න ඵපා.අපේ පවුලෙත් ඵකෙක් යවන්නෙ නෑ.
    ගොඩක් ආසියාතික රටවල නීතියෙ තත්වෙ මේකම තමයි බං. විශේෂයෙන්ම ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල් වල. ඔය වගේ නීතියක් බලාපොරොත්තු වෙන්න නම් බටහිර රටකටම තමයි යන්න වෙන්නෙ. USA, UK වගේ. එහේ නම් බිල් ගේට්ස්ටත් නීතිය එකයි.
    මම දන්නා මනුස්සයෙක් ඉන්නවා එහෙම තමන්ගේ වාහනේට හැප්පිලා මැරුණ මනුස්සයෙක් නිසා දවස් 14ක් හිරේ ඉඳල ඇප දීපු. අවුරුදු ගානක් ඕන නෑ. දවස් 14 නීතිය මේකට අයිති නැද්ද කියලයි මම අහන්නේ.
    ඒකම තමයි මටත් ප්‍රශ්නෙ