කුහකයෝ හා ක්‍රිකට්...!

Stein

Member
Jul 29, 2016
67
30
0
කුහකයෝ හා ක්‍රිකට්...!

<<<<SAITM LOGIC>>>>

16386972_10209644073956496_422688089601251416_n.jpg

Found by FB
 
Last edited:
  • Like
Reactions: kasun137 and Dath

Katayaa

Banned
Jan 31, 2017
241
21
0
api mehema dewalwath karala balamu.

දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය - (රජයේ රෝහල්වල පමණී)
දීප ව්‍යාප්ත නේස් වැඩ වර්ජනය
දීප ව්‍යාප්ත් රාජ්‍ය සේවයේ වැඩ වර්ජනය
දීප ව්‍යාප්ත ත්‍රී රෝද රථ සංගමයේ වැඩ වර්ජනය
දීප ව්‍යාප්ත ලොතරයි පත් අලෙවිකරුවන්ගේ වැඩ වර්ජනය
ගරු පාර්ලිමේන්තු මංත්‍රි උදය ගම්මන්පිලගේ පුවත් පත් සාකඡ්චාව (වෛද්‍ය මධු මාධව අරවින්දගේ අදහස් දැක්වීම
වෛද්‍ය නලින්ද ජයතිස්සගේ පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාෂය
තවත් සයිටම් විරෝධි පා ගමනක් පැමිණීම
එහිදි අහිංසක සිසුන් එකෙකුගෙ හෝ දෙදෙනෙකුගේ මහා බිලි පූජාව
ඒ මිනී කර තබාගෙන තවත් පෙලපාලියක් යාම
රජයේ දේපල ගිනි තැබීම - (පෞද්ගලික ඒවා ගිනි තබන්නේ නැත)
කැම්පස් සියල්ල වසා දැමීමට කටයුතු කිරීම - (පෞද්ගලික ඒවා ආත්ල් එකේ යනවාය.)
සවුක්ක ඇමතිතුමා දුරයෙන් පහ කරන්නැයි ඉල්ලීම
එතුමා හතර අතේ නෙලීම
අතිගරු අති පූජ්ජ දක්ෂිණ අඟුටු මිටි නිකායේ මහා සංඝ නායක අලහප්පෙරුමේ ඩලස් හිමි විසින් SAITM වලට එරෙහිව සංඝ ආඥ්ඥාව ගෙන ඒම
SAITM හා නෙවිල් ප්‍රනාන්දු රෝහළ ගිනි තැබීම
අවසානයේ ජනාධිපති හා සාකඡ්චාවකට යාම
SAITM පාර්ලිමේන්තු විවාදය.
විශේෂ නොවන SAITM ජනපති කොමිසම පත් කිරීම
එතුමා විසින් SAITM වසා දමන්නැයි උපදෙස් දීම.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් හරි නේ...ඔකේ ප්‍රශ්නයක් නැහැ...:yes::yes:

    ඌට කෝටියක් සල්ලි තියෙනවනම් ක්‍රිකට් ඇකඩමි එකට දීල ක්‍රිකට් ඉගෙන ගන්න, අපිට පුකද...:lol:

    ඌව උසාවියෙන් නියෝග කරලා ටීම් එකට ගන්න කිව්වත්, ඌ ටීම් එකට ගියත් අපිට අවුලක් නැහැ...:yes:

    මොකෝ දැන් ඉන්න ක්රිකටර්ල කියලත් මහා ඔස්තාර් ල නෙමෙයිනේ...:rofl: උනුත් බින්දුවට යනවා..මැච් පරදිනවා...ඉතින් අවුලක් නැහැ...:yes::lol: ඉතින් උන් සල්ලි දීල හරි ඉගෙන ගත්තනම් ක්‍රිකට් ගහන්න අවස්තාව දෙන්න ඕන...උන් ලකුණු ගැහුවේ නැත්තම් උන්ට ටීම් එකේ ඉන්න බැහැ නේ...;) වැරදිලා හරි ඒ එන එකෙක් ලකුණු නොගහයි කියල හිතන්නත් බැහැ...අඩු ගානේ ඌ පොඩි ක්ලබ් ක්‍රිකට් එකක් හරි ගහගෙන ඉදි...:) එතකොට අර නිත්‍ය ක්රිකටර්ලා ට පොඩ්ඩක් අවස්ථා අඩු වෙනවා...ඒ නිසා උන් කුණු කුණු ගාන්න බැරි නැහැ...:lol::(

    ඔයා මේක කියද්දී මට මතක් වුනේ මේකත් හරියට අර සයිටම් දොස්තරලා ආවම දැන් මහා ප්‍රාචීන වෛද්‍ය උතුමෝ යයි කියාගන්න දොස්තරලගේ ලෙවල් බහිනවා වගේ වැඩක් නේද කියල...:lol::lol::(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔයා මේක කියද්දී මට මතක් වුනේ මේකත් හරියට අර සයිටම් දොස්තරලා ආවම දැන් මහා ප්‍රාචීන වෛද්‍ය උතුමෝ යයි කියාගන්න දොස්තරලගේ ලෙවල් බහිනවා වගේ වැඩක් නේද කියල...:lol::lol::(

    උන්ගේ ලෙවල් කොහෙද බහින්නේ, උන්ගේ වටිනාකම වැඩි වෙන එක විතරයි වෙන්නේ:lol::lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉතින් දැන් උඹ මොකද්ද කියන්න හදන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උන්ගේ ලෙවල් කොහෙද බහින්නේ, උන්ගේ වටිනාකම වැඩි වෙන එක විතරයි වෙන්නේ:lol::lol:

    :lol::lol: එහෙනම් ඇයි උන් අඬන්නේ?

    උබ හිතන්නේ එහෙම වෙනවනම් ඕකුන් ඔච්චර මැරෙයි කියලද ඕකට? එහෙනම් උන් ඕක ගණන් වත් ගන්නේ නැහැ...

    ඔතන වෙන්නේ අනිත් පැත්ත...ඒ නිසා තමයි කලබල වෙලා ඉන්නේ...සයිටම් එන්නේ සල්ලි තියෙන උන්...උන්ට ඇවිත් ඔතන වෛද්‍යසභාවේ අර මොන මෙම්බශිප් තිබ්බත් නැතත් උන් මොන පකෙටවත් ගණන් ගන්නේ නැහැ අරුන්ව...ඔතන තියෙන්නේ කුල ප්‍රශ්නේ...

    ලංකාවේ දොස්තර කියන්නේ කුලයක් වගේ දෙයක් බවට පත්වෙලා තියෙන්නේ...සයිටම් දොස්තරලා ආවම මේ සයිටම් දොස්තර, රජයේ දොස්තර කියල නැහැ...දොස්තර කියන වචනෙට තියෙන වටිනාකම අඩු වෙනවා...ඔන්න ඕකට තමයි ඔය අඬන්නේ...;):yes::yes:

    බලන් ඉදපන් වටිනාකම වැඩි වෙනකන්...:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol: එහෙනම් ඇයි උන් අඬන්නේ?

    උන් අඩන්නේ සමහර උන්ට රට ගැන ආදරයක් තියෙන හින්දා, උබලට නැති වුනාට,

    ඒ වුනට සමහර ඩොකාලත් ඉන්න බමුනු කුලේ වගේ ඉන්න පර්මිට් එකට ස්ට්‍රයික් කරන,

    උබ කියන්නේ, සයිටම් උන් සත්බාවයෙන් කිසිම දීමනවක් ගන්නේ නැතිව පඩිය විතරක් අරගෙන නය ගෙවල දොස්තරකන් කරන්න එනව කියලද?:P:P
    උනුත් ඉල්ලයි අපිටත් පර්මිට් ඕනේ අරක ඕනේ මේක ඔනේ කියල නඩු දායි,

    ඔයා මොකා ආවත් අන්තිමට පරදීනේ අපි
     
    ඔය දොස්තර කියන කුලේ බිදින්න ගිහිල්ල බිදගන්නේ රටේ හොදයි කියලා ඉතිරි වෙලාතියෙන දේවල් තියෙනවානම් ඒවා ටික තමා:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උන් අඩන්නේ සමහර උන්ට රට ගැන ආදරයක් තියෙන හින්දා, උබලට නැති වුනාට,

    ඒ වුනට සමහර ඩොකාලත් ඉන්න බමුනු කුලේ වගේ ඉන්න පර්මිට් එකට ස්ට්‍රයික් කරන,

    උබ කියන්නේ, සයිටම් උන් සත්බාවයෙන් කිසිම දීමනවක් ගන්නේ නැතිව පඩිය විතරක් අරගෙන නය ගෙවල දොස්තරකන් කරන්න එනව කියලද?:P:P
    උනුත් ඉල්ලයි අපිටත් පර්මිට් ඕනේ අරක ඕනේ මේක ඔනේ කියල නඩු දායි,

    ඔයා මොකා ආවත් අන්තිමට පරදීනේ අපි

    රට ගැන ආදරයක් තියෙන විත්තිය පේනවා ඊයේ මම අහනගෙන කියනවා මේකට රජය එකඟ නොවුනොත් රට පුරා අඛණ්ඩ දරුණු වැඩ වර්ජනයක් කරලා රජය දනගස්සල මේක කරනවා කියල...:lol:

    ටහිකෙන ආදරයක් යකෝ එක..:rofl: එතකොට බෙහෙත් ගන්න එන මිනිස්සු අදාලම නැහැ උන්ගේ වැඩේ වෙන්නේ නැත්තම්....මිනිස්සු ගැන හිතලම මේ උද්ගෝෂණ කරනවා කියල පේනවා දොස්තරලගේ හැසිරීමෙන් ම...කොන්ඩේ බැඳපු චීන්නුන්ට හොදයි මේ කතා...:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    උබ කියන්නේ, සයිටම් උන් සත්බාවයෙන් කිසිම දීමනවක් ගන්නේ නැතිව පඩිය විතරක් අරගෙන නය ගෙවල දොස්තරකන් කරන්න එනව කියලද?:P:P
    උනුත් ඉල්ලයි අපිටත් පර්මිට් ඕනේ අරක ඕනේ මේක ඔනේ කියල නඩු දායි,

    ඔයා මොකා ආවත් අන්තිමට පරදීනේ අපි

    ඉතින් සයිටම් නැහැයි කියල රජයේ දොස්තරලත් පිනට වැඩ කරන්නේ නැහැනේ? ;);) උන්ට කාර් ඕනේ කියල ඉල්ලනවානම් අරුනුත් ඉල්ලයි..:yes:

    මොකක්ද අවුල? :eek: සයිටම් නවත්තුවම රජයේ දොස්තරලා මිනිස්සු වෙනුවෙන් පිනට වැඩ කරනවද? :rofl:

    ඔය දොස්තර කියන කුලේ බිදින්න ගිහිල්ල බිදගන්නේ රටේ හොදයි කියලා ඉතිරි වෙලාතියෙන දේවල් තියෙනවානම් ඒවා ටික තමා:P:P

    :lol::lol: කියන්න බලන්න උදාහරණ ටිකක්? ;);)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :lol::lol: එහෙනම් ඇයි උන් අඬන්නේ?

    උබ හිතන්නේ එහෙම වෙනවනම් ඕකුන් ඔච්චර මැරෙයි කියලද ඕකට? එහෙනම් උන් ඕක ගණන් වත් ගන්නේ නැහැ...

    ඔතන වෙන්නේ අනිත් පැත්ත...ඒ නිසා තමයි කලබල වෙලා ඉන්නේ...සයිටම් එන්නේ සල්ලි තියෙන උන්...උන්ට ඇවිත් ඔතන වෛද්‍යසභාවේ අර මොන මෙම්බශිප් තිබ්බත් නැතත් උන් මොන පකෙටවත් ගණන් ගන්නේ නැහැ අරුන්ව...ඔතන තියෙන්නේ කුල ප්‍රශ්නේ...

