කුහකකමේ උපරිමය..

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේමංදා අයියේ.. මෝඩ චූන් අරගන්න මුන්ට මෙච්චර වෙලාව තියනව කියන එක තමා මට තියන ලොකුම ගැටලුව. ඉගෙනගන්නෙ මොනවද ඒව ඔලුවෙ තියනවද ඒවගෙන් වැඩක් ගන්න පුලුවන්ද කියන එකනම් ලොකු ප්‍රශ්ණයක්.:dull:
    අනුන්ට කෙලවගන්න ගිහින් ලෙඩ වෙනවා....
    ඔය වෙලාව ඉගෙනගන්න යොමුකලානම් මොකද.:(
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ඔන්න කුහක වැඩ බැරි දාස ලා. වැඩ පුළුවන් මිනිහා තමා කොයි ෆීල්ඩ් එකෙත් රන් කරන්නේ. වැඩ පුළුවන් නං අනිත් උන්ට වල කපන්නේ ඇයි?
     

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර

    ලංකාව අද වලේ ඉන්නේ මොකක් නිසාද දන්නවද? අනුන්ගේ සැපතට ඊරිෂීයා කරන නිසයි, ගුරු මුෂ්ටිය වගේ බයිලා නිසයි, ඉක්මනින්ම හැමදේම අමතක කරන නිසයි ,බඩගෝස්තරකමට රට පාවලා දෙන පාලකයන් පත්කරගන්න නිසයි, කම්මැලි කම නිසයි, මෙලොවට වැඩක් නොකර එලොව ගැනම හිත හිත ඉන්න නිසයි, වැඩක් කරන උන්ට අතක් කවුරුත් නොදෙන නිසයි. නැත්නම් මේක සිංගප්පූරුව වගේ නග්ගලා ගන්න එක අමාරු නෑ. මිනිස්සුන්ගේ ආකල්ප වල වරදයි තියෙන්නේ. උදාහරණයට, හැමෝම ගුරු මුෂ්ටිය කියලා ටිකක් තියාගත්තම අවුරුදු 500,600 වගේ ගියාම ඔක්කොම දැනුම වගේ නැතිවෙලා යනවා නමුත් බටහිර කරන්නේ දැනුමෙන් බිහි වෙච්ච තාක්ෂණයට/නිෂ්පාදන වලට පේටන්ට් එකක් ගහලා ඒක එක්ස්පයර් වෙච්ච දවසට හැමෝටම පාවිච්චි කරන්න ඉඩ දෙන එකයි. උපාලි විජේවර්ධන කියන්නේ පට්ට වැඩකාරයෙක් ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්න පටන් ගන්න හැදුවේ මිනිස්සුන්ටත් ටීවි එකක් වත් නැති කාලේ, නමුත් සිරිමාවේ පට්ට කැපිල්ලක්ලු දාලා තියෙන්නේ. අද පාලකයෝ පත් වෙන්නේ හැකියාවට නෙවෙයි, සල්ලි බලේටයි. බෝතලයක්/බත් එකක් දුන්න ගමන් ජන්දේ හම්බ වෙනවා ඉතින් ඕනම සල්ලි කාර හොරෙක්ට උනත් පුලුවන් ඇමති කෙනෙක් වෙන්න.

    100000000000000% එකඟයි මචන්:yes::yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනුන්ට කෙලවගන්න ගිහින් ලෙඩ වෙනවා....
    ඔය වෙලාව ඉගෙනගන්න යොමුකලානම් මොකද.:(

    ආසිරිලන්තේ...:dull:
    පව් ඉතින්. :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් weekends විතරනේ ඉන්නේ :sorry:

    දැන් ඉතින් අපි පොල් කඩන්නවත් සෙට් වෙමු නේද? :(

    මොනව කරන්නද බන්.. හිටු පරණ සරමක් හොයන් එන්න වලල්ලක් හදාගන්න.:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආසිරිලන්තේ...:dull:
    පව් ඉතින්. :dull:
    වැඩක් නෑ කියල. ඉරිසියාව සහ බය......:dull:
    මම ඕක හරියට බැලුවේ නෑ. මම හිතුවේ මාලඹේට විරුද්දව කියල.:eek:
    ඔතන ඉස්සරහ ලොකුවට මඩ වතුර පිරිල තියෙනව. මම් වාහනේ බ්‍රේක් කරල හිමින් ගත්ත මඩ ඉහෙයි කියල උන්ට. දන්නවනම් තව රේස් කරල ගන්නවා නෑවෙන්නම.:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩක් නෑ කියල. ඉරිසියාව සහ බය......:dull:
    මම ඕක හරියට බැලුවේ නෑ. මම හිතුවේ මාලඹේට විරුද්දව කියල.:eek:
    ඔතන ඉස්සරහ ලොකුවට මඩ වතුර පිරිල තියෙනව. මම් වාහනේ බ්‍රේක් කරල හිමින් ගත්ත මඩ ඉහෙයි කියල උන්ට. දන්නවනම් තව රේස් කරල ගන්නවා නෑවෙන්නම.:yes:

    අනිත් එක බැරිකම. තමන්ට දෙයක් කරගන්න පුලුවන්නම් වාත වෙවී අනුන්ටත් කෙලවන්න හිතාගෙන නිකම් චාටර් වෙන්න ඕනෙද? ඔහොම පිස්සො ටිකයි ඉන්නෙ.උන් තමා ඔක්කොම චාටර් කරවන්නෙ. තව එකෙක්ට උදව්වක කරල පුලුවන් විදියකට තැනකට ගන්නව මිසක් මේ මොන මෝඩ චූන්ද? අන්තිමට වෙන්නේ මෙහෙම වැඩබැරි දාසලා නිසා වටේටම කෙලවෙන එක.:dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිත් එක බැරිකම. තමන්ට දෙයක් කරගන්න පුලුවන්නම් වාත වෙවී අනුන්ටත් කෙලවන්න හිතාගෙන නිකම් චාටර් වෙන්න ඕනෙද? ඔහොම පිස්සො ටිකයි ඉන්නෙ.උන් තමා ඔක්කොම චාටර් කරවන්නෙ. තව එකෙක්ට උදව්වක කරල පුලුවන් විදියකට තැනකට ගන්නව මිසක් මේ මොන මෝඩ චූන්ද? අන්තිමට වෙන්නේ මෙහෙම වැඩබැරි දාසලා නිසා වටේටම කෙලවෙන එක.:dull:

    :yes::yes::yes: