කූබීයෝ ඩ්‍රාමා එක..

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113

    වීරයා ගෙදර ඇවිත්. මේක නම් මම බැලුව නාට්‍ය වලින් පට්ටම එකක්. රොශාන් රවීන්ද්‍ර කියන්නෙ කොයිතරම් දක්ශ නලුවෙක්ද කියන එක මේ නාට්‍යයෙන් පෙන්නුව. ඒවගේම චාන්දනී සෙනවිරත්න, නෙතලි නානයක්කාර සහ ජයනි සේනානායක. චාන්දනී සෙනවිරත්නල, නෙතලිල කොච්චර දක්ශ නිලියොද දැන් ඉන්න හාල් කෑලිත් එක්ක. රොශාන් සහ චාන්දනීගෙ රගපෑමේ කෙමෙස්ට්‍රි එක මේ නාට්‍යයේ රහ තවත් වැඩි කලා. ඉමෝශන්ස් සුපිරි. සුපිරියක්ම තමයි ආනන්ද අබේනායකයන්ගෙ.
     
    • Love
    Reactions: Debrovsky

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    මල් ජංගි කතා වලට වඩා නම් කෝටි වාරයක් හොඳයි. ඇත්තම කියනව නම් පලවෙනි පාර බලනකොට කිසි ගානක් නෑ. යීටියුබ් එකෙන් සජෙස්ට් වෙලා අතර මැද එපි දෙක තුනක් බැලුවා. ජෙහානයගෙ සමහර ගේම් ආයෙම බලනකොට නම් මාරම ක්‍රින්ජ් හොඳේ.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මල් ජංගි කතා වලට වඩා නම් කෝටි වාරයක් හොඳයි. ඇත්තම කියනව නම් පලවෙනි පාර බලනකොට කිසි ගානක් නෑ. යීටියුබ් එකෙන් සජෙස්ට් වෙලා අතර මැද එපි දෙක තුනක් බැලුවා. ජෙහානයගෙ සමහර ගේම් ආයෙම බලනකොට නම් මාරම ක්‍රින්ජ් හොඳේ.
    Meka aththak
     
    • Like
    Reactions: ruchira55

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මල් ජංගි කතා වලට වඩා නම් කෝටි වාරයක් හොඳයි. ඇත්තම කියනව නම් පලවෙනි පාර බලනකොට කිසි ගානක් නෑ. යීටියුබ් එකෙන් සජෙස්ට් වෙලා අතර මැද එපි දෙක තුනක් බැලුවා. ජෙහානයගෙ සමහර ගේම් ආයෙම බලනකොට නම් මාරම ක්‍රින්ජ් හොඳේ.
    ඔව් බං
    හෙන ප්‍රබුද්ධ චරිතයක් උනා ඌ ඕකෙන්
    😅😅😅
     
    • Haha
    Reactions: ruchira55