    ලංකාවේ දොස්තර කියන්නේ කුලයක් වගේ දෙයක් බවට පත්වෙලා තියෙන්නේ...සයිටම් දොස්තරලා ආවම මේ සයිටම් දොස්තර, රජයේ දොස්තර කියල නැහැ...දොස්තර කියන වචනෙට තියෙන වටිනාකම අඩු වෙනවා...ඔන්න ඕකට තමයි ඔය අඬන්නේ...;):yes::yes:

    බලන් ඉදපන් වටිනාකම වැඩි වෙනකන්...:rofl:

    patta kathawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol::lol: කියන්න බලන්න උදාහරණ ටිකක්? ;);)

    :lol::lol::shocked::shocked: උබ ලන්කාවේ නෙමේ වෙන්න ඇති ඉන්නේ, මතකද දන්නේ නෑ රාජපක්ශ පවුල ලැම්බොගිනි පදිනවා හෙලිකොප්ටර් පදිනවා රටේ දේවල් තනියම බුක්ති විදිනවා කියලා ඊරිසියාවටයි අපි ඔක්කෝම ප්‍රජාතන්හ්ට්‍රවදේ ස්තාපිත කරන්න මියලා මයිත්‍රීට දුන්නා, එජාප ආන්ඩුවක් ආපුහාම අපිටත් වාහනයක්, ඉන්ටර්නෙට් හම්බෙයි කියල,කට්ටියක් හිතාගෙන හිටියේ :P:P:P කෝ හම්බුනාද තියෙන ටිකත් නැති කරල දැම්ම එකනේ කෙරුවේ, :lol::lol:

    මහින්දගේ කාලේ මුස්ලිම් දෙමලුන් වැඩිය දැගලුවේ නෑනේ , දැන් කොහොමද.

    එක පාරක් ලොකුම මෝඩකමක් කරගත්තා වගේ දැන් වත් හැදියන්,

    මරායි මරාගේ පවුලේ උදවියයි, හෙන්චයියෝ ටිකත් එක්ක තරහට මයිත්‍රීට දුන්න වගේ රජයේ දොස්තරලාත් එක්ක තරහට සයිටම් එකේ සුදුසුකමක් නැති උන්ට දුන්නාමත් ඔකම තමා වෙන්නේ
    සයිටම් එකේ සල්ලිකරායෝ උබලට හොදට සලකයිනේ :P:P හොදට කතා කරයිනේ හොස්පිටල් වලදී අපි වෙනුවෙන් කතා කලා කියලා:P:P:P
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රට ගැන ආදරයක් තියෙන විත්තිය පේනවා ඊයේ මම අහනගෙන කියනවා මේකට රජය එකඟ නොවුනොත් රට පුරා අඛණ්ඩ දරුණු වැඩ වර්ජනයක් කරලා රජය දනගස්සල මේක කරනවා කියල...:lol:

    උබ හිතන් ඉන්නේ රජය කරන්නේ රටටයි මිනිස්සුන්ටයි හොදම දේවල් කියලද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ටහිකෙන ආදරයක් යකෝ එක..:rofl: එතකොට බෙහෙත් ගන්න එන මිනිස්සු අදාලම නැහැ උන්ගේ වැඩේ වෙන්නේ නැත්තම්....මිනිස්සු ගැන හිතලම මේ උද්ගෝෂණ කරනවා කියල පේනවා දොස්තරලගේ හැසිරීමෙන් ම...කොන්ඩේ බැඳපු චීන්නුන්ට හොදයි මේ කතා...:lol:

    ඒක තමා මනුස්ස්යෝ කියන්නේ රජයේ දොස්තරලාත් එක්ක තරහට සයිටම් එකේ සුදුසුකමක් නැති උන්ට නිකන්ම දෙන්න එපා ඒකේ ඉන්න එවුනුත් සුදුස්සෝ බවට පත් කරන්න කියලා ඒක තේරෙන්නේ නැද්ද:(:(
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    kuhakayao

    එතකොට උබලා නර්ස් ලා ට උපාදියක් දෙනවට විරුද්ද වුනේ ? සම සෞ ඛ ය උන්ට උපාදිය අවුරුදු 4 කරනවට විරුද්ද වුනේ ? කුහක ප *** යෝ . මුන්ට ඕන සෞ ඛ ය සේවයක් නැ , මුන් අලුත් කුලයක් ගොඩනගන්න හදනවා , දොස්තට කුලය කියලා
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ක්‍රිකට් සිද්දාන්ත විතරක් ඉගනගෙන මදි කියල දැන දැන මුන්ට රජයේ ඇකඩමි වල ප්‍රායොගික පුහුනුවක් ලබාගන්න ඉඩ දෙන්නෙ නැති අයට කුහකයො කියන නම සුදුසුද නැද්ද..:rolleyes: