කුහකයෝ හා ක්‍රිකට්...!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් ටෙක්නිකල් තමා බන්.

    වැඩක් නෑ ඕවා කථාකරලා.TVEC එකේ හු%$# පුතාලටත් ඕනි මේවා වහලා දාන්න.

    ඕක ටීවීඊසී ප්‍රශනයක් නෙවෙයි... ඒ ආයතන හසුරවන්නේ අමාත්‍යංශයෙන්නේ... බොහොම පටු අරමුණු වලටයි දෙශපාලකයගේ කාඩ් හදන්නයි තමා පාලනය වෙන්නේ... ඒ කාඩ් හදන්න යූස් කරන්න නිලධාරීන් ටික උඩ යනවා... SLAS අනේ මන්දා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    වෛද්ය සභාවෙ නිර්ණායක පිළිපදින්න ඕනෙ ඒකට එකඟයි. ඒත් වෛද්ය සභාව මිනිස්සුන්ට හැදෙන ලෙඩ ගැන බෙහෙත් ගැන කොතෙක් දුරට අප්ඩෙට් ද ?
    තාමත් පරන ක්‍රමවලට බෙහෙත් කරන රජයෙ විශ්වවිද්යාලවලින් බිහිවෙන ඩොකාලා ඇත්තෙම නැද්ද ? වෛද්‍ය සභාවෙ මේවගෙ දෙවල් වලට නැට්ට පු* ගහන් ඉන්නෙ ඇයි

    :rofl::rofl::rofl::rofl::rofl:
    මෙඩිකල් ෆැකල්ටිස්වල ඉගැන්වීම ගැන උඹට පට්ට දැනුමක් තියෙනවනේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    :rofl::rofl::rofl::rofl::rofl:
    මෙඩිකල් ෆැකල්ටිස්වල ඉගැන්වීම ගැන උඹට පට්ට දැනුමක් තියෙනවනේ
    ෆැකල්ටි එක නම් දන්නෙ නැහැ. එත් ඒ ෆැකල්ටි වලින් අවුට් වෙච්ච එවුන්ගෙන් තමා මෙච්චර කල් මමත් මගෙ පවුලෙ අයත් බෙහෙත් ගත්තෙ. ඒක නිසා දන්නවා අප්ඩෙට් වෙලා නැහැ කියලා. ඒකට ෆැකල්ටි ගැන දැනගන්න ඕනෙ නැහැ. කොමන් සෙන්ස් එක තිබ්බාහම ඇති .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆැකල්ටි එක නම් දන්නෙ නැහැ. එත් ඒ ෆැකල්ටි වලින් අවුට් වෙච්ච එවුන්ගෙන් තමා මෙච්චර කල් මමත් මගෙ පවුලෙ අයත් බෙහෙත් ගත්තෙ. ඒක නිසා දන්නවා අප්ඩෙට් වෙලා නැහැ කියලා. ඒකට ෆැකල්ටි ගැන දැනගන්න ඕනෙ නැහැ. කොමන් සෙන්ස් එක තිබ්බාහම ඇති .

    නෝ වොන්ඩර්... ගුඩ් සෙන්ස් :dull: