



උනුත් බින්දුවට යනවා..මැච් පරදිනවා...ඉතින් අවුලක් නැහැ...
ඉතින් උන් සල්ලි දීල හරි ඉගෙන ගත්තනම් ක්‍රිකට් ගහන්න අවස්තාව දෙන්න ඕන...උන් ලකුණු ගැහුවේ නැත්තම් උන්ට ටීම් එකේ ඉන්න බැහැ නේ...
වැරදිලා හරි ඒ එන එකෙක් ලකුණු නොගහයි කියල හිතන්නත් බැහැ...අඩු ගානේ ඌ පොඩි ක්ලබ් ක්‍රිකට් එකක් හරි ගහගෙන ඉදි...
එතකොට අර නිත්‍ය ක්රිකටර්ලා ට පොඩ්ඩක් අවස්ථා අඩු වෙනවා...ඒ නිසා උන් කුණු කුණු ගාන්න බැරි නැහැ...




ඔයා මේක කියද්දී මට මතක් වුනේ මේකත් හරියට අර සයිටම් දොස්තරලා ආවම දැන් මහා ප්‍රාචීන වෛද්‍ය උතුමෝ යයි කියාගන්න දොස්තරලගේ ලෙවල් බහිනවා වගේ වැඩක් නේද කියල...


උන්ගේ ලෙවල් කොහෙද බහින්නේ, උන්ගේ වටිනාකම වැඩි වෙන එක විතරයි වෙන්නේ![]()

එහෙනම් ඇයි උන් අඬන්නේ? 


එහෙනම් ඇයි උන් අඬන්නේ?


ලංකාවේ දොස්තර කියන්නේ කුලයක් වගේ දෙයක් බවට පත්වෙලා තියෙන්නේ...සයිටම් දොස්තරලා ආවම මේ සයිටම් දොස්තර, රජයේ දොස්තර කියල නැහැ...දොස්තර කියන වචනෙට තියෙන වටිනාකම අඩු වෙනවා...ඔන්න ඕකට තමයි ඔය අඬන්නේ...

උන් අඩන්නේ සමහර උන්ට රට ගැන ආදරයක් තියෙන හින්දා, උබලට නැති වුනාට,
ඒ වුනට සමහර ඩොකාලත් ඉන්න බමුනු කුලේ වගේ ඉන්න පර්මිට් එකට ස්ට්‍රයික් කරන,
උබ කියන්නේ, සයිටම් උන් සත්බාවයෙන් කිසිම දීමනවක් ගන්නේ නැතිව පඩිය විතරක් අරගෙන නය ගෙවල දොස්තරකන් කරන්න එනව කියලද?
උනුත් ඉල්ලයි අපිටත් පර්මිට් ඕනේ අරක ඕනේ මේක ඔනේ කියල නඩු දායි,
ඔයා මොකා ආවත් අන්තිමට පරදීනේ අපි

එතකොට බෙහෙත් ගන්න එන මිනිස්සු අදාලම නැහැ උන්ගේ වැඩේ වෙන්නේ නැත්තම්....මිනිස්සු ගැන හිතලම මේ උද්ගෝෂණ කරනවා කියල පේනවා දොස්තරලගේ හැසිරීමෙන් ම...කොන්ඩේ බැඳපු චීන්නුන්ට හොදයි මේ කතා...
උබ කියන්නේ, සයිටම් උන් සත්බාවයෙන් කිසිම දීමනවක් ගන්නේ නැතිව පඩිය විතරක් අරගෙන නය ගෙවල දොස්තරකන් කරන්න එනව කියලද?
උනුත් ඉල්ලයි අපිටත් පර්මිට් ඕනේ අරක ඕනේ මේක ඔනේ කියල නඩු දායි,
ඔයා මොකා ආවත් අන්තිමට පරදීනේ අපි

උන්ට කාර් ඕනේ කියල ඉල්ලනවානම් අරුනුත් ඉල්ලයි..
සයිටම් නවත්තුවම රජයේ දොස්තරලා මිනිස්සු වෙනුවෙන් පිනට වැඩ කරනවද? 
ඔය දොස්තර කියන කුලේ බිදින්න ගිහිල්ල බිදගන්නේ රටේ හොදයි කියලා ඉතිරි වෙලාතියෙන දේවල් තියෙනවානම් ඒවා ටික තමා![]()

කියන්න බලන්න උදාහරණ ටිකක්? 

එහෙනම් ඇයි උන් අඬන්නේ?
උබ හිතන්නේ එහෙම වෙනවනම් ඕකුන් ඔච්චර මැරෙයි කියලද ඕකට? එහෙනම් උන් ඕක ගණන් වත් ගන්නේ නැහැ...
ඔතන වෙන්නේ අනිත් පැත්ත...ඒ නිසා තමයි කලබල වෙලා ඉන්නේ...සයිටම් එන්නේ සල්ලි තියෙන උන්...උන්ට ඇවිත් ඔතන වෛද්‍යසභාවේ අර මොන මෙම්බශිප් තිබ්බත් නැතත් උන් මොන පකෙටවත් ගණන් ගන්නේ නැහැ අරුන්ව...ඔතන තියෙන්නේ කුල ප්‍රශ්නේ...
ලංකාවේ දොස්තර කියන්නේ කුලයක් වගේ දෙයක් බවට පත්වෙලා තියෙන්නේ...සයිටම් දොස්තරලා ආවම මේ සයිටම් දොස්තර, රජයේ දොස්තර කියල නැහැ...දොස්තර කියන වචනෙට තියෙන වටිනාකම අඩු වෙනවා...ඔන්න ඕකට තමයි ඔය අඬන්නේ...
බලන් ඉදපන් වටිනාකම වැඩි වෙනකන්...![]()
කියන්න බලන්න උදාහරණ ටිකක්?
![]()



උබ ලන්කාවේ නෙමේ වෙන්න ඇති ඉන්නේ, මතකද දන්නේ නෑ රාජපක්ශ පවුල ලැම්බොගිනි පදිනවා හෙලිකොප්ටර් පදිනවා රටේ දේවල් තනියම බුක්ති විදිනවා කියලා ඊරිසියාවටයි අපි ඔක්කෝම ප්රජාතන්හ්ට්රවදේ ස්තාපිත කරන්න මියලා මයිත්රීට දුන්නා, එජාප ආන්ඩුවක් ආපුහාම අපිටත් වාහනයක්, ඉන්ටර්නෙට් හම්බෙයි කියල,කට්ටියක් හිතාගෙන හිටියේ 

කෝ හම්බුනාද තියෙන ටිකත් නැති කරල දැම්ම එකනේ කෙරුවේ, 


හොදට කතා කරයිනේ හොස්පිටල් වලදී අපි වෙනුවෙන් කතා කලා කියලා


රට ගැන ආදරයක් තියෙන විත්තිය පේනවා ඊයේ මම අහනගෙන කියනවා මේකට රජය එකඟ නොවුනොත් රට පුරා අඛණ්ඩ දරුණු වැඩ වර්ජනයක් කරලා රජය දනගස්සල මේක කරනවා කියල...
ටහිකෙන ආදරයක් යකෝ එක..එතකොට බෙහෙත් ගන්න එන මිනිස්සු අදාලම නැහැ උන්ගේ වැඩේ වෙන්නේ නැත්තම්....මිනිස්සු ගැන හිතලම මේ උද්ගෝෂණ කරනවා කියල පේනවා දොස්තරලගේ හැසිරීමෙන් ම...කොන්ඩේ බැඳපු චීන්නුන්ට හොදයි මේ කතා...
![]()


