ehm krnd ai uba kusal mendis dමගේ තරහකාරයෙක් ඉන්නව හෙට උන්ගෙ ගෙවල් හරියෙ රැකගෙන ඉඳල පාරට අාපු ගමන් උෟව යටකරගෙන යනවා..මළත් කමක් නෑ මම බීල නැහැනේ..
oka therum gattama lankawe jeewath wenna lesiWat ද puk මෙන්.මගේ තරහකාරයෙක් ඉන්නව හෙට උන්ගෙ ගෙවල් හරියෙ රැකගෙන ඉඳල පාරට අාපු ගමන් උෟව යටකරගෙන යනවා..මළත් කමක් නෑ මම බීල නැහැනේ..

If he was not drunk he should have stopped the vehicle even after accident. At what time did he produced to JMO. These are all fake news. I am sorry for the dead person and his family. I too love cricket but they as well as artists are not above the law. They should be an example to community, but now it is worse, they are the worst culprits.
පොලිසියට භාර වෙලා තියෙන්නේ සිද්දියෙන් පැයකට පස්සෙලු ඒ කියන්නේ මූ නවත්තන්නෙත් නැතුවම විදගෙන ගිහිල්ලා. නින්ද ගිය එකෙක් නම් වැඩේ සිද්ද වුන ගමන් එතන වාහනේ නවත්තලා ඇවිල්ල බලනවනේ මොකද වුනේ කියල. අමුතු නින්දක් ඒක.Dakunen Drive karanne . Ninda giyaa nam Vehicle eka accident wenna epai wena kohe hari, Podi Script ekak thiyena patak nam penawa. Anika hemona padinne Range Rover da ban? man dekka keepa denek
සිරාවට. බිව්වත් ඕව එලියට දෙන්නේ නෑ. බීල නැත්නම් නින්ද ගිහින් තමා. ඕකුන් කොහොමත් විස්වාස කරන්න පුළුවන් එකෙක් නෙමේ. බලපන් යන වේගේ මුන් ක්‍රිකට් ගැහුවම හිතන්නේ උන් රටේම ලොක්කෝ කියල. පාරේ තනිකර වැරදි පැත්තෙන් යන්නේ. ඒ මදිවට හප්පලා පැනලත් යනවා අඩු ගානේ නවත්තල බලන්නෙත් නෑ. ඕවට කොහොමත් දඩුවම් නෑ පවු අර අහිංසක මනුස්සයාගේ ජිවිතේ. නිවන් සුව පතනවා.පොලිසියට භාර වෙලා තියෙන්නේ සිද්දියෙන් පැයකට පස්සෙලු ඒ කියන්නේ මූ නවත්තන්නෙත් නැතුවම විදගෙන ගිහිල්ලා. නින්ද ගිය එකෙක් නම් වැඩේ සිද්ද වුන ගමන් එතන වාහනේ නවත්තලා ඇවිල්ල බලනවනේ මොකද වුනේ කියල. අමුතු නින්දක් ඒක.
ඊයේ (4) රාත්‍රී දහයේ සිට අද අලුයම පහ දක්වා කුසල් මෙන්ඩිස් මෙම රාත්‍රී සමාජශාලාවේ විනෝද වෙමින් සිටි බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනා තවත් යොවුන් ක්‍රීඩකයෙක් වන අවිශ්ක ප්‍රනාන්දු සහ තරුණියන් පිරිසක් එම සාදයට එක්ව තිබේ.
රාත්‍රී සමාජශාලාවේ සාදය උදෑසන 4:30ට පමණ අවසන් වී තිබෙන අතර ඔවුන් ඉන්පසුව එම සමාජ ශාලාව අසල මාර්ගයේ රැඳී සිටිමින් දුම් පානය කරනා ආකාරය අසළ CCTV කැමරා වල සටහන්ව තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර ඇත.
අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් සිය රථයෙන් බැස, අදාළ පුද්ගලයා නිරීක්ෂණය කර යළි සිය රථයට නැගී එම ස්ථානයෙන් පිටව ගොස් පැයකට පමණ පසු එම ස්ථානයට නැවත පැමිණ ඇති බව ද වාර්තා වනවා.
ප‍්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව අනතුරට ලක්වූ පුද්ගලයා 1990 ගිලන් රථ සේවය ඔස්සේ පානදුර මූලික රෝහල වෙත යොමු කර ඇත්තේ පානදුර උතුර පොලිසියේ මැදිහත් වීමෙන් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
Dan mu eliyeda athuleda?
Kochchara sakkiliyek da mu. Thuk witharak.
දකුණෙන්ම නෙමෙයි accident එකට ටිකකට කලින් නේහ් දකුණට මාරු වෙන්නෙDakunen Drive karanne . Ninda giyaa nam Vehicle eka accident wenna epai wena kohe hari, Podi Script ekak thiyena patak nam penawa. Anika hemona padinne Range Rover da ban? man dekka keepa denek
ඔකාව සුද්ද කරන්නේ නැතුව හිටු. මොනා උනත් මනුස්ස ජිවිතයක්. වැරදි පැත්තෙන් ඇවිල්ල හප්පලත් වැරදි පැත්තෙන්ම කහ ඉරත් පාස් කරන් දිගටම යනවා. අවිශ්ක ප්‍රනාන්දු එහා පැත්තේ ඉදල තියෙන්නේ ඔච්චර මනුස්සයෙක් වදිනවා දකින්නේ නැද්ද ඌ වත්? පොඩි දේක වැදුනත් වාහනයක් නවත්තන එකේ මුන් කෙලින්ම ඇරලා යනවා. තනිකර Hit and Run එකක්. බීල ඉන්න ඇත්තේ වැඩේ පත්තු වෙන නිසා ඇරලා ගිහින් පස්සේ පොලිසියට බාර වෙලා වගේ. ඒ මනුස්සය හප්පලා දාල යන්නේ නැතුව ඒ වෙලේම හොස්පිටල් අරන් ගියානම් සමහරවිට බේරගන්නත් තිබ්බ. බලමු නිතිය සල්ලි බලේට නැවෙයිද කියලමැරිලනන් රිමාන්ඩ් කරන් නෑ මං දන්න තරමින්
දකුණෙන්ම නෙමෙයි accident එකට ටිකකට කලින් නේහ් දකුණට මාරු වෙන්නෙ
මිනිස්සු දැකලා තියෙන්නෙ සීන් එක වෙලා ගොඩක් වෙලා ගිහින්ද?ඔකාව සුද්ද කරන්නේ නැතුව හිටු. මොනා උනත් මනුස්ස ජිවිතයක්. වැරදි පැත්තෙන් ඇවිල්ල හප්පලත් වැරදි පැත්තෙන්ම කහ ඉරත් පාස් කරන් දිගටම යනවා. අවිශ්ක ප්‍රනාන්දු එහා පැත්තේ ඉදල තියෙන්නේ ඔච්චර මනුස්සයෙක් වදිනවා දකින්නේ නැද්ද ඌ වත්? පොඩි දේක වැදුනත් වාහනයක් නවත්තන එකේ මුන් කෙලින්ම ඇරලා යනවා. තනිකර Hit and Run එකක්. බීල ඉන්න ඇත්තේ වැඩේ පත්තු වෙන නිසා ඇරලා ගිහින් පස්සේ පොලිසියට බාර වෙලා වගේ. ඒ මනුස්සය හප්පලා දාල යන්නේ නැතුව ඒ වෙලේම හොස්පිටල් අරන් ගියානම් සමහරවිට බේරගන්නත් තිබ්බ. බලමු නිතිය සල්ලි බලේට නැවෙයිද කියල
හ්ම්ම් නිව්ස් වල කිව්ව විදියට පොලිසිය ඇවිල්ල එතනට. මිනිස්සු කව්රුවත් ඉදල නෑ පාන්දර නේ. ඊට පස්සේ තමා කෝල් කරලා ඇම්බුලන්ස් එකේ දාගෙන ගිහින් තියෙන්නේ. යනකොටත් නැති වෙලාලු.මිනිස්සු දැකලා තියෙන්නෙ සීන් එක වෙලා ගොඩක් වෙලා ගිහින්ද?