මාර අවුලක් බන්. කාමරෙ පුරාම තෙල් කූබි.

මේකට විසදුමක් කියහල්ලකො දන්න එකෙක්. නිදාගන්න ගියත් ඇදේ, මදුරුවොන්ට වඩා හපන් උන් කැවම.
අනිඅක් බොන වතුර බොතලේට පවා වහනවා.දැන් මේක දාන හිතුනෙත් අහක බලන් වතුර බෝතලේ අරන් බිව්වා. බෝතලේ කට වටේම කූබි.
එපා වෙනව බන්බිත්තියේ පෙරහැරවල් යනවා. මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ. දන්න එකෙක් උදව්වක් කරහන්කො 





