කූබි අවුලක් Help!!!!

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ANTSANTSANTS.gif~c200

    මාර අවුලක් බන්. කාමරෙ පුරාම තෙල් කූබි. :sorry::sorry: මේකට විසදුමක් කියහල්ලකො දන්න එකෙක්. නිදාගන්න ගියත් ඇදේ, මදුරුවොන්ට වඩා හපන් උන් කැවම.:growl::growl: අනිඅක් බොන වතුර බොතලේට පවා වහනවා.දැන් මේක දාන හිතුනෙත් අහක බලන් වතුර බෝතලේ අරන් බිව්වා. බෝතලේ කට වටේම කූබි.:sorry::sorry: එපා වෙනව බන්බිත්තියේ පෙරහැරවල් යනවා. මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ. දන්න එකෙක් උදව්වක් කරහන්කො :dull::dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උන් හිතන්න ඇති බෝතලේ තියෙන්නේ කසිප්පු කියලා..
    ඉදකින් විතරක් උබලගේ පැත්තේ ඉන්න කූබි පවා කසිප්පු කාරයෝද මිනිහෝ..
    ඔන්න ඔය ගේ විකුනලා දාල වෙන කොහෙන් හරි ගෙයක් ගනිං මිනිහෝ ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    ado sirawata ban. ape gedarath ehemai. maara bowillak bowune :frown:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    උන් හිතන්න ඇති බෝතලේ තියෙන්නේ කසිප්පු කියලා..
    ඉදකින් විතරක් උබලගේ පැත්තේ ඉන්න කූබි පවා කසිප්පු කාරයෝද මිනිහෝ..
    ඔන්න ඔය ගේ විකුනලා දාල වෙන කොහෙන් හරි ගෙයක් ගනිං මිනිහෝ ..
    යකූ බෝතලේ වතුර කියල ගහල තියෙනවා:lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යකූ බෝතලේ වතුර කියල ගහල තියෙනවා:lol::lol:

    ඉතින් මිනිහෝ කසිප්පු බෝතල් වල මොකෝ කසිප්පු කියල ගහල තියෙනවද ඒවත් ගෙනියන්නේ වතුර කියල තමයි .. උන් කූබි මිසක් බූරුවො නෙමෙයි නේ..
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඉතින් මිනිහෝ කසිප්පු බෝතල් වල මොකෝ කසිප්පු කියල ගහල තියෙනවද ඒවත් ගෙනියන්නේ වතුර කියල තමයි .. උන් කූබි මිසක් බූරුවො නෙමෙයි නේ..
    :lol::lol::lol:

    kamare full sudda karala kaama bima hira nowi thiya ganin bump
    ඇත්තටම මේක අපේ ගේ පුරාම තියෙන සීන් එකක් බන් දැන් මාසෙක විතර ඉදල.:(.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    තෙල් කූබි නං උබට කොලෙස්ටරෝල් ඇති.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ANTSANTSANTS.gif~c200

    මාර අවුලක් බන්. කාමරෙ පුරාම තෙල් කූබි. :sorry::sorry: මේකට විසදුමක් කියහල්ලකො දන්න එකෙක්. නිදාගන්න ගියත් ඇදේ, මදුරුවොන්ට වඩා හපන් උන් කැවම.:growl::growl: අනිඅක් බොන වතුර බොතලේට පවා වහනවා.දැන් මේක දාන හිතුනෙත් අහක බලන් වතුර බෝතලේ අරන් බිව්වා. බෝතලේ කට වටේම කූබි.:sorry::sorry: එපා වෙනව බන්බිත්තියේ පෙරහැරවල් යනවා. මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ. දන්න එකෙක් උදව්වක් කරහන්කො :dull::dull:

    මෙහෙත් එහෙමයි.ඇදටත් කුබි ඇවිත් මාව කනවා.
    පොඩිඩ බැරිවෙන්න කැමවලට එනවා.ඉස්සර එහෙම නැහැ.දැන් මැතකදි ඉදල කුඹි හමුදාවක් එන්න පටන් අරන්.නොමරා ඉන්නවා ඉතින් ඉවසගෙන සුද්ද කරලා පන්නනවා.අමිමා කැමවලට යටින් වතුර භජනත් තියනවා බං.ඔින නමි භුමි තෙල් ටිකක් ගහපං.
    ඒත් අහිංසක සත්තු මරන්න එපා.උනුත් ජිවත් වෙන්න කන්න බොන්න මොනවහරි හොයන්න දගලනවනෙ.උනුත් ගිය ආත්මවල පවි කරපු මිනිස්සුලු බන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කාමරේට ඇදට වස බෙහෙත් දාන්න බෑනේ..
    කූබි එන තැන්වලට පවුඩර් දාන්න තරමක් දුරට හරියනවා..
    (ජෝක් නෙමෙයි..)
     
    යකො කාමරේ බූමිතෙල් ගහගෙන ඉන්න පුලුවන්ද? මෙච්චර පොඩි සත්තු ඉස්සරහ අපිත් අසරන වෙන හැටි බලපන්කො :eek:

    කාමරේට ඇදට වස බෙහෙත් දාන්න බෑනේ..
    කූබි එන තැන්වලට පවුඩර් දාන්න තරමක් දුරට හරියනවා..
    (ජෝක් නෙමෙයි..)
    එක දවසක් පවුඩර් දැම්ම බන්. ඒත් හැමදාම ඕක කරන්න බෑනෙ බන්. :no:
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    "මම තැරි දාර බයියෙක්!" කියලා ලොකු අකුරෙන් කාමරේ බිත්තියක ලියපන් කුඹින්ට පෙන්න. නැත්නම් ගොඨගේ ලොකු ෆොටෝ එකක් එල්ලපන්. සෙනිකව යනවා