කුසල් මෙන්ඩිස්ට ඇප

Sen-lu

Well-known member
  • තව දවස් දෙකක් තුනක් ඕවා ගැන කතා කරලා ඊට පස්සේ සුපුරුදු විදිහට අදහන දේශපාලන දෙයියෙක් අදහලා දෙන දෙයක් කාල හොඳ කුක්කො වගේ වෙන දෙයක් බලං ඉන්න තියෙන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක හිඟන කේස් එකක් 😥

    හැප්පිච්ච කෙනා ලෑලි ගෙදරක ඉන්න දුප්පත් කෙනෙක්..වන්දියක් වශයෙන් කීයක් ඕනිද ඇහැව්වම ලස්ස 10ක් ඕනි කියල(කුසලුත් හෙන කුනෙක් වෙන්ඩ ඇති මිනිහෙක් යට උනාම ලක්ස 50ක් වත් දෙන්ඩ ඕනි කියල හිතන්නෙ නැතුව ඒකට කැමති වෙලා)..නින්ද ගියා කියල එකෙක් යට කරල මරල අකුසල් කරලත් කුසල්ට අවුලක් නෑ 🥴
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මේක හිඟන කේස් එකක් 😥

    හැප්පිච්ච කෙනා ලෑලි ගෙදරක ඉන්න දුප්පත් කෙනෙක්..වන්දියක් වශයෙන් කීයක් ඕනිද ඇහැව්වම ලස්ස 10ක් ඕනි කියල(කුසලුත් හෙන කුනෙක් වෙන්ඩ ඇති මිනිහෙක් යට උනාම ලක්ස 50ක් වත් දෙන්ඩ ඕනි කියල හිතන්නෙ නැතුව ඒකට කැමති වෙලා)..නින්ද ගියා කියල එකෙක් යට කරල මරල අකුසල් කරලත් කුසල්ට අවුලක් නෑ 🥴
    online campagin ekak karala salli ekatu karala denna tiyenne
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේක හිඟන කේස් එකක් 😥

    හැප්පිච්ච කෙනා ලෑලි ගෙදරක ඉන්න දුප්පත් කෙනෙක්..වන්දියක් වශයෙන් කීයක් ඕනිද ඇහැව්වම ලස්ස 10ක් ඕනි කියල(කුසලුත් හෙන කුනෙක් වෙන්ඩ ඇති මිනිහෙක් යට උනාම ලක්ස 50ක් වත් දෙන්ඩ ඕනි කියල හිතන්නෙ නැතුව ඒකට කැමති වෙලා)..නින්ද ගියා කියල එකෙක් යට කරල මරල අකුසල් කරලත් කුසල්ට අවුලක් නෑ 🥴

    ඒ කාතාවනම් සහතික ඇත්ත බං..
     
    • Sad
    Reactions: Heshan Daminda

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සිරාවට බං ඔක්කොම නීති පොඩි මිනිහාට විතරයි. පොඩි මිනිහෙක් අතින් බලන්න තිබුනා නීතිය කොහොමද වැඩ කරන්නේ කියලා... සල්ලි දීලා ඔක්කොම යටගහන්න ඇති.. එකයි.. මොකද ඔකුන්ට සල්ලි නැති උන්ද... අනික ඔය පන්දර ඕකා ඔච්චර වේගෙන් යන්නේ හදිස්සි වැඩකට නෙමෙයිනේ.. උන්ගේ ආතල් වලට පාරේ ඉන්න අහිංසක මිනිහෙක් තමයි ජිටිහෙන් වන්දි ගෙව්වේ.. ඒවා ගැන කතා කරන්න ක්වුරුවත් නැ.. නීතියනම් කාටත් එක වගේ තියෙන්න ඕනේ එකෙක්ට එකක් අනිකාට තව එකක් නෙමෙයි.. අනික මිනිහෙක් මහ පාරේ හප්පලා මරලා දාලා ගිහින් පහුවදාට ඇප දීලා ඌව නිදහස් කරාම ඔක්කොම හරිද..

    ඇප දෙනවට විරුද්ද නැතිනම් අනිත් පාර්ශ්වය උසාවියෙන් බලෙන් ඇප නොදී ඉන්නේ නැහැ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    u panalat gihin
    ඔව් ඌ පැනලා ගිහින් පැයකට පස්සේ පොලිසියට භාර වෙලා. උසාවියේදී කියල තියෙන්නේ පැනලා ගියා නෙමෙයිලු. හැප්පුන කෙනාගේ තුවාල බලල කම්පනෙට එහෙම්මම ගෙදර ගියාලු තාත්තට ඒක කියන්න. බලපන් මූ ගහන පච. අර ලෙඩා ඉස්පිරිතාලේ දාගෙන නොගිහින් මූ යනවා තාත්ත ගාවට. මොකො මූ ළදරුවෙක්ද. අර මනුස්සය පන ඇද ඇද විනාඩි 40ක් පාරේ.

    ලක්ෂ දහයක් දෙන්න පොරොන්දු වෙලාලු නේද.
    ඔව් පවුලේ මිනිස්සුන්ගේන් ආහල කියක් ඕනද කියල, ඒ මිනිස්සු කියල ලක්ෂ 10ක් කියල අරූ උඩ පැනලා කැමති වෙන්න ඇති ලක්ෂ 10ක් කියන්නේ උට මහා ලොකු ගානක් නෙමෙයිනේ. කෝටියක් වත් ඉල්ලන්න ඕන මිනිහගේ හැටියට.

    මේක හිඟන කේස් එකක් 😥

    හැප්පිච්ච කෙනා ලෑලි ගෙදරක ඉන්න දුප්පත් කෙනෙක්..වන්දියක් වශයෙන් කීයක් ඕනිද ඇහැව්වම ලස්ස 10ක් ඕනි කියල(කුසලුත් හෙන කුනෙක් වෙන්ඩ ඇති මිනිහෙක් යට උනාම ලක්ස 50ක් වත් දෙන්ඩ ඕනි කියල හිතන්නෙ නැතුව ඒකට කැමති වෙලා)..නින්ද ගියා කියල එකෙක් යට කරල මරල අකුසල් කරලත් කුසල්ට අවුලක් නෑ 🥴
    අඩුම මරණේ තියන්න ඉඩක් නෑනේ ගෙදර, ඒකත් අල්ලපු ගෙදර තිබ්බේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    lax 10 nemei bun aduma koti 10 wat illa ganna one
    paw ea pawulama
    kusal hoda hitak tiyena minihek nam oya pawulata geyak dorak wat hadala dila jiwat wenna kadayak wat dala denna one

    Aduma 50laks wath denna one bn kusal ge adayame hatiyata.
    R.Rover SUV ekama koti 3.5k wenawa happuna.

    Ekath balapan jada lawyer ada 2laks dila okkoma nathuwa mokada muta salli na wage pennanna.
    kar* wesa puththu
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඔව් ඌ පැනලා ගිහින් පැයකට පස්සේ පොලිසියට භාර වෙලා. උසාවියේදී කියල තියෙන්නේ පැනලා ගියා නෙමෙයිලු. හැප්පුන කෙනාගේ තුවාල බලල කම්පනෙට එහෙම්මම ගෙදර ගියාලු තාත්තට ඒක කියන්න. බලපන් මූ ගහන පච. අර ලෙඩා ඉස්පිරිතාලේ දාගෙන නොගිහින් මූ යනවා තාත්ත ගාවට. මොකො මූ ළදරුවෙක්ද. අර මනුස්සය පන ඇද ඇද විනාඩි 40ක් පාරේ.

    ඔව් පවුලේ මිනිස්සුන්ගේන් ආහල කියක් ඕනද කියල, ඒ මිනිස්සු කියල ලක්ෂ 10ක් කියල අරූ උඩ පැනලා කැමති වෙන්න ඇති ලක්ෂ 10ක් කියන්නේ උට මහා ලොකු ගානක් නෙමෙයිනේ. කෝටියක් වත් ඉල්ලන්න ඕන මිනිහගේ හැටියට.

    අඩුම මරණේ තියන්න ඉඩක් නෑනේ ගෙදර, ඒකත් අල්ලපු ගෙදර තිබ්බේ.
    සිරාවටම ඌ කවුරුත් නැතුව හැප්පිච්ච මිනිහව දාලා ගිහින්ද පාරෙ. ambulance එකකටවත් කෝල් කරල නැද්ද
     
    • Like
    Reactions: Heshan Daminda

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol:මේකෙ උන් ඊයෙම කියල තිබ්බෙ ඕක වෙයි කියලා..
    මන් ත්‍රෙඩ් වල දැම්ම ඕක වෙනවා කියල. පවු ඉතින් අර අසරණ මිනිස්සු. තනිකර බීල ගියපු එක යට ගහල වගේ. ඒ මදිවට හප්පලා පැනල ගිය එක එකට දඩුවම් නෑ. අඩුගානේ බැහැල ඇවිල්ල අර මනුස්සය දාගෙන ඉස්පිරිතාලෙකට ගියානම් ඒ වෙලාවේ ජිවිතේ හරි බේරගන්න තිබ්බ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    මන් ත්‍රෙඩ් වල දැම්ම ඕක වෙනවා කියල. පවු ඉතින් අර අසරණ මිනිස්සු. තනිකර බීල ගියපු එක යට ගහල වගේ. ඒ මදිවට හප්පලා පැනල ගිය එක එකට දඩුවම් නෑ. අඩුගානේ බැහැල ඇවිල්ල අර මනුස්සය දාගෙන ඉස්පිරිතාලෙකට ගියානම් ඒ වෙලාවේ ජිවිතේ හරි බේරගන්න තිබ්බ.
    පොඩි එකා අඬන ඇඩිලල දැක්කම එපා වෙනවා මට නම් :(
     
    • Sad
    Reactions: Silly point

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මාරක රිය අනතුරක් වූ විට සැකකාර චූදිතයාට ඇප දිය නොහැකිද?...
    **********
    ප්‍රසිද්ද ක්‍රිකට් ක්‍රීඩකයෙකු අතින් පහුගියදා මාරක රිය ආනතුරක් සිදුවිය. අධිකරනයට ඉදිරිපත් කල රියදුරා වූ ඔහුට ඇප ලැබුණි.
    "මිනිය වලලන්නත් කලින් ඇප ලබා ගත්තේ කෙසේදැයි" බොහෝ දෙනෙකු ඉන්බොක්ස් මගින් මගෙන් අසන්නට විය. සමහරෙක් ඒ සම්බන්දව පෝස්ට් පලකර තිබෙනවාද දුටුවෙමි.

    බොහෝ දෙනාට ප්‍රශ්නයක් ඇතිවූයේ එසේ ඇප දිය හැකිද යන්න ගැනයි. කෙටිම පිලිතුර මාරක රිය අනතුරකට ඉතාම පැහැදිලිවම මහේස්ත්‍රාත්තුමාට ඇප ලබා දිය හැකිය.

    ලංකාවේ නීතිය අනුව රිය අනතුරක් නොව ඕනෑම වරදකට අත් අඩංගුවට ගන්නා සැකකරුවකට ඇප ලබාදීම රීතිය වන අතර ඇප ලබා නොදීම ව්‍යතිරේකය වන්නේය.

    මෙය තවත් පැහැදිලි කරොත් ඕනෑම සැකකරුවෙකු යම් අපරාදමය වරදකට අත් අඩංගුවට ගත්විට ඉදිරිපත් කරන්නේ අධිකරන තේරාවලියේ පහලම අධිකරනය වූ මහේස්ත්‍රාත් අධිකරනයටය. එහිදී ඉදිරිපත් කරන සැකකරුවන්ට මහේස්ත්‍රාත්තුමා විසින් ඇප ලබා දිය "යුතුය". නමුත් ඇතැම් අවස්තාවලදී ඉදිරිපත් කරන සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරුන් ඇප ලබා දෙන්නේ නැත.

    එසේ වන්නේ ඇයි?

    මා ඉහතින් සදහන් කල ආකාරයට ඕනෑම බරපතල අපරාදයකට සම්බන්ද සැකකරුවෙකු වුවත් ඉදිරිපත් කරන්නේ අධිකරන තේරාවලියේ පහලම අධිකරනය වූ මහේස්ත්‍රාත් අධිකරනයටයි.

    එහිදී සමහර බරපතල අපරාද සම්බන්දව මහේස්ත්‍රාත්වරයාට ඇප ලබාදීමට කිසිසේත්ම බලයක් නැත. උදාහරණ ලෙස මිනීමැරීම, පොදු දේපල සාවද්‍ය පරිහරනය, හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ලග තබා ගැනීම, රාජ්‍ය විරෝධි කුමන්ත්‍රනය, පුරාවස්තු නඩු, පීඩාකාරී ආයුධ පනතට වැටෙන ආයුදයක් ලග තබා ගැනීම, ගංජා කිලෝ ග්‍රෑම් පහකට වඩා ලග තබා ගැනීම ආදී වරදවල් සදහා ඇප ලබා දීමට මහේස්ත්‍රාත්ධිකරනයට කිසිසේත්ම බලයක් නැත.

    අනෙක් සියලු නඩු සදහා මහේස්ත්‍රාත් අධිකරනයට ඇප ලබා දීමට බලයක් ඇත.

    නමුත් සැකකරු විසින් සාක්ෂිකරුවන්ට නඩුවේ සාක්ෂි සදහා බලපෑමක් කරනු ඇතැයි මහේස්ත්‍රාත්වරයා තීරනය කරයි නම්, ඇප ලබා දුන් පසුව සැකකරු නඩු විභාගයට ඉදිරිපත් නොවී පලා යන බවට මහේස්ත්‍රාත්තුමාට හැගී යයි නම්, අපරාදයට සම්බන්ද තවත් චූදිතයන් හෝ අපරාදයට සම්බන්ද භාන්ඩ තව දුරටත් සොයා ගැනීමට තිබීම සහ සැකකරුට ඇප ලබා දීමෙන් ඒවා සොයා ගැනීමට බාධාවක් වේ නම්, හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට සැකකරු ඉදිරිපත් කල යුතුව ඇත්නම්, සැකකරුට ඇප ලබාදීමෙන් මහජන ප්‍රකෝපයක් ඇතිවෙන බවට පොලිසිය කරුනු දක්වයි නම් සහ තවත් අවස්තා කිහිපයකදී ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයෙකුට නොහැකිය.

    මීට අමතරව මහේස්ත්‍රාත්වරයකුගේ අභිමතානුසාරි බලය අනුව ඕනෑම පුද්ගලයෙකුට ඇප නොදී සිටීමටද හැකිය.

    මගේ නිරීක්ෂනයකුත් ඉදිරිපත් කල යුතුය.

    යාංගල්මෝදරදී මගීන් පටවා ගත් පුද්ගලික බස් රතයක් වසා තිබූ රේල් ගේට්ටුවකින් ඇතුලු කිරීමට ගොස් කොළඹ මහනුවර නගාරාන්තර සීග්‍රගාමී දුම් රියේ හැපී මගීන් ගනනාවක් මියගියා මතකද? මේ සිදුවීම සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කල සිදුවීමක් විය. නීතිපතිවරයා විසින් ඒ අනතුරින් බේරුනු බසයේ රියදුරු සහ කොන්දොස්තරට හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් කිරීමේ වරදට චෝදනා පත්‍ර ගොනු කර, පසුව මහාධිකරණයෙන් එල්ලුම් ගස් නියම කලා මතකය.

    ඇත්තෙන්ම ඔය සිද්දියට පෙර සාමාන්‍යයෙන් මාරක රිය අනතුරකදී මුල් වතාවේදීම ඇප දීම මහේස්ත්‍රාත්වරුන් කල අතර ඉහත සිද්දියෙන් පසුව මාරක රිය අනතුරකදි සමහර මහේස්ත්‍රාත්වරුන් විසින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලදි. එය මහේස්ත්‍රාත්වරයාගෙන් මහේස්ත්‍රාත්වරයාට සිද්දියෙන් සිද්දියට ගත් තීරනයක් විය.

    ප්‍රශ්න ගත ප්‍රසිද්ද ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිද්ධියේදී, පොලිසියෙන් කල ශ්වසන පරීක්ෂනය සහ පානදුර රෝහලේ විශේෂඥ අධිකරන වෛද්‍ය නිලදාරියා කල රුධිර සහ මූත්‍රා පරීක්ෂාවේදී සැකකරු අනතුර සිදුවන අවස්තාවේ බීමතින් සිට නොමැති බවට විද්‍යාත්මකව තහවුරු වී ඇත.

    එසේම සැකකරු සිද්දිය වීමෙන් පසුව පොලිසියට පැමින, අනතුර ඔහු අතින් සිදුවූ බවට වරද කියාපෑමකින් පසුව පොලිසියට ස්වේච්ඡාවෙන්ම බාරවී ඇත. චම්පික රනවක ඇමතිවරයාගේ අනතුරේදී ඔහු පලාගොස් වෙනත් අයකු රිය පැදවූ බවට ඉදිපත් කලා ඔබට මතක ඇත. මෙහිදී එසේ වී නැත.

    මනුස්ස ජීවිතයක් මුදලකින් තක්සේරු කිරීමට කිසිසේත්ම නොහැක. ඒත් සැකකරු මරනකරුගේ අවමංගල කටයුතු තම වියදමින් සිදුකර මූලික වන්දියක් ලෙස නඩුවිභායට පෙර මිලියනයක් මරනකරුගේ පාර්ශවයට දීමට පොරොන්දු වී ඇත. එය මරනකරුගේ පාර්ශවය බලාපොරොත්තු වූ වන්දිය වන අතර වන්දියක් දීම හැර මරන කරුට යුක්තිය ඉටුකිරීමට වෙනත් කිසිම ක්‍රමයක් නැත.

    එයින් සැකකරුගේ චේතනාව එනම් ඒ අවාසනාවන්ත සිද්දිය ගැන කනගාටුවීම, පසුතැවීම පිලිඹිබුවෙයි. (නීතියෙන් ලබා දෙන දඩුවමකින් අපේක්ෂා කරන්නේද පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටුකිරීම, සමාජයට පනිවිඩයක් දීම සහ සැකකරුට සිද්ධිය ගැන පසුතැවීමක් වීමෙන් නැවත එවන් වැරදි සිදු නොවීම මිස සැකකරුට දඩුවමක් දීමෙන් ද්වේශයක් වෛරයක් ඔහුගෙන් සංසිදිවීමක් නොවන්නේය.)

    ඇප ලබා දීමේදී ඔය කරුණුත් අධිකරනය සැලකිල්ලට ගත්තා විය හැකිය. අධිකරනය සැකකරුගේ රිය බලපත්‍රය තහනම් කර විදේශ ගමන් බලපත්‍රය අධිකරනය බාරයට ගෙන ඇත. ඇප ලබා දීමේදී මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කර ඇත.

    ඊලග වැදගත්ම දේ දැනට ලංකාවේ ක්‍රියාත්මක වන රතවාහන නීතියට අනුව මාරක රිය අනතුරක් සිදුවූවිට එය මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය හැකි වරදකි.
    එය ප්‍රමානවත් නොවන බව හැගේ නම් කල යුත්තේ ඒ නීතිය සංශෝදනය කිරීමට බලපෑම් කරීමය. එය සංශෝධනය කල හැක්කේ පාර්ලිමේන්තුවටය. එවිට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරනයට වඩා ඉහල අධිකරනයකට ඇප හිමිවී රියදුරා ඇප නැතිව අවම මාස තුනක්වත් රිමාන්ඩ් බන්දනාගාරයේ තැබිය හැකිය.

    වාහනයක් පදවන ඕනෑම අයකු අතින් ඕනෑම මොහොතක අනතුරක් වීමට ඉඩ ඇත. එය අප කාටවත් වැලැක්විය නොහැක. ඒත් මත්පැන් පානය කර රිය පැදවීම සහ ජංගම දුරකතනය භාවිතා කරමින් රිය පැදවීම යන දෙක පමනක් අපට නොකර සිටිය හැකිය.

    - නීතිඥ හිරන්ත හේරත්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    බයියෙක්ගෙ රචනාවක්ද කොහෙද 😁 :P