කූබියෝ බලන්න එන්න

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කූබියෝ බලන්න එන්න

    අද ටීවී එකේ කූබියෝ පෙන්නන්නේ නැතැයි අර මොකද්ද කන්දක් පාමුලට එන්න කිව්වේ දැන් උබලා කන්ද පාමුලට යනවද? මට නං කදු නගින්න බෑ පුතී කකුල් කඩිත්තුව හැදෙනවා:baffled:
     
    • Like
    Reactions: STU26015

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    අද ටීවී එකේ කූබියෝ පෙන්නන්නේ නැතැයි අර මොකද්ද කන්දක් පාමුලට එන්න කිව්වේ දැන් උබලා කන්ද පාමුලට යනවද? මට නං කදු නගින්න බෑ පුතී කකුල් කඩිත්තුව හැදෙනවා:baffled:

    ගිය සෙනසුරාදා කට ඇරන් බලං හිටියා 8.00 pm. Youth Got Talent පෙන්නවා කිවුවා!
    ගිය ඉරිදා කට ඇරන් බලං හිටියා 8.00 pm. Youth Got Talent highlightස් පෙන්නවා කිවුවා!

    අදත් මුන් කදු නගින විදිය පෙන්න ද යන්නේ !

    HdPWkE3.gif
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගිය සෙනසුරාදා කට ඇරන් බලං හිටියා 8.00 pm. Youth Got Talent පෙන්නවා කිවුවා!
    ගිය ඉරිදා කට ඇරන් බලං හිටියා 8.00 pm. Youth Got Talent highlightස් පෙන්නවා කිවුවා!

    අදත් මුන් කදු නගින විදිය පෙන්න ද යන්නේ !

    HdPWkE3.gif

    :yes::yes::yes::shocked:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මට කිග්ස්බරි යන්න චාන්ස් එක ආවා බං, ඒත් යාලුවො සෙට් එකත් එක්ක සෙට් වෙලා අඩියක් ගහන ගමන් බලමු කියලා කලින් ඉදන් ම ප්ලැන් කරන් හිටියෙ, ඒ නිසා ඒ චාන්ස් එක අතඇරියා. :sorry::sorry:
    ඒ දුකටත් එක්ක අද නීට් ගහන ගමන් බලන්නෙ කූබියො :rofl::rofl:

    විසූවියස් කදු පාමුල කියන්නෙ කූබියො ඉවර උනාම ඊලගට යන කතාව.
     
    Last edited:

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මට කිග්ස්බරි යන්න චාන්ස් එක ආවා බං, ඒත් යාලුවො සෙට් එකත් එක්ක සෙට් වෙලා අඩියක් ගහන ගමන් බලමු කියලා කලින් ඉදන් ම ප්ලැන් කරන් හිටියෙ, ඒ නිසා ඒ චාන්ස් එක අතඇරියා. :sorry::sorry:
    ඒ දුකටත් එක්ක අද නීට් ගහන ගමන් බලන්නෙ කූබියො :rofl::rofl:

    විසූවියස් කදු පාමුල කියන්නෙ කූබියො ඉවර උනාම ඊලගට යන කතාව.

    ela ela
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මට කිග්ස්බරි යන්න චාන්ස් එක ආවා බං, ඒත් යාලුවො සෙට් එකත් එක්ක සෙට් වෙලා අඩියක් ගහන ගමන් බලමු කියලා කලින් ඉදන් ම ප්ලැන් කරන් හිටියෙ, ඒ නිසා ඒ චාන්ස් එක අතඇරියා. :sorry::sorry:
    ඒ දුකටත් එක්ක අද නීට් ගහන ගමන් බලන්නෙ කූබියො :rofl::rofl:

    විසූවියස් කදු පාමුල කියන්නෙ කූබියො ඉවර උනාම ඊලගට යන කතාව.

    kubiyo iwara wenna lagada ::confused:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    Anthimata call ekak awa maldeniyage muna puka wuna mageth puka una terenne nethi hinda

    5 දෙනෙක් බෝතල් 2 ක් අරගෙන, Gold Leaf 20 petti 2 yi Dunhill Switch 20 එකයි, එකෙක්ට බොන්න බැකිව්වම ඌට බියර් 3 කුත් අරගෙන, දවස් දෙක තුනක ඉදන් අපේ උන් දඩමස් හොයාගෙන, කොල පාරකුත් සෙන්ටිමෙන්ටල් කරගෙන, ටීවි සෙට් කරගෙන, කරන්ටි ගියොත් කියලා ලැපකුත් අරගෙන, බලන්න පහසු වෙන්න ඔෆිස් කිට මාරු කරලා ශෝටක් එගෙම ගහලා සෙට් එකම රෙඩි වෙලා හිට්යෙ කූබියො බලන්න :D
    වට දෙකක් ගිහින් රිවයින්ඩ් TV දාලා ඇඩ් ස්කිප් කරන්නෙ නැතුවම බැලුවෙ,
    කතාව යන අස්සෙ කොක්ටේල් මික්ස් එක එහෙම සද්දෙන් හපන්න බැ කියලා එහෙමත් නීති දාලා තිබුනෙ,

    වැදීගෙන එද්දිම කරකවලා අතරියා වගෙ කතාව ඉවර උනාම සෙට් එකගෙම බඩු බැස්සා, කට්ටිය ෆුල් හොල්මන්, එක බෝතලයක් කැඩුවා විතරයි, කොල පාර එතුවා ගැහුවෙත් නැ, එකෙක් වත් කතා කරන්නෙත් නැ, යමු කියලා එක එකා වාහන වල යතුරු අතින් අත දෙනවා එකෙක් වත් ඩ්‍රයිව් කරන්න මූඩ් එකක් නැ.

    වාහන වල එද්දිත් එකෙක් මීක් නැ, බැරිම තැන බලෙන් සෙට් එකම බස්සගෙන ටවුන් එකේ නානගෙ නයිට් කඩෙන් ප්ලේන්ටි එකක් ගහලා සිගා එකක් ගැහුවම තමයි කට්ටිට පොඩ්ඩක් හට ඇරියෙ, :lol::lol:
    හෆොයි ටෙලි නාට්ටියක් කරපු විනාශයක් :shocked::):lol:

    සුපිරිම එන්ඩ් එකක් :cool::cool:
     
    හරිම මන්දමිකයි පුතී උබලා පව්!