කුහකකමේ උපරිමය..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කුහකකමේ උපරිමය..

    වැස්සට තෙමෙන බොරුව.....
    =========================

    12524157_10209634552884216_6504032295622463700_n.jpg

    වැස්සට තෙමි තෙමී ඉල්ලන්නේ මොනවද??

    NSBM වහන්නලු...
    පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන කියන්නෙ කඩලු...

    එතකොට කැම්පස් නොගියපු ඔක්කොම හරක් වෙලා උබලා ඔක්කොම පොරවල් වෙන්න ඕනෙ කියලද කියන්නේ...

    කුහක වෙලා තෙමෙන්න එපා නංගි,මල්ලියේ....
    උබලට අධ්‍යාපනය ගැන ඇත්තම ආදරයක් තියෙනවනම් හොදට ඉගෙන ගෙන තව 10-15කටවත් රස්සාවල් දෙන්න පුලුවන් ව්‍යවසායකයෙක් වෙන්න විදියක් බලපං...
    :(:(:(:(:(:(:(

    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    Gon harak. mun wassata themila Leda unma , munge demawpyanta thamai beheth aran denna wenne amarun hamba karana salli walin, paw asarana minissu.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    nsbm යන උන් දන්නෙ ඒකෙ තියෙන වර්ක් ලෝඩ් එක.මුන් හිතන් ඉන්නෙ සල්ලි දුන්නම ඩිග්‍රිය දෙනවා කියලා...මුන්ට බලන් ගියාම ඒ තරම්වත් වැඩක් නැද්ද කොහෙද,නැත්නම් මේවා කරන්ඩ කොහෙන්ද ටයිම් එකක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Brainwash උනාට පස්සෙ ඕනේ වැස්සකට wash වෙන්න පුළුවන් ගේමක් නැතුව :yes:
    AL tution පන්ති නවත්තන්න කියල උද්ගෝෂණයක් කරොත් මොකෝ :oo:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    nsbm යන උන් දන්නෙ ඒකෙ තියෙන වර්ක් ලෝඩ් එක.මුන් හිතන් ඉන්නෙ සල්ලි දුන්නම ඩිග්‍රිය දෙනවා කියලා...මුන්ට බලන් ගියාම ඒ තරම්වත් වැඩක් නැද්ද කොහෙද,නැත්නම් මේවා කරන්ඩ කොහෙන්ද ටයිම් එකක්

    Dan Tika Tika Lankawath Indian wage wela Tiyenne. Basic Degree eka Tiyena Godak un innawa. but Job market ekak na, Tibbath starting eka 35ta wage bahala same qualifications tiyena godak un apply karana nisa. eka nisa dan godak commerce,art graduates la MBA karanawa. but ekath thawa 5yrs wage yanakota basic level ekata watei..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    Okkoma igena gannakota ohoma thamai ban. Issara O/L karala giya jobs walata yanna den degree eka ona.

    IT wage field ekaka nan starting/internship yanne 15 wagene ban.

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ලංකාව අද වලේ ඉන්නේ මොකක් නිසාද දන්නවද? අනුන්ගේ සැපතට ඊරිෂීයා කරන නිසයි, ගුරු මුෂ්ටිය වගේ බයිලා නිසයි, ඉක්මනින්ම හැමදේම අමතක කරන නිසයි ,බඩගෝස්තරකමට රට පාවලා දෙන පාලකයන් පත්කරගන්න නිසයි, කම්මැලි කම නිසයි, මෙලොවට වැඩක් නොකර එලොව ගැනම හිත හිත ඉන්න නිසයි, වැඩක් කරන උන්ට අතක් කවුරුත් නොදෙන නිසයි. නැත්නම් මේක සිංගප්පූරුව වගේ නග්ගලා ගන්න එක අමාරු නෑ. මිනිස්සුන්ගේ ආකල්ප වල වරදයි තියෙන්නේ. උදාහරණයට, හැමෝම ගුරු මුෂ්ටිය කියලා ටිකක් තියාගත්තම අවුරුදු 500,600 වගේ ගියාම ඔක්කොම දැනුම වගේ නැතිවෙලා යනවා නමුත් බටහිර කරන්නේ දැනුමෙන් බිහි වෙච්ච තාක්ෂණයට/නිෂ්පාදන වලට පේටන්ට් එකක් ගහලා ඒක එක්ස්පයර් වෙච්ච දවසට හැමෝටම පාවිච්චි කරන්න ඉඩ දෙන එකයි. උපාලි විජේවර්ධන කියන්නේ පට්ට වැඩකාරයෙක් ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්න පටන් ගන්න හැදුවේ මිනිස්සුන්ටත් ටීවි එකක් වත් නැති කාලේ, නමුත් සිරිමාවේ පට්ට කැපිල්ලක්ලු දාලා තියෙන්නේ. අද පාලකයෝ පත් වෙන්නේ හැකියාවට නෙවෙයි, සල්ලි බලේටයි. බෝතලයක්/බත් එකක් දුන්න ගමන් ජන්දේ හම්බ වෙනවා ඉතින් ඕනම සල්ලි කාර හොරෙක්ට උනත් පුලුවන් ඇමති කෙනෙක් වෙන්න.

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට තියන ලොකුම අවුල මුන්ට මෙච්චර මෝඩ චූන් කරන්න වෙලාවක් කොහෙන්ද කියන එක. :dull:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මට තියන ලොකුම අවුල මුන්ට මෙච්චර මෝඩ චූන් කරන්න වෙලාවක් කොහෙන්ද කියන එක. :dull:

    Okunge assignments ehema karala denna wenama set ekak innawa.

    Exam walata kalin exam ekata ena prashna samahara lectures class eke karanawa.

    Exam kittuwela okkoma ekathu wela wenama class wage karanawa batchtop/seniors. :P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    ලංකාව අද වලේ ඉන්නේ මොකක් නිසාද දන්නවද? අනුන්ගේ සැපතට ඊරිෂීයා කරන නිසයි, ගුරු මුෂ්ටිය වගේ බයිලා නිසයි, ඉක්මනින්ම හැමදේම අමතක කරන නිසයි ,බඩගෝස්තරකමට රට පාවලා දෙන පාලකයන් පත්කරගන්න නිසයි, කම්මැලි කම නිසයි, මෙලොවට වැඩක් නොකර එලොව ගැනම හිත හිත ඉන්න නිසයි, වැඩක් කරන උන්ට අතක් කවුරුත් නොදෙන නිසයි. නැත්නම් මේක සිංගප්පූරුව වගේ නග්ගලා ගන්න එක අමාරු නෑ. මිනිස්සුන්ගේ ආකල්ප වල වරදයි තියෙන්නේ. උදාහරණයට, හැමෝම ගුරු මුෂ්ටිය කියලා ටිකක් තියාගත්තම අවුරුදු 500,600 වගේ ගියාම ඔක්කොම දැනුම වගේ නැතිවෙලා යනවා නමුත් බටහිර කරන්නේ දැනුමෙන් බිහි වෙච්ච තාක්ෂණයට/නිෂ්පාදන වලට පේටන්ට් එකක් ගහලා ඒක එක්ස්පයර් වෙච්ච දවසට හැමෝටම පාවිච්චි කරන්න ඉඩ දෙන එකයි. උපාලි විජේවර්ධන කියන්නේ පට්ට වැඩකාරයෙක් ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්න පටන් ගන්න හැදුවේ මිනිස්සුන්ටත් ටීවි එකක් වත් නැති කාලේ, නමුත් සිරිමාවේ පට්ට කැපිල්ලක්ලු දාලා තියෙන්නේ. අද පාලකයෝ පත් වෙන්නේ හැකියාවට නෙවෙයි, සල්ලි බලේටයි. බෝතලයක්/බත් එකක් දුන්න ගමන් ජන්දේ හම්බ වෙනවා ඉතින් ඕනම සල්ලි කාර හොරෙක්ට උනත් පුලුවන් ඇමති කෙනෙක් වෙන්න.

    ettha katawa machan