කුස්සියේ බඩු ලිස්ට් !

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපි නම් සතියකට සැරයක් සතියටම බඩු ගන්නවා. මාළු පෑලියගොඩින්, එලවලු අනෙක් බඩු ආර්ථික මද්‍යස්තානයෙන්, මස් අඩුවට ගන්න විදිහක් තමා තාම සෙට් නොවුනෙ,
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    තොග කඩේකින් මාසෙටම බඩු එකපාර ගන්න එක තම ලබම. හාල්,සීනි, කිරිපිටි, සබන් වගේ ඒවාට ගොඩක් ගණ අඩුවෙනවා.

    අපේනම් වේලිච්ච මිරිස් තොග කඩෙන් අරන්, ටිකක් අව්වේ දල වේලලා, මෝලට දීල කොටලා ගන්නේ, තුනපහත් එහෙමයි. එක ලබයි වගේම කඩේ පැකට් ඒවාට වැඩ ගොඩක් රසයි.

    එලවලුත් පොලෙන් හරි, එක කඩේකින් ගන්න පුරුදු වෙයන්. එතකොට උන් වැඩේ ගොඩක් වෙලාවට හොද ඒවා තෝරලා දෙනවා නැත්නම් උබටම තෝරාගන්න දෙනවා.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සනෝජ්_තරංග;22694685 said:
    තොග කඩේකින් ගන්න තරම් ගොඩක් එක පාර ගැනෙන්නේ නැහැ. හාල් උපරිම වුනොත් 30 KG වගේ ඇති. සිනි ත් මාසෙකට 10 KG වගේ ගන්න වෙයි. අනිත් එව්වා පොඩ්ඩ පොඩ්ඩ නේ ගන්නේ.

    යකෝ උඹ bakeryයක් කරනවද? :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හාල් නං පොළොන්නරුවෙන් ගෙනාව මාසෙකට
    එලෝලු පොළොන්නරු ගිහිං එන ගමන් දඹුල්ලෙන් ගන්නව
    මාළු, කරවල බෝට්ටුව්න් ගන්නව
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    අපි නම් සතියකට සැරයක් සතියටම බඩු ගන්නවා. මාළු පෑලියගොඩින්, එලවලු අනෙක් බඩු ආර්ථික මද්‍යස්තානයෙන්, මස් අඩුවට ගන්න විදිහක් තමා තාම සෙට් නොවුනෙ,
    ගෙදර ඌරො ඇති කරපන්
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    හාල් නං පොළොන්නරුවෙන් ගෙනාව මාසෙකට
    එලෝලු පොළොන්නරු ගිහිං එන ගමන් දඹුල්ලෙන් ගන්නව
    මාළු, කරවල බෝට්ටුව්න් ගන්නව

    :oo::oo: ඔය ගමනට වියදම...........
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    උබට අම්ම තාත්ත කියල දෙන්නෙක් නැද්ද බන් ?? අම්මගෙනුයි තත්ගෙනුයි අහපන්

    1 එක පාර ගන්නවනම් සතොස ෆුඩ් සිටි නෙමයි තොග කඩේකින් ගනින් එතකොටයි ලාබ. සතොසින් ගන්නවනම් කලපනාවෙන් ගනින් හිටපු ගමන් සව්ව්ත්තු හාල් සෙට් වෙනවා. ඔය අතරේ නිකම් ෆුඩ් සිටි පැත්තේ රව්මක් දාපන් ප්‍රමෝෂන් එනම් මනම් තියනවද කියල. සමහර වෙලාවට වාසි සෙට් වෙනවා


    මිරිස් කරල් අරගෙන මොලකින කොටාගෙන කුඩු වලටයි කෑලි වලටයි ගනින්. පැකට් කරලා විකුනන්න තියන ඒවාට වඩා බඩු ෂුවර්
    තුනපහ ගෙදර හදාගනින් කොත්තමල්ලි සුදුරු මාදුරු දාල. එට පස්සේ මෝලකට දීලා කොටා ගනින්. මේ ක්‍රමය කරදර වෙන්න පුළුවන් එත් වස අඩුවෙන්ම කන්න ක්‍රමයක් එක


    හිතකර සබන් නම් ලංකාවේ නැද්ද කොහෙද ?? කෙසේ වෙතත් සැර අඩු බේබි සබන්. යුනිවර් බඩු වල නම් මිල වැඩි එක විතරයි

    හාල් ජාති 4 විතර ගෙනත් දාගනින් රුචි අරුචි කම් අනුව( නාඩු රතු කැකුළු වගේ හාල් කන්න බලපන් නිතරම)

    කුකුල් මස් වෙනුවෙන්ට මාළු කන්න බලපන්. කුකුල් මස් කියන්නේ තනිකරම වස කියල කියන්නේ

    එළවලු පොලෙන් ගනින්. පොලේ හොද එළවලු තියනවා පොඩ්ඩක් බලල ගන්න ඕනි

    ගොඩක් වෙලාවට ලාබෙම බලන්නේ නැතුව වස විස අඩුවෙන් තියන බඩු ගනින්. එතකොට අනාගතයට පිරිමහගෙන තියෙන්නේ


    :yes::yes::yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබට අම්ම තාත්ත කියල දෙන්නෙක් නැද්ද බන් ?? අම්මගෙනුයි තත්ගෙනුයි අහපන්


    MEKATA MACHAN ELAKIRI KOLLO SET EKA SURE AMMATA THATHTHATA WADA,EKAI UBALAGEN AHUWE, MOKAK UNATH HODA PRESNAYAK
    :yes::yes::yes::yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට අම්ම තාත්ත කියල දෙන්නෙක් නැද්ද බන් ?? අම්මගෙනුයි තත්ගෙනුයි අහපන්


    MEKATA MACHAN ELAKIRI KOLLO SET EKA SURE AMMATA THATHTHATA WADA,EKAI UBALAGEN AHUWE, MOKAK UNATH HODA PRESNAYAK
    :yes::yes::yes::yes::yes::yes:

    එහෙම හිතල කිව්වා නෙමයි එත් ඕව අහන්න ඕනි අම්මගෙන් තාත්තාගෙන් තමයි හරිම උත්තර ගන්න පුළුවන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බැන්දේ ඊයේ පෙරෙදද ?

    එහෙනම් ඉතින් අදින්න තියෙන්නේ දිගටම :rofl:

    ඔව්ව පුරුදු කරවන්න තමයි බදින්න කලින් අම්මල තාත්තල එක්ක ඉන්නකොට නිතරම කඩේ යවන්නේ .මට පෙන්නේ උබලගේ අම්මල තාත්තල හරියට ට්‍රේනින් එක දීල නැ වගේ :P
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    උබට අම්ම තාත්ත කියල දෙන්නෙක් නැද්ද බන් ?? අම්මගෙනුයි තත්ගෙනුයි අහපන්

    1 එක පාර ගන්නවනම් සතොස ෆුඩ් සිටි නෙමයි තොග කඩේකින් ගනින් එතකොටයි ලාබ. සතොසින්

    Good idea:)
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png