මාත් ටෙක්නිකල් තමා බන්.
වැඩක් නෑ ඕවා කථාකරලා.TVEC එකේ හු%$# පුතාලටත් ඕනි මේවා වහලා දාන්න.
ඕක ටීවීඊසී ප්‍රශනයක් නෙවෙයි... ඒ ආයතන හසුරවන්නේ අමාත්‍යංශයෙන්නේ... බොහොම පටු අරමුණු වලටයි දෙශපාලකයගේ කාඩ් හදන්නයි තමා පාලනය වෙන්නේ... ඒ කාඩ් හදන්න යූස් කරන්න නිලධාරීන් ටික උඩ යනවා... SLAS අනේ මන්දා

