කුස්සියට යමුද

kumarasiri

Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    මට නම් කිසි ගේමක් නැතුව බිත්තර බ්දින්න පුලුවන්
    :D

    මම දන්නෙ එච්චරයි:eek:
     
    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    මට නම් කිසි ගේමක් නැතුව බිත්තර බ්දින්න පුලුවන්
    :D

    මම දන්නෙ එච්චරයි:eek:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ela ela, machan parippu hadanne kohomada

    PARIPPU CURRY:

    Parippu 250g
    bee luunu (loku) 1
    sudhu luunu bik 4
    amu miris 5
    karapincha swalpayak
    miris kudu,thun paha,lunu kudu -awashya pramaaneta
    wathura weedhuru 2
    Pol Kiri koppayak

    kramaya:

    parippu hodhata soadhaganna
    baajanayakta thel dhamaa kapagath bee lunu dhamman,madha welawkain karapincha,sudhu luunu,amu miris ekakaraganna,luunu hodhin themparadhu wuu pasu parippu ekka karanna,ewita pariipuwala warnaya wenas wana bawa penei,ewita wathura weedhuru 2 ekkara anekuth miriskudu thuna paha lunu kahakudu wani daa ekathu karanna,wathura hidhena wita parippudha hodhin thaembee athi bawa dkagatha haka.pasuwa polkiri ekkara winadi 5k pamana thabanna.

    winadi 20kin oabata rasawath parippu curryak!:):)
     
    Sanju_

    Member
    Nov 6, 2009
    82
    2
    0
    ඔයාලා කාල බැලුවද?
    රසද
    ?

    sanju.jpg

    කිරි හොද්දට තෙල් දාන්නෙ මක්කටෙයි?:baffled::rofl::P:confused::rofl:
    (කිරි හොද්ද වෙනයි -තෙල් දාල හදන මිරිස් හොද්ද වෙනයි.) කිරි හොද්දක් කියන්නෙ මොකද්ද කියල ඉස්සෙල්ලම හිතන්න.(කිරි හොද්ද හරියට හදා ගන්න බැරි අයට ඒක රස කරගන්න වෙන වෙන සෙල්ලම් දාන්න වෙන එක වෙනම කතාවක්)
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔයාලා කාල බැලුවද?
    රසද ?

    sanju.jpg

    කිරි හොද්දට තෙල් දාන්නෙ මක්කටෙයි?:baffled::rofl::P:confused::rofl:
    (කිරි හොද්ද වෙනයි -තෙල් දාල හදන මිරිස් හොද්ද වෙනයි.) කිරි හොද්දක් කියන්නෙ මොකද්ද කියල ඉස්සෙල්ලම හිතන්න.(කිරි හොද්ද හරියට හදා ගන්න බැරි අයට ඒක රස කරගන්න වෙන වෙන සෙල්ලම් දාන්න වෙන එක වෙනම කතාවක්)

    ko mage parippu curry gana mokuth kiwwe nahane..:eek::no::(
     
    ko mage parippu curry gana mokuth kiwwe nahane..:eek::no::(
    ඒකටනං කියන්න දෙයක් නෑ.පරිප්පු ක්‍රම කීපයකට උයන්න පුළුවන්.ඔයාගෙ ක්‍රමයත් එකක්.කොහොම හැදුවත් කුරුඳු කෑල්ලක් නම් දාන්නම ඕන.පරිප්පු කරිය හිඳෙන්නම උයා ගත්තම සුදු බත් මරන්න පුළුවන්:lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඒකටනං කියන්න දෙයක් නෑ.පරිප්පු ක්‍රම කීපයකට උයන්න පුළුවන්.ඔයාගෙ ක්‍රමයත් එකක්.කොහොම හැදුවත් කුරුඳු කෑල්ලක් නම් දාන්නම ඕන.පරිප්පු කරිය හිඳෙන්නම උයා ගත්තම සුදු බත් මරන්න පුළුවන්:lol:

    parippu hidunama hodi nane......:no: